ඉතින් ගහපු මඩක් තියෙනවනම් දාපන්කො ආයි එකම අහන්නෙ...
Iraj Mada gahuwe na hari hodai. Puthano sinduwa balanna.
ඉතින් ගහපු මඩක් තියෙනවනම් දාපන්කො ආයි එකම අහන්නෙ...
Iraj Mada gahuwe na hari hodai. Puthano sinduwa balanna.

හරි ඉතින් තියෙන මඩ ටික කියපන්කො![]()

සජිත් ගෝඨට බයයි කියල හිතනව උබ දේශපාලනය දන්නෙ නෑ..

අනික උ කරපුවට Officially සමාවක් ගෝඨගෙන් ගන්නමම එහෙම කියල තියෙනවද???![]()

යූ එන් පී එකෙන් ඒ අපතයා නැතුව වෙන එකෙක් දැම්මා නම්, ඔයිට වඩා චාන්ස් තිබ්බා.සජිත් නම් හෙනම අපතයෙක්. ලේසියෙන් දිනා ගන්න තිබ්බ ප්රෙසිඩෙන්ෂල් එක ගෝටාට නිකන් දුන්නා.