



කියල හිතන අයත් ඉන්නවනේ...
අන්න ඒ අයව අපි අමතක කරන්නෙ නෑ...
ඒ අයටත් අකවුන්ට් දෙනවා.
ඕන අය පී ඇම් එකක් දාන්නකො හෙටින් පස්සෙ හොදේ.. 
තෑගි දිනාගැනීමට සූදානම් ද...
අපිනම් රෙඩි
ඔයාල තමා රෙඩි වෙන්න ඕනේ...






සචිත්ට Vote කරන්න
මාව Quote කරන්න
ඇතෙක් බරට Reps එකතු කරගෙන
Rep Power එක සට සට ගලා වැඩි කරගන්න
එන්න එකතු වෙන්න හැමෝම සෙට් වෙන
සාධාරණත්වයේ පිළට
සතයේ පිළට
Sachith19920726
with
1NONLY
ElaKiri Brotherhood
True Elakiriyans







අහබු ලෙස තෝරාගන්නා x10 දෙනෙකුට හෙට වෙද්දි අකවුන්ට් x10 ලබාගන්න පුලුවන්
ආවා අවා
සචියගේ කණ්ඩායමේ ශක්තිය දැකලා එක්සිකියුට් කළ බල වෙලා
මෙන්න බලාපල්ලා
මොකටද නිකන් රැවටෙන්නේ
වොට් කරන්න සචිත් සහ සහෝදර ටීම්
එකට
රෙප් පිට රෙප් දිනාගන්න



පට්ට යකෝ..දගලල දගලල වටේම පෝස්ට් ගහල සචියට වෝට් කරල රෙප් 70 විතර සෙට් උනා බන් ...






