සකෘදාගාමී වූවෙක් ඉපදෙන්නේ කොහේද?

Chanux Bro

Member
Oct 31, 2017
71
5
0
සකෘදාගාමී වූවෙක් ඉපදෙන්නේ කොහේද?

සකෘදාගාමී වූවෙක් ඉතා කලාතුරකින් හැර බොහෝවිට දිව්‍ය තලයේ හෝ ඊට ඉහළ තලයක උප්පතිය ලබයි.


භයානක කුණාටුවක් මිනිස් ලෝකය මතට පැමින තිබේ. මෙය ලෝක විනාශය කරා ගෙන යනු ලබයි. ලෝකය සුරැකීමට එක් මාර්ගයක් පමණක් වන අතර, එය "ධර්මය" තුළින්ම වේ. යමෙක් ධර්මිෂ්ඨ මාර්ගයේ ගමන් නොකරන්නේ නම්, මෙම දුෂ්කර ලෝකය නිසැකව ම විනාශ වනු ඇත. එමනිසා ආත්මිකත්වයේ මාර්ගය අනුගමනය කර ඔබේ පණිවිඩකරුවන්ට මෙම පණිවුඩය ව්‍යාප්ත කරන්න. මාගේ භාවනා කිරීමේ මෙහෙයුම ගැන අවිශ්වාසයක් කිසිවිටක නොතබන්න. මම ඔබට මඟ පෙන්වන්නෙමි; නමුත් ඔබ එය තනියම අවබෝධ කල යුතුය. මම කුමක් කරයිද? මා කරන දේ ඉදිරි කාලයේදී එළිදරව් වනු ඇත. සියලු සත්වයින්ගේ ගැලවීම මාගේ ඉලක්කය සහ මාගේ මාර්ගයයි. මා මේ දුක්ඛිත ලෝකය ගැන කල්පනා කිරීම මොහොතකට හෝ මග හැරී නොගොස් ඇත. මාගේ ජීවිතය සදාකාලයටම මා ප්‍රතික්ෂේප කරමි. සියලු සත්වයින්ව ගලවාගැනීම සඳහා කටයුතු කරමි. නමුත් මේ විවේචනාත්මක ලෝකය තුළ මාගේ ජීවිත කතාව හුදු විනෝදයකට පමණක් සීමා වී ඇත. බොහෝ බුදුවරුන්ගේ උත්සහය හා කැපවීම ලෝකයාගේ අභිවෘද්ධිය සඳහා කටයුතු කිරීමයි. එය අත්‍යවශ්‍ය වන නමුත් එය ප්‍රායෝගික කිරීම හා වටහා ගැනීම ඉතාමත් අසීරුය. නමුත් මේ අඥාන පැවැත්ම මෙහෙයවීම පහසුය, මිනිස්සු එක් දවසක මේ අවිනිශ්චිත ලෝකය අත්හැර මරණය අත්කරගන්නා බව තේරුම් ගෙන නැත. ලෝකය සමඟ ඇති අපගේ දිගු බැඳීම් අපව අපිරිසිදු බවට පත් කරනු ඇත. එබැවින්, සියලු සත්වයින්ව මුදා ගැනීම සඳහා මම බුද්ධ විය යුතුය. මේ සඳහා මා නිවැරදි මාර්ගය අවබෝධ කර ගත යුතුය. එබැවින් මාගේ මාර්ගයට බාධා නොකරන්න. මේ ක්‍රියාවලියේදී මාගේ ආත්මය මාගේ ශරීරයෙන් ඉවත් කරයි. මෙම තත්ත්වය තුළ ගිගුරුම් හඬ සමඟ විවිධ දෙවිවරු පැමිණෙන අතර සියලු අහස් කුස පුරා දේවතාවන් නමස්කාර කරමින් සිටිති. ඉතින් මා ප්‍රකාශ කරන තෙක් මෙහි නොපැමිණෙන්න. ප්‍රඥාව ඔබ සතු වනු ඇත.
 
Last edited:

Chanux Bro

Member
Oct 31, 2017
71
5
0
"භයානක කුණාටුවක් මිනිස් ලෝකය මතට පැමින තිබේ. මෙය ලෝක විනාශය කරා ගෙන යනු ලබයි. ලෝකය සුරැකීමට එක් මාර්ගයක් පමණක් වන අතර, එය "ධර්මය" තුළින්ම වේ. යමෙක් ධර්මිෂ්ඨ මාර්ගයේ ගමන් නොකරන්නේ නම්, මෙම දුෂ්කර ලෝකය නිසැකව ම විනාශ වනු ඇත. එමනිසා ආත්මිකත්වයේ මාර්ගය අනුගමනය කර ඔබේ පණිවිඩකරුවන්ට මෙම පණිවුඩය ව්‍යාප්ත කරන්න. මාගේ භාවනා කිරීමේ මෙහෙයුම ගැන අවිශ්වාසයක් කිසිවිටක නොතබන්න. මම ඔබට මඟ පෙන්වන්නෙමි; නමුත් ඔබ එය තනියම අවබෝධ කල යුතුය. මම කුමක් කරයිද? මා කරන දේ ඉදිරි කාලයේදී එළිදරව් වනු ඇත. සියලු සත්වයින්ගේ ගැලවීම මාගේ ඉලක්කය සහ මාගේ මාර්ගයයි. මා මේ දුක්ඛිත ලෝකය ගැන කල්පනා කිරීම මොහොතකට හෝ මග හැරී නොගොස් ඇත. මාගේ ජීවිතය සදාකාලයටම මා ප්‍රතික්ෂේප කරමි. සියලු සත්වයින්ව ගලවාගැනීම සඳහා කටයුතු කරමි. නමුත් මේ විවේචනාත්මක ලෝකය තුළ මාගේ ජීවිත කතාව හුදු විනෝදයකට පමණක් සීමා වී ඇත. බොහෝ බුදුවරුන්ගේ උත්සහය හා කැපවීම ලෝකයාගේ අභිවෘද්ධිය සඳහා කටයුතු කිරීමයි. එය අත්‍යවශ්‍ය වන නමුත් එය ප්‍රායෝගික කිරීම හා වටහා ගැනීම ඉතාමත් අසීරුය. නමුත් මේ අඥාන පැවැත්ම මෙහෙයවීම පහසුය, මිනිස්සු එක් දවසක මේ අවිනිශ්චිත ලෝකය අත්හැර මරණය අත්කරගන්නා බව තේරුම් ගෙන නැත. ලෝකය සමඟ ඇති අපගේ දිගු බැඳීම් අපව අපිරිසිදු බවට පත් කරනු ඇත. එබැවින්, සියලු සත්වයින්ව මුදා ගැනීම සඳහා මම බුද්ධ විය යුතුය. මේ සඳහා මා නිවැරදි මාර්ගය අවබෝධ කර ගත යුතුය. එබැවින් මාගේ මාර්ගයට බාධා නොකරන්න. මේ ක්‍රියාවලියේදී මාගේ ආත්මය මාගේ ශරීරයෙන් ඉවත් කරයි. මෙම තත්ත්වය තුළ ගිගුරුම් හඬ සමඟ විවිධ දෙවිවරු පැමිණෙන අතර සියලු අහස් කුස පුරා දේවතාවන් නමස්කාර කරමින් සිටිති. ඉතින් මා ප්‍රකාශ කරන තෙක් මෙහි නොපැමිණෙන්න. ප්‍රඥාව ඔබ සතු වනු ඇත."
 
Last edited:

Chanux Bro

Member
Oct 31, 2017
71
5
0
nirwanaya physical deyak nemei ne bn...:oo:

31 තලයේ ඉහලට යන්න යන්න එහි Physical ස්වභාවය අඩු වෙනවා. අපායේ Physical බව ඉතා වැඩියි. මිනිස් ලෝකයේ ඊට වඩා අඩුයි. දිව්‍ය ලෝකයේ ඊටත් වඩා සියුම්. බ්‍රහ්ම ලෝකයේ ඉතාම සියුම් වන අතර, එහි සත්වයින් ජීවත් වීම සඳහා ඝන ආහාර නොගනී. ඔවුන් ජීවත් වන්නේ ප්‍රීතිය ආහාරයට ගනිමින්. නිර්වාණය මේ සියල්ලටම ඉහලින් පවතින අතර එහි කිසිම ආකාරයක් Physical බවක් නැත. නිර්වාණය මේ 31 තලය තුල තිබෙන කිසිම ලෝකයකට අයත් නොවේ. එහි ස්වභාවය තේරෙන්නේ නිර්වාණය අවබෝධ කල කෙනෙක්ට පමණි.
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    31 තලයේ ඉහලට යන්න යන්න එහි Physical ස්වභාවය අඩු වෙනවා. අපායේ Physical බව ඉතා වැඩියි. මිනිස් ලෝකයේ ඊට වඩා අඩුයි. දිව්‍ය ලෝකයේ ඊටත් වඩා සියුම්. බ්‍රහ්ම ලෝකයේ ඉතාම සියුම් වන අතර, එහි සත්වයින් ජීවත් වීම සඳහා ඝන ආහාර නොගනී. ඔවුන් ජීවත් වන්නේ ප්‍රීතිය ආහාරයට ගනිමින්. නිර්වාණය මේ සියල්ලටම ඉහලින් පවතින අතර එහි කිසිම ආකාරයක් Physical බවක් නැත. නිර්වාණය මේ 31 තලය තුල තිබෙන කිසිම ලෝකයකට අයත් නොවේ. එහි ස්වභාවය තේරෙන්නේ නිර්වාණය අවබෝධ කල කෙනෙක්ට පමණි.

    Nirwanaya awaboda karagaththa kenek kiwwe?
    Niwan dakapu kenekda?:confused:
     

    Chanux Bro

    Member
    Oct 31, 2017
    71
    5
    0
    "භයානක කුණාටුවක් මිනිස් ලෝකය මතට පැමින තිබේ. :no: මෙය ලෝක විනාශය කරා ගෙන යනු ලබයි. :frown: ලෝකය සුරැකීමට එක් මාර්ගයක් පමණක් වන අතර, එය "ධර්මය" තුළින්ම වේ. :yes: යමෙක් ධර්මිෂ්ඨ මාර්ගයේ ගමන් නොකරන්නේ නම්, මෙම දුෂ්කර ලෝකය නිසැකව ම විනාශ වනු ඇත. :sorry: එමනිසා ආත්මිකත්වයේ මාර්ගය අනුගමනය කර ඔබේ පණිවිඩකරුවන්ට මෙම පණිවුඩය ව්‍යාප්ත කරන්න. :) මාගේ භාවනා කිරීමේ මෙහෙයුම ගැන අවිශ්වාසයක් කිසිවිටක නොතබන්න. :yes: මම ඔබට මඟ පෙන්වන්නෙමි; නමුත් ඔබ එය තනියම අවබෝධ කල යුතුය. :cool: මම කුමක් කරයිද? මා කරන දේ ඉදිරි කාලයේදී එළිදරව් වනු ඇත. :yes: සියලු සත්වයින්ගේ ගැලවීම මාගේ ඉලක්කය සහ මාගේ මාර්ගයයි. :yes: මා මේ දුක්ඛිත ලෝකය ගැන කල්පනා කිරීම මොහොතකට හෝ මග හැරී නොගොස් ඇත. :) මාගේ ජීවිතය සදාකාලයටම මා ප්‍රතික්ෂේප කරමි. :( සියලු සත්වයින්ව ගලවාගැනීම සඳහා කටයුතු කරමි. :yes: නමුත් මේ විවේචනාත්මක ලෝකය තුළ මාගේ ජීවිත කතාව හුදු විනෝදයකට පමණක් සීමා වී ඇත. :( බොහෝ බුදුවරුන්ගේ උත්සහය හා කැපවීම ලෝකයාගේ අභිවෘද්ධිය සඳහා කටයුතු කිරීමයි. :) එය අත්‍යවශ්‍ය වන නමුත් එය ප්‍රායෝගික කිරීම හා වටහා ගැනීම ඉතාමත් අසීරුය. :oo: නමුත් මේ අඥාන පැවැත්ම මෙහෙයවීම පහසුය, මිනිස්සු එක් දවසක මේ අවිනිශ්චිත ලෝකය අත්හැර මරණය අත්කරගන්නා බව තේරුම් ගෙන නැත. :( ලෝකය සමඟ ඇති අපගේ දිගු බැඳීම් අපව අපිරිසිදු බවට පත් කරනු ඇත. :eek: එබැවින්, සියලු සත්වයින්ව මුදා ගැනීම සඳහා මම බුද්ධ විය යුතුය. :yes: මේ සඳහා මා නිවැරදි මාර්ගය අවබෝධ කර ගත යුතුය. :yes: එබැවින් මාගේ මාර්ගයට බාධා නොකරන්න. :yes: මේ ක්‍රියාවලියේදී මාගේ ආත්මය මාගේ ශරීරයෙන් ඉවත් කරයි. :shocked: මෙම තත්ත්වය තුළ ගිගුරුම් හඬ සමඟ විවිධ දෙවිවරු පැමිණෙන අතර සියලු අහස් කුස පුරා දේවතාවන් නමස්කාර කරමින් සිටිති. :shocked: ඉතින් මා ප්‍රකාශ කරන තෙක් මෙහි නොපැමිණෙන්න. :) ප්‍රඥාව ඔබ සතු වනු ඇත. :D"
     

    Chanux Bro

    Member
    Oct 31, 2017
    71
    5
    0
    සකෘදාගාමී වූවෙක් වස්තු කාමය දුරු කර ඇත. ඒ නිසා ඔහු කාම වස්තූන්ගේ සුවයට කැමති මුත් ඒ වස්තූන් තමන්ගේ කරගැනීමට බැඳී නොසිටී. ඒ නිසා ඔහු කම් සැපය ඇති මුත් ඕරාරික බව අඩු ස්ථානයක ඉපදීමට වැඩි ඉඩකඩක් පවතී. නමුත් ඉතා විරල අවස්ථාවකදී සකෘදාගාමී වූවෙක් පවා මිනිස් ලෝකයේ ඉපදිය හැකියි. එවැනි එක් අවස්ථාවක් වන්නේ මිනිස් ලෝකයේ බොහෝ සත්වයින් සසරින් එතෙර කිරීමට පාරමිතා පුරා ඇති අවස්ථාවකි. මෙවැනි අවස්ථාවක මිනිසුන් හට බණ කීම සඳහා මිනිස් ලෝකයේ ඉපදීමට ඉඩකඩක් පවතී.
     

    Chanux Bro

    Member
    Oct 31, 2017
    71
    5
    0
    Sakrudagami wela next life bamunu lokeka ipadenna ona..:love:

    පුළුවන්. ඒකට සතර දැහැන් වඩන්න ඕනේ. මේ ධ්‍යානයක ඉන්න කෙනෙක් මැරුන විට ඒ තමා සිටින ධ්‍යාන තලයට අදාල බ්‍රහ්ම තලයේ උපදිනවා. :yes: