සජබෙ චරිත්ට පිස්තෝලක් අවශ්‍යයයි මිට්ටනි 🔫

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,848
    2,759
    113
    ඔමායා නම් මරු...සිරිසේ ඉන්න උන් නැද්ද මේකේ :-D
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඉතිං පිස්තෝලයක් එපාද මංත්‍රීවරුන්ට. ආත්මාරක්ෂාවට දෙන එක අවුලක් නෑ . මෝඩ ජෙප්පන්ගෙ ගොන් තර්ක තමයි මේවා.

    අන්තිමට උන්ට ඕනේ උනාම තමයි රටේ නැති වැල් බයිලා ගහන්නෙ.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,112
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පිස්තෝල දෙන්නං කට්ටියටම අවුරුදු දහයක පොලිශ් රිපෝට් අරං එන්න කිව්වනං මිට්ටෝ ටික ශකබුං.

    ඔතන හොරු මිනීමරු, ගනිකා, මත්ද්‍රව්‍ය වැරදිකරුවෝ ගොඩායි..... සුද්දොන්ට කියලා උක තවාගත්ත එකා නං සුද්දෙක් දුටු තැන තියයි අතවර කරන්න ආව කියලා.🤣
    🤣
     
    Last edited:

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,344
    5,463
    113
    Panadura
    මොනවා නැතත් අද ආපු හතර දෙනාගෙන් මූ විතරයි පොයින්ට් එකට කතා කරේ 😏 කමල්, ජෙහාන්, මණුවර්ණ විකාර කිව්වේ. මූ කොහොමත් වැඩකාරයා UK වල අවුරුදු 7 හිරේ ඉඳලා ආවා කියන්නේ සෙල්ලම්ද 😒
    zGo9Y2j.jpeg
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,112
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Me ponz UK wala aurudu 7k prison eke hitiye kiyala langadi danagaththe.
    උඹ ළඟදී දැනගත්තට ගොඩක් මිනිස්සු දන්නේ චූගියා ෆිල්ම් එක රිලීස් වෙලා ටික කාලෙකට පස්සේ ඉන්ටනෙට් එකට දැම්මට පස්සේ මූට මොකද වුනේ කියලා හොයල බලනකොට. කතාව ගියේ මත්ද්‍රව්‍ය සම්භන්දව හිරේට ගියා කියලා. පස්සේ තමයි ඇත්ත සිද්දිය එලියට ආවේ.

    ලෝක තක්කඩි. හිරේ තප්පවලා ඉවරවෙලා උකට පයින්ගහලා එලවලා. දැන් ඉතින් මිට්ටොන්ව අන්දනවා.
    මගදී හම්බුනොත් පුලුවන්නං ආයේ එංගලන්තෙට ගිහිං පෙන්නන්න කියපල්ලා
    🤢🤮
     
    • Wow
    Reactions: Debrovsky