සක්‍යා

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බන්ඩා අපිට කවදාවත් කිව්වේ නෑ අන්තිමට දෙන paper එක විතරක් පාඩම කරාම exam එක පාස් වෙන්න පුළුවන් කියලා..ඒ paper එකෙන් වෙන්නේ මුළු syllabus එකම short note කරන එක..එකට මෙලෝ දෙයක් පාඩම් කරපු නැති එකෙක්ට ඒක බැලුව කියලා විභාගේ ගොඩ යන්න බෑ..:yes:
    :yes::yes::yes::yes:
    Aththa Kathawa Ban
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    umbalata kiwwe mage yaluwekuth uge paper balagena gihilla u wena mukuth padam kare nah. paper ekama witharai hariyata beluwe. anthimata e year eke uge paper eke widiyata 10% wath thibila nah. anthimata katada kela wune? paper eka hambecha ekatada padam karapu ekatada? :rolleyes:
    ඔව් බන් පාඩම් නොකර පේපර් එක මත්තෙ දුවල වැඩක් නෑ
    ඔය දෙන පේපර් එකෙන් වෙන්නෙ මචන් මෙහෙම වර්ගයේ ප්‍රශ්න එන්න පුළුවන් කියල ඉගියක් දෙන එක විතරයි,ආදර්ශ ප්‍රශ්න පත්‍ර
    පාඩම් නොකර ලියනව බොරු
    එහෙම නම් මුලදිම පේපර් එක බෙදල නිකන් ඉන්නවනෙ බණ්ඩ