සඟ සමුළුවටත් මහසෝනා ගහලා

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
සඟ සමුළුවටත් මහසෝනා ගහලා

බලපෑම් හමුවේ - සඟ සමුළුව කල් යයි ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 16 වෙනි අඟහරුවාදා, 20:27
MAHANAYAKA.jpg
රටතුළ පවතින ව්‍යාකූල තත්ත්වය සමනය කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදයත්, යහපාලනයත් තහවුරු කිරීම අරමුණු කර ගනිමින් සාමූහික සම්මුතියක් ඇතිකර ගැනීම සඳහා ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් එළඹෙන 18 වනදා පැවැත්වීමට යෝජිතව තිබූ සංඝ සම්මේලනය දින නියමයකින් තොරව කල් දැමීමට මහා නායක හිමිවරුන් තීරණය කර තිබේ.

ඒ පිළිබඳව ත්‍රෛනිකායික ස්වාමීන් වහන්සේලා විසින් දිවයිනේ සියලුම භික්ෂූන් වහන්සේලාට නිවේදනයක් මගින් දැනුම්දී තිබේ. අස්ගිරි සහ මල්වතු මහනායක ස්වාමීන් වහන්සේලා පමණක් අත්සන් තබා අමරපුර මහ නිකායේ හා රාමඤ්ඤ නිකායේ මහා නාහිමිවරුන්ගේ නම් පමණක් සහිතව නිකුත්කර ඇති එම නිවේදනය මගින් රටේ පවතින වත්මන් තත්වය සහ
වහන්සේලාගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම තීරණය ගැනීමට තමන් වහන්සේලාට සිදුවූ බව මහානායක ස්වාමීන් වහන්සේලා දැනුම්දී තිබේ.

ආණ්ඩුවට සම්බන්ධ මැර පිරිස් මහනුවර නගරයේ දෙමළ සහ මුස්ලිම් කඩ ගිනි තබමින් සංඟ සමුළුව පැවැත්වෙන දිනයේ දැවැන්ත ප්‍රචණ්ඩත්වයක් දියත් කිරීමට සැලසුම්කර තිබූ බව මහානායක ස්වාමීන් වහන්සේලාට දැනගන්නට ලැබී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තාවේ. එදින සමුළුවට සහභාගීවන භික්ෂූන් වහන්සේලාට හිරිහැර කිරීම සදහා මැර කණ්ඩායම් ගණනාවක් මහනුවරට ගොස් ඇතැයි එම ආරංචි මාර්ගය අපට පැවසීය. මේ අතර අද උදෑසන මහා නායක හිමිවරුන් බැහැදැකීමට ගිය ආණ්ඩුවේ නියෝජිත පිරිසක් සඟ සමුළුව පැවැත්වුවහොත් විශාල විනාශයක් සිදුවිය හැකි බවට අනතුරු අඟවා ඇත. යම් හෙයකින් බෝම්බයක් පුපුරා ගියහොත් භික්ෂූන් වහන්සේලා සියක් නමක් පමණ ඝාතනය විය හැකි බවත් එවැන්නක් සිදුවුවහොත් එහි වගකීම මහානායක හිමිවරුන් භාරගත යුතු බවත් ඔවුන් පවසා තිබේ. මේ අනුව භික්ෂූන් වහන්සේගේ ආරක්ෂාවත් රටේ සාමයත් පිළිබඳව අවධානය යොමුකල ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් සමුළුව කල් දැමීමට තීරණය කර ඇතැයි ඉහත ආරංචි මාර්ගය පවසයි.

ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලා විසින් නිකුත් කළ එම නිවේදනය පහත පළවේ.

sangaconventioncanseled_1.jpg

Aug 19, 2008
11,653
167
0
Sri Lanka

ආණ්ඩුවට සම්බන්ධ මැර පිරිස්
මහනුවර නගරයේ දෙමළ සහ මුස්ලිම් කඩ ගිනි තබමින්
සංඟ සමුළුව පැවැත්වෙන දිනයේ
දැවැන්ත ප්‍රචණ්ඩත්වයක් දියත් කිරීමට සැලසුම්කර තිබූ බව
මහානායක ස්වාමීන් වහන්සේලාට දැනගන්නට ලැබී ඇතැයි
විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තාවේ.

