සජිත්ගේ කාති උසාවි ....මද්‍රාසා පාසැල්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම ස්වාධීන නම් ඊලඟ පොහොට්ටු ආණ්ඩුවෙ මුස්ලිම් ඇමතිල නැද්ද කියල අහන්න අකැපද? කාති උසාවි අහෝසි කරයිද කියල අහන්න අකැපද?

    එහෙම නැත්නම් ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න උඹල බයද?

    මේ ත්‍රෙඩ් එක දාන්නෙ කාති උසාවි ගැන කියල. මම අහන්නෙ උඹල සපෝට් කරන පක්ෂෙ ඒව අහෝසි කරනවද කියල. එහෙම කරන්නෙ නැත්නම් මේ පෝස්ට් එක කිසිම තේරුමක් නෑ.

    සජිත් ආවත් මහින්ද ආවත් නැතත් මුස්ලිම් උන්ට ඕනෙ ඇමතිකම් හම්බ වෙනව උන්ගෙ කාති උසාවිත් දිගටම පවත්වගෙන යන්න පුලුවන්. සජිත් එලිපිට හම්බයන්ට සපෝට් මහින්ද එලිපිට මොකුත් කියන්නෙ නෑ යටින් සපෝට්.

    මේ video එක බලල කතා කරන එකාට වචනයක් දෙකක් කියල ...සජිතටයි රනිලටයි වචනයක් දෙකක් කිව්වනම් ඔන්න ඒ ප්‍රශ්නේ අහන්න පුළුවන්......ආපු ගමන් අහන්නේ පොහොට්ටුවේ ලබ්බවල්......

    ලැජ්ජාවක් නැත්නම් වහලෙක් කියලවත් පිලි ගනින්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,001
    1
    58,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඔය වීඩියෝ එකේ සජිත්ට රනිල්ට බනින්න හේතුව මොකක්ද?

    බැලුවම තේරෙන්නෙ ඕනෙ වගේ වහෙන් ඔරෝ උත්තර දෙන්නෙ නැතුව කෙලින්ම කියපන්.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මොකක්ද බන් මේ ? 2019 May 14...ඔය කාලේ තමයි උඹ මේ account form කරලා UNP බේරගන්න දත කාගෙන පටන් ගත්තු කාලේ...ඔය අහුවෙන්නේ මුල :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    හම්මේ මෙයාට ප්‍රශ්නේ දිනේ . දිනේ මොනව වුනත් කියන්න ඕනදේ නේ කිව්වේ. ඔහේ පහුවෙලා හරි පොහොට්ටුවට කිසිම දෙයක් විවේචනය කරපු තැනක් පෙන්නපන්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හම්මේ මෙයාට ප්‍රශ්නේ දිනේ . දිනේ මොනව වුනත් කියන්න ඕනදේ නේ කිව්වේ. ඔහේ පහුවෙලා හරි පොහොට්ටුවට කිසිම දෙයක් විවේචනය කරපු තැනක් පෙන්නපන්.

    Thread පිටින් තියෙන්නේ ලොල් :p

    https://elakiri.com/threads/ලත්-තැනම-ලොප්-කරමු.1926255/
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    තම්බි හැතිකරේ එක්ක මද්‍රාසා පාසැල් පවත්වාගෙන යන්න හදන් පුතානෝට ඡන්දෙ දෙන්නත් එපා

    මද්‍රාසා පාසැල් පටන් ගත්ත පර්සි මහේන්ද්‍රන්ටත් උඹලා ඡන්දෙ දෙන්න එපා.

    එච්චරයි
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,318
    1
    13,243
    113
    Gotham City
    තම්බි හැතිකරේ එක්ක මද්‍රාසා පාසැල් පවත්වාගෙන යන්න හදන් පුතානෝට ඡන්දෙ දෙන්නත් එපා

    මද්‍රාසා පාසැල් පටන් ගත්ත පර්සි මහේන්ද්‍රන්ටත් උඹලා ඡන්දෙ දෙන්න එපා.

    එච්චරයි
    පුතාණො ආවත්
    මහින්ද ෂෑර් ආවත් යෙපිලා ගොඩ හජ්ජියාර්.
    යෙපිලාට මෙ රෙට වික්කෙ යෙපිලාගෙ මුනියෙලා නෙමෙ
    ෂිංහෙල මුනියාලා.
    මෙ රෙටෙ මෙ වෙනෙකෙන් පෙර්ලිමෙන්තුවෙ වෙඩියෙන් හිටියෙ ෂිංහල මුණියාලම තමා.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    පුතාණො ආවත්
    මහින්ද ෂෑර් ආවත් යෙපිලා ගොඩ හජ්ජියාර්.
    යෙපිලාට මෙ රෙට වික්කෙ යෙපිලාගෙ මුනියෙලා නෙමෙ
    ෂිංහෙල මුනියාලා.
    මෙ රෙටෙ මෙ වෙනෙකෙන් පෙර්ලිමෙන්තුවෙ වෙඩියෙන් හිටියෙ ෂිංහල මුණියාලම තමා.
    https://elakiri.com/threads/c-news-පච-නිවුස්.1946521/#post-25542107
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    කියල වැඩක් නෑ. සිංහල උනත් මෙලෝ වැඩක් නැති ඔල්මොරොන්දන් කාරයෝ ටිකක් ඉන්නවා රනිල්ටයි සජිත්ටයි විතරක් කතිරේ ගහන. ප්‍රභාකරන් උන් එක්ක හිටයත් කතිරේ ගහනවා. මුන් ඒකට කියන හේතු,
    1. මහින්ද හොරා - ඉතින් හොරා නං රනිල් ඊට වඩා ගේම් එකක් දුන්නනේ. ඒ ගැන ගානක් නෑ. (හැබැයි මහින්ද හොරු ආරක්ෂා කළා තමයි)
    2. ඔක්කොම ජරා වැඩ මහින්දලාගේ - රනිලුයි ඔය යූ.එන්.පී. එකයි බලයේ ඉන්න ජාතිය, ආගම පාවලා දීපු හැටි තරමක් හරි මිනිස්සු දන්නවා. නමුත් ඇත්ත කතාව එතනින් එහාට ගිය එකක්. මුන් කරපු නීච වැඩ දන්න එකෙක් අවුරුදු 100කටවත් මුන්ට චන්දෙ දෙන්නේ නෑ.
    සින්හලයින්ව විනාස කරන්න අමු අමුවේ ප්ලෑන් ගැහුවා. පිටරට ගිහින් බොරු කිව්වා. වැඩේ කියන්නේ ජෙප්පෝ ටිකත් මුන්ගේම පැත්ත අරං ඉන්නේ.
    ඒක නිසා මම දානවා නං කතිරේ ගහන්නේ ඥානසාර හාමුදුරුවන්ට.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,495
    100,651
    113
    මේ රටේ ලොකුම ප්‍රශ්නේ මුස්ලිම් ඇමති කෙනෙක් නැති එක ලූ ඇමති මණ්ඩලේ. උඩ පැනගෙන ගිහිං සජිත්ට ඡන්දේ දෙන්න ඉන්න සිංහල බෞද්ධ මිනිස්සු දෙපාරක් හිතන්න :angry: :angry: :angry:
    කවුද යකෝ එහෙම කියපු පරය අර ඉන්නෙ මුස්ලිම් අධිකරණ ඇමති කෙනෙක් දිලිසි දිලිසි
     
    Last edited:

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,527
    3,933
    113
    මේ රටේ ලොකුම ප්‍රශ්නේ මුස්ලිම් ඇමති කෙනෙක් නැති එක ලූ ඇමති මණ්ඩලේ. උඩ පැනගෙන ගිහිං සජිත්ට ඡන්දේ දෙන්න ඉන්න සිංහල බෞද්ධ මිනිස්සු දෙපාරක් හිතන්න :angry: :angry: :angry:
     
    • Dislike
    Reactions: 2osama

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,495
    100,651
    113
    සිංහල ඡන්ද හැම වෙලාවෙම දෙකට බෙදන එක ලංකාවේ සුළු ජාතීන්ගේ ගේම් ඒක. දෙකට බේදුණාම ආණ්ඩු පක්ෂයට සුළු ජාතික පක්ෂ පස්සේ යන්න ඕනේ . හම්බයෝ ඊළඟට ඇමති කම් අරගෙන හම්බයන්ට Jobs ටික ඔක්කොම දෙනවා . බහුතර සිංහල බෞද්ධ එවුන්ට හුලං 😀😀😀😀
    මේකට සිංහල මිනිස්සු නගේ මෝඩ කමත් එක හේතුවක් 🤩
    අනිවා හෝලි ශිට් ඔසාම සහ ගහන ඇත්ත ලිස්බ්‍රි සවගේ නමට මුස්ලිම් උන් එක්කො ගන්න ඕනි.

    මේ චන්දෙ පොහොට්ටුව දින්නම මුස්ලිම් ඇමතිලා නැතිවෙයිද ප්‍රෙන්? එතකොට ඒ ආණ්ඩුව කාති උසාවි, මද්‍රසා පාසල් අනම් මනම් ඔක්කොම අහෝසි කරයි නේද? මේක බුක්මාක් කරල තියාගන්ට ඕනෙ දවසක අටපට්ටමට කියන්න
    ඇද්ද උබට දැන් තනි සින්හල ආණ්ඩුවක් තියෙන්නෙ
    ------ Post added on Jan 27, 2021 at 5:04 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,001
    1
    58,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ චන්දෙ පොහොට්ටුව දින්නම මුස්ලිම් ඇමතිලා නැතිවෙයිද ප්‍රෙන්? එතකොට ඒ ආණ්ඩුව කාති උසාවි, මද්‍රසා පාසල් අනම් මනම් ඔක්කොම අහෝසි කරයි නේද? මේක බුක්මාක් කරල තියාගන්ට ඕනෙ දවසක අටපට්ටමට කියන්න
    මේක නම් අටපට්ටමට කියන්නම වෙනව :-D