සජිත්ගේ රෝසි වේසි ගෙදර

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    සජිත්ගේ රෝසි වේසි ගෙදර

    පරාජිතයන්ට ජාතික ලැයිස්තුවේ ඉඩ නෑ‘ - රනිල්
    2015 අගෝස්තු මස 19 16:38:44 | . , අංජුල මහීක වීරරත්න

    මහ මැතිවරණයට තරග කර පරාජයට පත්වූ කිසිම අපේක්ෂකයකු නැවත ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් නොකිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි කියයි.
    එක්සත් ජාතික පෙරමුණට මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 13 ක් හිමිවිය.
    එජාප ජාතික ලැයිස්තුවෙන් පත් කෙරෙන මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය බ්‍රහස්පතින්දා (20) මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වෙත ලබාදීමට නියමිතය
     
    • Like
    Reactions: grand1