එදින සමුළුවට සහභාගීවන භික්ෂූන් වහන්සේලාට හිරිහැර කිරීම සදහා මැර කණ්ඩායම් ගණනාවක් මහනුවරට ගොස් ඇතැයි එම ආරංචි මාර්ගය අපට පැවසීය.

මේ අතර අද උදෑසන මහා නායක හිමිවරුන් බැහැදැකීමට ගිය ආණ්ඩුවේ නියෝජිත පිරිසක් සඟ සමුළුව පැවැත්වුවහොත් විශාල විනාශයක් සිදුවිය හැකි බවට අනතුරු අඟවා ඇත.

යම් හෙයකින් බෝම්බයක් පුපුරා ගියහොත් භික්ෂූන් වහන්සේලා සියක් නමක් පමණ ඝාතනය විය හැකි බවත් එවැන්නක් සිදුවුවහොත් එහි වගකීම මහානායක හිමිවරුන් භාරගත යුතු බවත් ඔවුන් පවසා තිබේ.

මේ අනුව භික්ෂූන් වහන්සේගේ ආරක්ෂාවත් රටේ සාමයත් පිළිබඳව අවධානය යොමුකල ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් සමුළුව කල් දැමීමට තීරණය කර ඇතැයි ඉහත ආරංචි මාර්ගය පවසයි.
 
  • Like
Reactions: shammee

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    machan ,katata a paliyata boru kiyanna epa....api kohomada owa wiswasa karanne....? ko sakkii....?

    kiyanna kese kiwath asanna sihibuddiyen asiya yuthuya.......!!!!!!!
     
    :shocked::eek::eek::eek:
     
    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    machan ,katata a paliyata boru kiyanna epa....api kohomada owa wiswasa karanne....? ko sakkii....?

    kiyanna kese kiwath asanna sihibuddiyen asiya yuthuya.......!!!!!!!
    malli,me kiyana ewa asiya yuttanta sihibuddhiya nati ekai ratata tiyena lokuma prasne.
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    වහන්සේලාගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම තීරණය ගැනීමට තමන් වහන්සේලාට සිදුවූ බව මහානායක ස්වාමීන් වහන්සේලා දැනුම්දී තිබේ.
    budu hamuduruwo dasana kala wadala mawan sangaya wahansala mewan dawal kiyana karana ekata wada thiyunu sathakin bada kapagena miya yana eka hodai kiyala
     
    Scoob

    Member
    Feb 20, 2009
    1,650
    17
    0
    Colombo
    machan ,katata a paliyata boru kiyanna epa....api kohomada owa wiswasa karanne....? ko sakkii....?

    kiyanna kese kiwath asanna sihibuddiyen asiya yuthuya.......!!!!!!!

    Uba sakshi illanne uba hituwada mara kandayam uba issarahata awith api gahanna tamai inne kiyala kiyai kiyala....:rofl:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    ආණ්ඩුවට සම්බන්ධ මැර පිරිස්
    මහනුවර නගරයේ දෙමළ සහ මුස්ලිම් කඩ ගිනි තබමින්
    සංඟ සමුළුව පැවැත්වෙන දිනයේ
    දැවැන්ත ප්‍රචණ්ඩත්වයක් දියත් කිරීමට සැලසුම්කර තිබූ බව
    මහානායක ස්වාමීන් වහන්සේලාට දැනගන්නට ලැබී ඇතැයි
    විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තාවේ.

    එදින සමුළුවට සහභාගීවන භික්ෂූන් වහන්සේලාට හිරිහැර කිරීම සදහා මැර කණ්ඩායම් ගණනාවක් මහනුවරට ගොස් ඇතැයි එම ආරංචි මාර්ගය අපට පැවසීය.

