සඟවා දැමූ සීගිරියේ අභිරහස්

suranga034

Well-known member
  • Jan 2, 2011
    982
    134
    63
    sigiriya athule wenama maaligawak thiyenawalu bn thaamath elama condition eken
    habai eka athulata yanna bari wenna eka araksha karan innawalu wenama aathma set ekak (me set eka raavana rajuge yudde kaale a senawe hitapu un kiyala thamai kiyanne)
    thanks
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    මේක එළකිරි එකේ කෙනෙක් ලියපු කතාවක්.මට පොරගේ :rolleyes:නම මතක නැ..දැන් ගොඩක් කාලෙකට කලින් එළකිරි එකේ තර්ඩ් එකක් දැම්මා..

    sigiriya gena dena ganna ona saha aasai nam koggala nilame poth 2 hoyan kiyawapan
    part 1 & part 2
    ඒ මොකක්ක්ද ඒ?

    සුසිර උඩලමත්ත ;)
    :confused:

    madawachchiya hedune kohomada meda+wachchiya (2009 wasare siduwu sathya kathawaki)

    suddo thama ape rata kawe.. anika seegiriye thiyenne sinha paadayakuth newei
    :shocked::shocked:
    එහෙනම්

    සීගිරිය කියන්නේ අහිරහස් ගොඩක එකතුවක් තමයි...
    රාවනා යුගය (කතෘ නම මතක නැත) කියන පොතේ කියල තියෙනවා සිගිරිය කියන්නේ කුවේරයාගේ මාලිගය බවත්, රාවණාට කුවේර යනුවෙන් පවසන බවත්,

    මීට අමතරව කාශ්‍යප රජතුමා මෙම සීගිරිය අවුරුදු 7 ක් ඇතුලත නිර්මානය කලේ කොහොමද කියන ප්‍රශ්නයත් ඒකෙම අහනවා...
    ඇත්තටම මේක සැලසුම් කරන්නම ඊට වැඩි කාලයක් යන බව හිතන්න පුලුවන්.

    තවත් සිංහ පාදය ගැන කියවෙන පරස් පර කරුනු...

    මේ කාරණා සලකල බැලුම හිතෙනවා අපි දන්නෙ විකෘති කරන ලද ඉතිහාසක් බව...

    :(:(:(
    :sorry::sorry:

    sigiriya athule wenama maaligawak thiyenawalu bn thaamath elama condition eken
    habai eka athulata yanna bari wenna eka araksha karan innawalu wenama aathma set ekak (me set eka raavana rajuge yudde kaale a senawe hitapu un kiyala thamai kiyanne)
    :shocked::shocked:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මෙක ඇත්තක් වෙන්න අමාරුයි. පුරා විද්‍යාඥයෙක්ට වැදගත් දෙයක් සැගවීමෙන් ලැබෙන දෙ මොකද්ද? ඕනෙම පුරා විද්‍යාඥයෙක් බලන්නේ ලොකෙට අමතක වෙලා ගිය දෙයක් ආපහු හෙලි කරන්න මිසක් හොයාගත්ත දේවලුත් හන්ගන්න නෙවෙයි. සි.පි.බෙල් කියන්නේ ලන්කාවේ පුරා විද්‍යාව වෙනුවෙන් සැහෙන මෙහෙයක් කරපු කෙනෙක්.

    අනික සිගිරිය හැදුවේ බලකොටුවක් විදියට. ලේසියෙන්ම එකේ උඩට යන්න පුලුවන් නම් එහෙම බලකොටුවකින් වැඩක් නෑ. රජ පවුලෙ අය ඉහල පහල යන්න ඇත්තේ දෝලා වලින්.