සජිත්ගේ සැබෑ මැර මූන හෙලිවේ

Pharaoh

Active member
  • Dec 21, 2010
    136
    38
    28
    සජිත්ගේ සැබෑ මැර මූන හෙලිවේ

    20110123082800.png

    20110123082814.png

    20110123082830.png
     

    Pharaoh

    Active member
  • Dec 21, 2010
    136
    38
    28
    සජිත් ප්‍රේමදාසගේ සැබෑ මුහුන හෙලිවේ.මේවා බොරු නෙවෙයි.හුඟක් අය දැක්ක එකක්. මේ රටේ තියෙන ආණ්ඩු විරෝධය මේ වගේ එවුන් බලයට ගේන්න පාවිච්චි කරන්න එපා. කිසිම තේරුමක් නැති වෙනසක්.එකම වගේ එවුන් මාරුවෙන් මාරුවට ගේන්න එපා.සජිත්ගේ අල්ලස් දේශපාලනය තමයි සල්ලි බෙදලා හිතවාදීන් ගන්න එක.මේක මහින්ද චින්තනයේම කොටසක්.
     

    bump

    Member
    Dec 24, 2010
    93
    5
    0
    හපොයි, මේ අයද බලය ගන්නේ. මේ අය මේ ගොල්ලන් ගාව වැඩ කරන සේවකයන්ට ,සේවිකාවන්ට කතා කරන්නෙත් බල්ලො , බලලුන්ට වගේ. හරක්ගෙන් වැඩ ගන්නවා වගේලු ඒ අයගෙන් වැඩ ගන්නේ. මුන්ට රට දිලා දිගටම විඳවපල්ලා:no::no:
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    හපොයි, මේ අයද බලය ගන්නේ. මේ අය මේ ගොල්ලන් ගාව වැඩ කරන සේවකයන්ට ,සේවිකාවන්ට කතා කරන්නෙත් බල්ලො , බලලුන්ට වගේ. හරක්ගෙන් වැඩ ගන්නවා වගේලු ඒ අයගෙන් වැඩ ගන්නේ. මුන්ට රට දිලා දිගටම විඳවපල්ලා:no::no:

    මේක මහින්ද චින්තනයේම කොටසක්.
     

    bump

    Member
    Dec 24, 2010
    93
    5
    0
    එජාප නාම යෝජනා මණ්ඩලය තුළදී සජිත් හා රවී අතර ගැටුමක්

    2011 ජනවාරි 23 වෙනි ඉරිදා, 08:24 Sri Lanka Mirror Editor



    11111111123.gif

    මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ක‍්‍රියාත්මක වන එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික නාම යෝජනා කමිටු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා සහ රවී කරුනානායක මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වී ඇති බවත්, සජිත් පේ‍්‍රමදාස මහතා එහිදී රවී කරුනානායක මහතාට පරුෂ වචනයෙන් බැණ වැදී ඇති බවත් ‘සිරිකොත’ එජාප මූලස්ථාන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
    මෙම ගැටුම සිදුවී ඇත්තේ ඊයේ පස්වරුවේ සිරිකොත එජාප මූලස්ථානයේදීය. පක්‍ෂයේ අපේක්‍ෂක නාම යෝජනා සම්බන්ධයෙන් අවසන් තීරණ ගැනීම සඳහා ඊයේ පෙරවරුවේ සිට පැවති මෙම කමිටු රැස්වීමට එජාප නායක රනිල් වික‍්‍රමසිංහ, නියෝජ්‍ය නායක කරු ජයසූරිය, මහ ලේකම් තිස්ස අත්තනායක, සජිත් පේ‍්‍රමදාස, රවී කරුනානායක, ස්වාමිනාදන් යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් මෙන්ම නීති උපදේශක දයා පැල්පොල යන ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් සහභාගී වී තිබේ.

    හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ නාමයෝජනා නොලැබුණු ඊයේ පස්වරුවේ දී අපේක්‍ෂකයින්ගේ අභියාචනා කැඳවනු ලැබූ අවස්ථාවේදී ලූණුගම්වෙහෙර ප‍්‍රාදේශීය සභාව සඳහා තරග කිරීමට ඉල්ලූම් කර සිටි තිස්සමහාරාම ආසනයේ මාධ්‍ය ලේකම් ජනක නැමැත්තාගේ නම කපා හැර තිබෙන්නේ ඇයි දැයි හම්බන්තොට දිස්ත‍්‍රික් කළමනාකරු අස්මි තාසින් මහතාගෙන් රවී කරුනානායක මන්ත‍්‍රීවරයා විමසා සිටි අවස්ථාවේදී, සජිත් පේ‍්‍රමදාස මහතා එම කාරණයට මැදිහත් වී තමා හම්බන්තොට නායකයා බැවින් එම තීන්දුව ගත් බව ප‍්‍රකාශ කර තිබේ. එහෙත් ඒ නම කපා දැමීමට ඇති හේතුව කමිටුවට ප‍්‍රකාශ කරන්නැයි රවී කරුනානායක මහතා එහිදී සජිත් පේ‍්‍රමදාස මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. එයින් කෝපයට පත් සජිත් පේ‍්‍රමදාස මහතා දැඩි අවේගයකින් යුතුව රවී කරුනානායක මහතාට බැණ වැදී ඇත.

    මෙහිදී සජිත් පේ‍්‍රමදාස මහතා කතා කළ විලාසය සහ හැසිරුණු ආකාරය පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන්ගේ විමතියට හේතු වී ඇති අතර, මෙම ගැටුම දුරදිග යාම වළක්වා ගැනීම සඳහා එජාප නායක රනිල් වික‍්‍රමසිංහ, නියෝජ්‍ය නායක කරු ජයසූරිය හා මහලේකම් තිස්ස අත්තනායක බලවත් උත්සාහයක් දරා ඇත.

    මෙම අවස්ථාවේදී හම්බන්තොට දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලිප් වෙදආරච්චි, දිස්ත‍්‍රික් කළමනාකරු අස්මි තාසින්, මැදගෙදර මෙන්ම බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී කිත්සිරි කහටපිටිය මහතාත් එම සාකච්ඡාවේ සිට ඇත.


     

    bump

    Member
    Dec 24, 2010
    93
    5
    0
    සජිත් සල්ලි බෙදලා , මහන මැෂින්, බඩු මල්ලක් දීලා හම්බන්තොට ජනප්‍රිය වුනේ.සල්ලි බෙදන අනිත් එකා තමයි දුමින්ද සිල්වා.හැබයි දුමින්ද රටේ නායකයෙක්ගේ පුතෙක් නොවන නිසා එච්චරම ජනප්‍රිය නෑ. නැත්නම් දුමින්දත් සජිත් වගේම උඩ ඇවිල්ලා වෙනසක් කරන්න බලයට එයි.
    මේක මේ මිනිහගේ දක්ෂකම නෙවෙයි. සල්ලි සහ ප්‍රේමදාසගේ සම්භන්ධය.නැත්නම් ඌත් අපි වගේ පොල් කෑලී, හාලි කෑලි තමයි
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    සජිත් ප්‍රේමදාසගේ සැබෑ මුහුන හෙලිවේ.මේවා බොරු නෙවෙයි.හුඟක් අය දැක්ක එකක්. මේ රටේ තියෙන ආණ්ඩු විරෝධය මේ වගේ එවුන් බලයට ගේන්න පාවිච්චි කරන්න එපා. කිසිම තේරුමක් නැති වෙනසක්.එකම වගේ එවුන් මාරුවෙන් මාරුවට ගේන්න එපා.සජිත්ගේ අල්ලස් දේශපාලනය තමයි සල්ලි බෙදලා හිතවාදීන් ගන්න එක.මේක මහින්ද චින්තනයේම කොටසක්.
    Katawahegena idapan ponnayo...........
     
    Aug 13, 2010
    423
    106
    0
    නරකමුල්ල
    Lanka News web කියන්නේ කැලෑපත්තරයක්. රනිල් ට පක්ෂවත්, සජිත් ට විරුද්ධවත් අතින් දාල ලියන අන්තර්ජාල කැලෑපත්තරක් විතරයි

    LankaENews විශ්වාස කරන්න පුලුවන්, වගකීමක් තියන රජයේ ලියාපදිංචි නිවුස් වෙබ් අඩවියක්.
     
    Last edited:

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මේක එක්සත් ජාතික පක්ෂය ඇතුලෙන් ආපු නිව්ස් එකක්.නිධන් හාරපු එක නෑ කියන සජිත් ඉතින් මේවා පිලිගනීද?:eek::eek: