සජිත්ගේ රැළියක්....අත්පුඩි ගහන්න එපා බන්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සජිත්ගේ රැළියක්....අත්පුඩි ගහන්න එපා බන්



    වැදගත් අවස්ථා

    කාන්තාවට සමතැන


    giphy.gif



    සබුද්දික චන්ද දායකයින්


    giphy.gif


    මයිත්‍රී පාරමිතා

    giphy.gif




     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මුන්ගේ ලොක්කොයි සොක්කොයි ඔක්කොම එකයි..
    :eek::eek:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,180
    113
    Mother Earth
    බනානා සුජී මුන් නම් තනිකර පඩ සෝ කාරයො. මාරම ඔළුව ඉදිමිච්ච එවුන් තමයි. මොන වේසිගෙ පුතාලද බන් මුන්ව පාර්ලිමේන්තුවට යවන්නෙ ? :sorry:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,180
    113
    Mother Earth
    රවියා ස්ටේජ් නැග්ගෙ නෑ නේද බන් ? ඌ සජිත් එක්ක මළ නේද ? රවියව හුබහෙන් එළියට ඇදල අරන් මයික් එක දුන්නා නම් තව සජියගෙ ඡන්ද ලක්ස 10ක් විතර අඩු කරල දෙයි. :lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    සුජීවයා හිතාගෙන ඉන්නේ ඌ 2025 ජනාධිපති කියලා
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රවියා ස්ටේජ් නැග්ගෙ නෑ නේද බන් ? ඌ සජිත් එක්ක මළ නේද ? රවියව හුබහෙන් එළියට ඇදල අරන් මයික් එක දුන්නා නම් තව සජියගෙ ඡන්ද ලක්ස 10ක් විතර අඩු කරල දෙයි. :lol:

    රවිය ඔය මතුර මතුර යන්නේ......... සජිත් ජනපති රනිල් අගමැති