අවනීතිය රජ කරන රටවල ප්රජාතන්ත්රවාදයේ තියෙන භයානක කම තමයි සක්විත්තන්ට මිනිස්සු රවටලා රජවෙන්න පුලුවන් කම.ලංකාවේ දේශපාලනය කියන්නේ හොරුන්ට ධන උල්පතක්.ඇමතිවරුන්ට, මන්ත්රීන්ට කෝටි ගනන් හම්බ කරන්න පුලුවන් දේශපාලනය තුලින්.මේක නිසා සක්විත්තන් වගේ පොරවල් මේකට ආකර්ශනය වෙලා තියෙනවා .උන්ට පාර්ලිමේන්තුවට රිංගන්න පුලුවන් උන්ගේ ටැලන්ට් පවිච්චි කරලා.මැතිවරණ අද බලු පොරයක් වෙලා.සක්විත්තන්ව පාර්ලිමේන්තුවට යවන නිසා මිනිස්සුන්ට තව කාලයක් දහ දුක් විඳින්න වේවි.
දේශපාලනය තුලින් හොරකම් කරන්නේ මේ රටේ මිනිස්සුන්ගෙ මුදල් නේද? මුනුත් සක්විත්තන් නොවේද?







දේශපාලනය තුලින් හොරකම් කරන්නේ මේ රටේ මිනිස්සුන්ගෙ මුදල් නේද? මුනුත් සක්විත්තන් නොවේද?






