සජිත්ගෙ කතා ලියල දෙන්නෙ කව්ද

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    මූ අර සයනස් ටෙක්නොලජි අනන් මනන් වචන සෙට් එකක් කියල දන්නව කියල පෙන්නන්න හදල මෝඩකම පෙන්නනව
    හැමපාරම ඔහොමයි
    මූගෙ ගෑනිද මූට මේ කතා ලියල දෙන්නෙ.
    නැත්තන් මූමද
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    කවුරුත් ලියන්නෙ නෑ නේද මූ කොළ බලන් කතා කරන්නෙ නෑ. 😁