සක්විති හිරගෙදර සිට උසස් පෙළ ලියයි
සක්විති හිරගෙදර සිට උසස් පෙළ ලියයි
චමින්ද සිල්වා
මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිර දඬුවම් විඳින අබය රණසිංහ ආරච්චිගේ වීරකුමාර නොහොත් "සක්විති රණසිංහ" මෙවර (2015) අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සඳහා කලා විෂය ධාරාව යටතේ පෙනී සිටී.
බන්ධනාගාරගත රැඳවියන්ගෙන් ඔහු පමණක් මෙවර විභාගයට ඉදිරිපත් වන අතර කලා විෂය ධාරාව යටතේ සිංහල භාෂාවෙන් පිළිතුරු ලියන ඔහු මැගසින් බන්ධනාගාර විභාග මධ්‍යස්ථානයේදී උසස් පෙළට පෙනී සිටී.
වසර පහළොවක සිර දඬුවමක් නියම වී සිටින සක්විති රණසිංහ බන්ධනාගාර රැඳවියන් සඳහා මේ වන විට ඉංග්‍රීසි භාෂා උපකාරක පංති ද පවත්වයි.
http://www.divaina.com/2015/08/05/news14.html
බලපල්ලා කොච්චර සල්ලි හොරා කෑවත් අන්තිමට ඒවගෙන් ප්‍රයෝජනයක් උනේ නෑ .තමුන්ගේ හැකියාවෙන් ප්‍රයෝජන අරගෙන උගන්න උගන්න හිටියනම් තාම එළටම ඉන්න තිබ්බ පොරක් .දැන් බල්ලෙක් ගානට වැටිලා.සල්ලි මුගේ ගාව දාපු මිනිස්සු කොච්චර සාප කරන්න ඇත්ද ?