සජිත්ගේ ඉරණම හා දෙමළ සන්ධානය....

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    17 උදේ බලපන් ජන්ද වැටෙන විදිය . මේක ලියපු එකාට උතුර දකුණ මාරු වෙන්නේ අන්න ඒ වෙලාවට

    වහල් කම් කරපන් බන් ඔම ගැට්ට කඩාගන්නැතුව :lol:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,525
    16,304
    113
    පිස්සුද 17 වෙනිද වෙනකං 225 ම එපා කිය කියා රාජපක්ෂලා පැරදවිය යුත්තේ ඇයි කියනවා.

    17 වෙනිදට ෂේප්පෙකේ සජිත්ට කතිරෙ ගහනවා.

    ඒකයි ඔය 17 වෙනිදට උතුර දකුණ මාරු කරන්නං කිය කියා ඉන්නෙ :lol:

    Oka amu UNP karaya.mata mathakai 2015 ta kalin UNP eka ganama kiyawanawa.mamath 2015 ta kalin yahapalanayata support karapu nisa danne :lol:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    17 උදේ බලපන් ජන්ද වැටෙන විදිය . මේක ලියපු එකාට උතුර දකුණ මාරු වෙන්නේ අන්න ඒ වෙලාවට


    උට්ටෝ.. චන්දෙ තියෙන්නේ 16, 17 නෙවෙයි...තොගේ කොහොමත් උතුර දකුණ නෙවෙයි ඔක්කොම මාරු වෙලානේ තියෙන්නේ
    :rofl::rofl::rofl:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    17 උදේ බලපන් ජන්ද වැටෙන විදිය . මේක ලියපු එකාට උතුර දකුණ මාරු වෙන්නේ අන්න ඒ වෙලාවට

    :lol::lol:

    ගල් ආදා
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    දෙමළ දේශපාලන පක්ෂවල යෝජනා පහතින් දැක්වෙයි.

    1. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට ස්වයං තීරණ අයිතිය ලබාගැනීම.

    2. අවසන් යුද සමයේ සිදුවූ යුද අපරාධ වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් ලබාදීම.

    3. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම.

    4. දෙමළ දේශපාලන සිරකරුවන් සියලුදෙනා කොන්දේසි විරහිතව නිදහස් කිරීම.

    5. අතුරුදන්වූවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම.

    6. උතුරු - නැගෙනහිර දෙමළ ජනතාවගේ පෞද්ගලික හා රජයේ ඉඩම් සියල්ල නිදහස් කිරීම.

    7. උතුරු - නැගෙනහිර සිංහල බෞද්ධ ජනාවාසකරණය වැළැක්වීම සහ සිංහල ගම්මාන වහාම ඉවත් කිරීම.

    8. මහවැලි සංවර්ධන ක්‍රියාවලිය යටතේ උතුරු - නැගෙනහිර පළාත්වල සිංහල ජනාවාසකරණය නවතා දැමීම සහ පිහිටුවා ඇති ජනාවාස ඉවත් කිරීම.

    9. මොරගහකන්ද ජල ව්‍යාපෘතිය වෙනුවෙන් වන්නි ප්‍රදේශයේ ස්ථාපිත සිංහල ජනාවාස ඉවත් කිරිම.

    10. පුරාවිද්‍යා, වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ ඇති දෙමළ ජනතාවගේ නිජභූමි වහාම නිදහස් කිරිම.

    11. උතුරු - නැගෙනහිර තරුණ තරුණියන්ගේ විරැකියාව තුරන් කිරීම.

    12. උතුරු - නැගෙනහිර පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ රැකියා ලබාදීමේදී එම පළාත්වල තරුණ තරුණියන්ට මූලිකත්වය ලබාදීම.

    13. උතුරු - නැගෙනහිර යුද්ධයෙන් පීඩාවුණු ප්‍රදේශ ලෙස නම් කොට එම ප්‍රදේශවල සංවර්ධන කටයුතුවලදී එහි මහජන නියෝජිතයන්ගේ කැමැත්ත ලබාගෙන මහජන කමිටුවක් හරහා සංවර්ධන කටයුතු සිදුකිරීම.

    යන යෝජනා 13 එම යෝජනාවලියට ඇතුළත්.
     

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    17 උදේ බලපන් ජන්ද වැටෙන විදිය . මේක ලියපු එකාට උතුර දකුණ මාරු වෙන්නේ අන්න ඒ වෙලාවට

    වැට අස්සෙන් ගූ ඇන් පි යට තව උක දියන්කො
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    17 උදේ බලපන් ජන්ද වැටෙන විදිය . මේක ලියපු එකාට උතුර දකුණ මාරු වෙන්නේ අන්න ඒ වෙලාවට

    උනුත් එකයි මුනුත් එකයි කිය කියා මැදුම් පිලිවෙතක් පෙන්නන් පොනිලට කඩේ ගිය එකා නේද මේ දැන් හෙලුවෙන්ම දුවන්නෙ. :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පාත්තය දීල රෙද්දේ රෙවෙන්නම...........


    කලින් චන්ද ලක්සේකට විතර කෙලිය චන්දර-ගුත්තයා රණවිරු ගය හොද කරන්න බුරලා.....
    දැන් ඉතිරු ටිකට කෙලවනවා රාජවරෝතියම් ගොයියා........
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,080
    3,923
    113
    iOf6S0E.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    17 උදේ බලපන් ජන්ද වැටෙන විදිය . මේක ලියපු එකාට උතුර දකුණ මාරු වෙන්නේ අන්න ඒ වෙලාවට

    උඹේ උතුර දකුණ දැන් කී පාරක් මාරු වුණාද බං කියපු එක දෙයක් වත් හරිගියේ නෑනෙ. ගෝඨා එන්නෙ නෑ කියලම පෝස්ට් කීයක් කියල දැම්මද? :lol:


    බම්ප් :yes: