මම ස්වාධීන නම් ඊලඟ පොහොට්ටු ආණ්ඩුවෙ මුස්ලිම් ඇමතිල නැද්ද කියල අහන්න අකැපද? කාති උසාවි අහෝසි කරයිද කියල අහන්න අකැපද?
එහෙම නැත්නම් ඒ ප්රශ්න වලට උත්තර දෙන්න උඹල බයද?
මේ ත්රෙඩ් එක දාන්නෙ කාති උසාවි ගැන කියල. මම අහන්නෙ උඹල සපෝට් කරන පක්ෂෙ ඒව අහෝසි කරනවද කියල. එහෙම කරන්නෙ නැත්නම් මේ පෝස්ට් එක කිසිම තේරුමක් නෑ.
සජිත් ආවත් මහින්ද ආවත් නැතත් මුස්ලිම් උන්ට ඕනෙ ඇමතිකම් හම්බ වෙනව උන්ගෙ කාති උසාවිත් දිගටම පවත්වගෙන යන්න පුලුවන්. සජිත් එලිපිට හම්බයන්ට සපෝට් මහින්ද එලිපිට මොකුත් කියන්නෙ නෑ යටින් සපෝට්.
මේ video එක බලල කතා කරන එකාට වචනයක් දෙකක් කියල ...සජිතටයි රනිලටයි වචනයක් දෙකක් කිව්වනම් ඔන්න ඒ ප්රශ්නේ අහන්න පුළුවන්......ආපු ගමන් අහන්නේ පොහොට්ටුවේ ලබ්බවල්......
ලැජ්ජාවක් නැත්නම් වහලෙක් කියලවත් පිලි ගනින්




