apinam A/L karaddi horen eka eka un publish karapu papers passe giye nah![]()
නටන්න බැරි මිනිහට පොලව ඇදයි කියන්නේ මේකට තමා



apinam A/L karaddi horen eka eka un publish karapu papers passe giye nah![]()



නටන්න බැරි මිනිහට පොලව ඇදයි කියන්නේ මේකට තමා![]()

umbalata kiwwe mage yaluwekuth uge paper balagena gihilla u wena mukuth padam kare nah. paper ekama witharai hariyata beluwe. anthimata e year eke uge paper eke widiyata 10% wath thibila nah. anthimata katada kela wune? paper eka hambecha ekatada padam karapu ekatada?![]()

බන්ඩා අපිට කවදාවත් කිව්වේ නෑ අන්තිමට දෙන paper එක විතරක් පාඩම කරාම exam එක පාස් වෙන්න පුළුවන් කියලා..ඒ paper එකෙන් වෙන්නේ මුළු syllabus එකම short note කරන එක..එකට මෙලෝ දෙයක් පාඩම් කරපු නැති එකෙක්ට ඒක බැලුව කියලා විභාගේ ගොඩ යන්න බෑ..![]()
Bumpiyo
3000k withara inna class eke ekek hoyaganna na ne uwamanawata![]()


Econ - Aumbata BS walata grade eka mokakda?

diyyannko bban pic gahala upload karapnnkoමම සක්යා යන්නේ නෑ බං..සක්යා නම් යනවා
ඔව් ඌ තාම ECON Papere විතරයි බං දුන්නේ,,,
BS එක දෙන්නේ ඊළඟ බදාදා
මගේ ගාව paper එක තියෙනවා..
දෙන්න විදියක් නම් නෑ මචන්...
Scanner එකක් තිබ්බ නම් SCAN කරන්න හරි තිබ්බ..
අනික ඌ කිව්වා පිට එවුන්ට දෙන්න එපා කියලා
![]()

sakya banda denne macha Business Studies paper eka...eka danma denne na...exam ekata sathiyak thiyala denne...eka wage papers dekak denawa...eken banda kiyanawa hari eka wadiyen balanna kiyala prshnath ekka,,,ginnak nathuwa C ekak daaganna puluwan paper eka paadam karoth...


na ne ban kawuru lagawath
අපි කුරුණෑගල පුලුවන්නම් ගමට කැකිරි නොකර Papers Scan කරලා mediafire Upload කරහන්




dan tho claz yannwa kiyuweEcon - A
BS - A
Accounting - B

ඔය එනවා එනවා කිව්වට සමහර අවුරුදුවල එකක්වත් ඇවිත් නැති ඒවත් තියෙනවා,
ප්රශ්න 3ක් ආපු වතාවකුත් තියෙනවා මම දන්න විදිහට, පාඩම් කරලම ගොඩයන එක තමයි විදිහ


hodata padam karla tynawanm a paper aka wadak na ban business studies akanam tikak balaganin MCQ aka,akenam dekak thunak enawa gedi pitin
Econ akanam terumak na nikan balaganin..
maath 2010 karala waradila campus awa![]()


සක්යා කලස් යන අය ඉන්වනම් මට කොම්ස් පේපර් එක හොයලා දෙන්නකෝ අන්තිම එකෙන් බාගයක්ම විබාගෙට එන්නවලු නේද මෙහෙ වුන් කියන්නේ එහෙමයි
+3 මගේ හෙල්ප් එකක් දුන්නොත්
විබාග පේපර් එක හරි කමක් නැ![]()
බන්ඩා අපිට කවදාවත් කිව්වේ නෑ අන්තිමට දෙන paper එක විතරක් පාඩම කරාම exam එක පාස් වෙන්න පුළුවන් කියලා..ඒ paper එකෙන් වෙන්නේ මුළු syllabus එකම short note කරන එක..එකට මෙලෝ දෙයක් පාඩම් කරපු නැති එකෙක්ට ඒක බැලුව කියලා විභාගේ ගොඩ යන්න බෑ..![]()
මම සක්යා යන්නේ නෑ බං..සක්යා නම් යනවා
ඔව් ඌ තාම ECON Papere විතරයි බං දුන්නේ,,,
BS එක දෙන්නේ ඊළඟ බදාදා
මගේ ගාව paper එක තියෙනවා..
දෙන්න විදියක් නම් නෑ මචන්...
Scanner එකක් තිබ්බ නම් SCAN කරන්න හරි තිබ්බ..
අනික ඌ කිව්වා පිට එවුන්ට දෙන්න එපා කියලා
![]()
එකෙන්ම.papare hoyana welawe ,econ tikak padam karanna...exam goda daganna..
ow bn oya kiyana tharan enna kanawata tikak enawa..bt sir supiriyatama ugannanawa a tika athi exam goda daganna![]()
ow sirawata,siranam elakiri wage ugannanawa,ubala lamai hadala uhh gawata yawapalla,sakya giyoth goda