සජබ විරොධතාවය, සජිත් රෙදි උස්සන් දුවයි 😂😂

pdkuma

Well-known member
  • May 22, 2016
    637
    763
    93
    මූ තමා කොහොමත් ඊලගට ජනාදිපති වෙන්නේ. දෙමලු ටිකයි හම්බයෝ ටිකයි මූටනේ කොහොමත්.මයිනගෙන් කැඩුන සිංහල උන් ටිකත් දෙයි මූට.රටට අබ සරණයි.
    අන්න එදාට කෙහෙල් කොට දෙකක් ගැටගහගෙන මුහුදට පනින්නෙ. උන්නත් එකයි මලත් එකයි කියල
     
    • Like
    Reactions: Asmodeus

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    කැරි අරගල කාරයො බුරු පුතානොත් ජනාධිපති කරලා තමා පස්ස බලන්නේ
    ඕක කරොත් වේස බයියො රැල තමා
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    එකෙක් speaker එකෙන් කියනවා අපි GOTA එලෙව්වලු. Gallface ආපු සජිතුත් එලෙව්වා. 😂
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Electing this Zajith guy is the worst decision that the country could make; other than that, Anrayya is in the same boat.
    Yeah yeah . We should all vote for Ponil who is nearing 80 now. He will surely develop the country & change the system in his dying days... 👍