    මේ අතර අද උදෑසන මහා නායක හිමිවරුන් බැහැදැකීමට ගිය ආණ්ඩුවේ නියෝජිත පිරිසක් සඟ සමුළුව පැවැත්වුවහොත් විශාල විනාශයක් සිදුවිය හැකි බවට අනතුරු අඟවා ඇත.

    යම් හෙයකින් බෝම්බයක් පුපුරා ගියහොත් භික්ෂූන් වහන්සේලා සියක් නමක් පමණ ඝාතනය විය හැකි බවත් එවැන්නක් සිදුවුවහොත් එහි වගකීම මහානායක හිමිවරුන් භාරගත යුතු බවත් ඔවුන් පවසා තිබේ.

    මේ අනුව භික්ෂූන් වහන්සේගේ ආරක්ෂාවත් රටේ සාමයත් පිළිබඳව අවධානය යොමුකල ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් සමුළුව කල් දැමීමට තීරණය කර ඇතැයි ඉහත ආරංචි මාර්ගය පවසයි.

    Haamuduruwanta Liume liyanna amathaka wunu tika wenna ethi me athula liyala thiyenne.:lol::lol::lol:

    මේ අනුව භික්ෂූන් වහන්සේගේ ආරක්ෂාවත් රටේ සාමයත් පිළිබඳව අවධානය යොමුකල ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් සමුළුව කල් දැමීමට තීරණය කර ඇතැයි ඉහත ආරංචි මාර්ගය පවසයි.

    Me rate bahuthara gihi janathaawata wada Mahanaayaka Hamuduruwanta eththa wetahenna tikak pramaada wena hedai. paramaada wela hari sathya wetahuna ekata Saadhuuu!!! Saaadhuuu!!
     
    Muthumina

    Member
    Feb 13, 2008
    271
    9
    0
    25 min from colombo

    ආණ්ඩුවට සම්බන්ධ මැර පිරිස්
    මහනුවර නගරයේ දෙමළ සහ මුස්ලිම් කඩ ගිනි තබමින්
    සංඟ සමුළුව පැවැත්වෙන දිනයේ
    දැවැන්ත ප්‍රචණ්ඩත්වයක් දියත් කිරීමට සැලසුම්කර තිබූ බව
    මහානායක ස්වාමීන් වහන්සේලාට දැනගන්නට ලැබී ඇතැයි
    විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තාවේ.

    එදින සමුළුවට සහභාගීවන භික්ෂූන් වහන්සේලාට හිරිහැර කිරීම සදහා මැර කණ්ඩායම් ගණනාවක් මහනුවරට ගොස් ඇතැයි එම ආරංචි මාර්ගය අපට පැවසීය.

    මේ අතර අද උදෑසන මහා නායක හිමිවරුන් බැහැදැකීමට ගිය ආණ්ඩුවේ නියෝජිත පිරිසක් සඟ සමුළුව පැවැත්වුවහොත් විශාල විනාශයක් සිදුවිය හැකි බවට අනතුරු අඟවා ඇත.

    යම් හෙයකින් බෝම්බයක් පුපුරා ගියහොත් භික්ෂූන් වහන්සේලා සියක් නමක් පමණ ඝාතනය විය හැකි බවත් එවැන්නක් සිදුවුවහොත් එහි වගකීම මහානායක හිමිවරුන් භාරගත යුතු බවත් ඔවුන් පවසා තිබේ.

    මේ අනුව භික්ෂූන් වහන්සේගේ ආරක්ෂාවත් රටේ සාමයත් පිළිබඳව අවධානය යොමුකල ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් සමුළුව කල් දැමීමට තීරණය කර ඇතැයි ඉහත ආරංචි මාර්ගය පවසයි.

    Oya oka kiyala thiyenne mahindata hamuduruwarunwa shape karaganna puluwan una kiyana eka wanahanna nemeida.

    විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින්
    Athulata
    ඉහත ආරංචි මාර්ගය
    mata wishwasa natha

    Lokuwata saakshi lesa mahanayaka himiwarunge lipiya lesa penena lipiyak idiripath kale ඉහත ආරංචි මාර්ගය
    rate minissuntath wishwasa nathi bawa oba danna nisada
     
    starchild82

    Member
    Jan 9, 2010
    581
    12
    0
    බලපෑම් හමුවේ - සඟ සමුළුව කල් යයි ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 16 වෙනි අඟහරුවාදා, 20:27
    MAHANAYAKA.jpg
    රටතුළ පවතින ව්‍යාකූල තත්ත්වය සමනය කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදයත්, යහපාලනයත් තහවුරු කිරීම අරමුණු කර ගනිමින් සාමූහික සම්මුතියක් ඇතිකර ගැනීම සඳහා ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් එළඹෙන 18 වනදා පැවැත්වීමට යෝජිතව තිබූ සංඝ සම්මේලනය දින නියමයකින් තොරව කල් දැමීමට මහා නායක හිමිවරුන් තීරණය කර තිබේ.

    ඒ පිළිබඳව ත්‍රෛනිකායික ස්වාමීන් වහන්සේලා විසින් දිවයිනේ සියලුම භික්ෂූන් වහන්සේලාට නිවේදනයක් මගින් දැනුම්දී තිබේ. අස්ගිරි සහ මල්වතු මහනායක ස්වාමීන් වහන්සේලා පමණක් අත්සන් තබා අමරපුර මහ නිකායේ හා රාමඤ්ඤ නිකායේ මහා නාහිමිවරුන්ගේ නම් පමණක් සහිතව නිකුත්කර ඇති එම නිවේදනය මගින් රටේ පවතින වත්මන් තත්වය සහ
    වහන්සේලාගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම තීරණය ගැනීමට තමන් වහන්සේලාට සිදුවූ බව මහානායක ස්වාමීන් වහන්සේලා දැනුම්දී තිබේ.

    ආණ්ඩුවට සම්බන්ධ මැර පිරිස් මහනුවර නගරයේ දෙමළ සහ මුස්ලිම් කඩ ගිනි තබමින් සංඟ සමුළුව පැවැත්වෙන දිනයේ දැවැන්ත ප්‍රචණ්ඩත්වයක් දියත් කිරීමට සැලසුම්කර තිබූ බව මහානායක ස්වාමීන් වහන්සේලාට දැනගන්නට ලැබී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තාවේ. එදින සමුළුවට සහභාගීවන භික්ෂූන් වහන්සේලාට හිරිහැර කිරීම සදහා මැර කණ්ඩායම් ගණනාවක් මහනුවරට ගොස් ඇතැයි එම ආරංචි මාර්ගය අපට පැවසීය. මේ අතර අද උදෑසන මහා නායක හිමිවරුන් බැහැදැකීමට ගිය ආණ්ඩුවේ නියෝජිත පිරිසක් සඟ සමුළුව පැවැත්වුවහොත් විශාල විනාශයක් සිදුවිය හැකි බවට අනතුරු අඟවා ඇත. යම් හෙයකින් බෝම්බයක් පුපුරා ගියහොත් භික්ෂූන් වහන්සේලා සියක් නමක් පමණ ඝාතනය විය හැකි බවත් එවැන්නක් සිදුවුවහොත් එහි වගකීම මහානායක හිමිවරුන් භාරගත යුතු බවත් ඔවුන් පවසා තිබේ. මේ අනුව භික්ෂූන් වහන්සේගේ ආරක්ෂාවත් රටේ සාමයත් පිළිබඳව අවධානය යොමුකල ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් සමුළුව කල් දැමීමට තීරණය කර ඇතැයි ඉහත ආරංචි මාර්ගය පවසයි.

    ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලා විසින් නිකුත් කළ එම නිවේදනය පහත පළවේ.

    sangaconventioncanseled_1.jpg

    Macho, mokada ban assan dekak adu....:shocked: