සජිතට පව් කියන්න එපා

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අනික තොපිට තම්බි දෙමළ යාළුවො ඉන්නවනම් උන් කවදාවත් උන්ගෙ ජාතියට ඇරෙන්න තොපිට සලකන්නෙ නෑ කියන එකත් හොදට මතක තියාගනින්
    එකම එක ඡන්දයක්වත් පොහොට්ටවුට නැති ඡන්ද පෙට්ටි කඩද්දි මගේ කැරි තම්බි යාලුවොන්ට මම ඇමතුව මොකවත් නෙමෙයි
    උන් ගෝටාගෙ දැක්ම ගැන අපෙත් එක්ක අපිට වඩා එකට ඉදගෙන හොද කිව්ව... අන්තිමේට උන්ගෙ පැත්තෙන් එක ඡන්දයක් නෑ
    අන්තිමේට උන්ගෙ කැරි කම උන් අපිට පෙන්නුව උපරිමේට




    මෙන්න තිත්ත ඇත්ත

    මට දෙමලුත් මෙහෙම කිව්ව තම්බිත් මෙහෙම කිව්ව

    අපි බේරුනා මචන්ල...

    සජිය දින්න නම් අපි ඉවරය්...

    හම්මෝ
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,947
    1
    9,746
    113
    Gampaha
    සජිත් ගෝඨට බයයි කියල හිතනව උබ දේශපාලනය දන්නෙ නෑ..
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,947
    1
    9,746
    113
    Gampaha
    මම එහෙම කියල තියෙනවද??? :confused::confused:
    අනික උ කරපුවට Officially සමාවක් ගෝඨගෙන් ගන්න

    මොකද ගෝඨ කවුද කියල පුතානෝ හොදටම දන්නව... :D





    :rolleyes::rolleyes:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    සජිත් නම් හෙනම අපතයෙක්. ලේසියෙන් දිනා ගන්න තිබ්බ ප්‍රෙසිඩෙන්ෂල් එක ගෝටාට නිකන් දුන්නා.
    යූ එන් පී එකෙන් ඒ අපතයා නැතුව වෙන එකෙක් දැම්මා නම්, ඔයිට වඩා චාන්ස් තිබ්බා. :lol: