පිටරට වල පාරවල් වැරදිලා රෙවිලා ඉද්දී මිනිස්සු උදව් කරලා තියෙනවා නොදන්න මිනිස්සු හරියට.
උඹේ නම් කළමනාකරන දුර්වල කමක්. ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා නම් බැට්ට්රි පැක් එකක් නැතුව පාරට යන්න එපා.
උඹේ නම් කළමනාකරන දුර්වල කමක්. ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා නම් බැට්ට්රි පැක් එකක් නැතුව පාරට යන්න එපා.

ඕනෙනං මමම කෝල් එක අරන් පණිවිඩේ කියනව එච්චරයි 
ඉතින් උගෙන් උබ ඔහොම වෙලාවක phone එක ඉල්ලුවත් ආයෙ උ දෙයිද තව එකෙක්ට?? 