හපොයි, මේ අයද බලය ගන්නේ. මේ අය මේ ගොල්ලන් ගාව වැඩ කරන සේවකයන්ට ,සේවිකාවන්ට කතා කරන්නෙත් බල්ලො , බලලුන්ට වගේ. හරක්ගෙන් වැඩ ගන්නවා වගේලු ඒ අයගෙන් වැඩ ගන්නේ. මුන්ට රට දිලා දිගටම විඳවපල්ලා![]()
LOL FAKE IDs
& dat news source also nt good
![]()



Katawahegena idapan ponnayo...........සජිත් ප්‍රේමදාසගේ සැබෑ මුහුන හෙලිවේ.මේවා බොරු නෙවෙයි.හුඟක් අය දැක්ක එකක්. මේ රටේ තියෙන ආණ්ඩු විරෝධය මේ වගේ එවුන් බලයට ගේන්න පාවිච්චි කරන්න එපා. කිසිම තේරුමක් නැති වෙනසක්.එකම වගේ එවුන් මාරුවෙන් මාරුවට ගේන්න එපා.සජිත්ගේ අල්ලස් දේශපාලනය තමයි සල්ලි බෙදලා හිතවාදීන් ගන්න එක.මේක මහින්ද චින්තනයේම කොටසක්.