චරිත් විතරයි කොන්ද කෙලින් තියාගෙන උගේ මතය කිවේ . අනික් බඩු 3ම කිවේ සතුටු සුරංග ඇතුළු සුවහසක් mass audience සතුටු කරන දේවල්
kiyanna point ekak netima nam aduma tarama mehema hari ekak daala haamputtunwa defend karana umba wage loyal servantsla innakam itin anduwata baya wenna onat neti wei.
point නම් මන් දන්නේ නෑ. නිකන් විහිළුවක් නම් උනා කියලා තේරුණා. නායකයෙක් වෙන්න ඉන්නවනම් සංයමයක් කියල දෙයක් තියෙන්න ඕන. මාධ්‍යවේදියෝ කොහොමත් හොයන්නේ අවුස්සන්න තාමා. තමන් දැනගන්න ඕන කියන එක හරියට අහන් කලබල වෙන්නේ නැතුව උත්තර දෙන එක. මේ යකා නාඩගමක් නේ නැටුවේ. පුකට භූමිතෙල් ගහල වගේ හැම එකටම හෙන serious අරන් උත්තර දුන්නේ. මුළු වැඩසටහනම බැලුවනම් තේරෙනවා මේ යක අමු ගවයා කියලා. මමනම් දැක්කේ තවත් තිස්සකුට්ටි අරච්චි කෙනෙක් තමා .
ඒතකොට සටන වෙන්නෙ නෑනෙපිස්තෝලයක් මොකටද පුහුනු ආරක්ශක සමාජිකයන් දෙනකොට කියලා ඇහුවනම් ඉවරනේ
ඔය වීරයා වගේ ගත්තට ඒ වෙලාවට සීට් එක යට ඔලුව අතින් වහන් අම්නේ අම්නේ මාව බේරගනියෝ මුං මාව මරනෝ කියලා ලතෝනි තියනවා .ඒතකොට සටන වෙන්නෙ නෑනෙ
සටනට ආවම සටනට ඉන්නෙපායෑ
වෙඩි තියල පුරුදු නැති එකෙක්ට වෙඩි තියන්න අමාරුයි නේද. අර බැක් ප්‍රෙශර් එක නිසා.. කොහෙ තියන්න ද මුංඔය වීරයා වගේ ගත්තට ඒ වෙලාවට සීට් එක යට ඔලුව අතින් වහන් අම්නේ අම්නේ මාව බේරගනියෝ මුං මාව මරනෝ කියලා ලතෝනි තියනවා .
අර භාරතල වගේ එලියට බැහැල වෙඩි තියාගන් නෑ මේ සිපයියෝ වෙඩි කන්න හරි
Ane uba pistol ekak allalawath tiyanawada back pressureවෙඩි තියල පුරුදු නැති එකෙක්ට වෙඩි තියන්න අමාරුයි නේද. අර බැක් ප්‍රෙශර් එක නිසා.. කොහෙ තියන්න ද මුං
"His four co-defendants in the case were: Charith Abeysinghe, 28, a Sri Lankan film director, who pleaded guilty to conspiracy to steal and was jailed for seven years; Kasun Maddumage, 26, who pleaded guilty to the same offence and was jailed for 18 months; and Madhawa Arachchi, 34, and Thurkka Nanisagran, 30, who denied conspiracy to steal. The outcome of the pleas are not known."
kawda?
ඩෝං ඩෝං ගාල තියයි තමන්ගේම උන්ට ඔලුව පහත් කරන්වෙඩි තියල පුරුදු නැති එකෙක්ට වෙඩි තියන්න අමාරුයි නේද. අර බැක් ප්‍රෙශර් එක නිසා.. කොහෙ තියන්න ද මුං
සැබෑ ජනතා සේවකයෙක් ට නම් ආයුධ ඕනි නෑ ජනතාවගෙන් ආරස්සා වෙන්ට
ජනතා පාලකයෙක්ට /පීඩකයෙක්ට/ වංචා කරයෙක්ටනම් ආරස්ස වෙන්ට වෙනවා තමයි
ඔව් බලපන් අනුර කුමාරයයි උගෙ සහචර රැලයි පස්සේ කී දෙනෙක් ආරක්ශාවට යනවද. ඔය කියන විදිහට ඌයි උගේ ඩ්‍රයිවර් විතරක් ගියාම හරි.සැබෑ ජනතා සේවකයෙක් ට නම් ආයුධ ඕනි නෑ ජනතාවගෙන් ආරස්සා වෙන්ට
ජනතා පාලකයෙක්ට /පීඩකයෙක්ට/ වංචා කරයෙක්ටනම් ආරස්ස වෙන්ට වෙනවා තමයි
නැති හින්දනෙ කොල්ලො වෙන්න ඇති නේද කිව්වෙ. වෙඩි තියල මිනීමරල තියනව නම් ඔහොම කියනවයැ.Ane uba pistol ekak allalawath tiyanawada back pressure![]()