සජිත්ට කඩේ යන උන් දන්නවද?

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,030
    27,683
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උබල දන්න කියන තැන් වල ඉන්නවද බන් සජිත්ට පැල් බැදගෙන කඩේ යන උන්.
    ඔෆිස් වල, බස්/කෝච්චි වල, සමිතියේ, පන්සලේ එහෙම.
    මට හිතෙන්නේ මේ වෙලාවේ වැඩිය සද්දයක් නැතුව ඉන්නේ ඕකුන් කියලා.
    ඔෆිස් වල එහෙම දේශපාලන කතා ඇදිලා ආවම නිකන් සයිඩ් ගහල ඉන්නේ ඕකුන් කියලයි මට නම් හිතෙන්නේ.
    Otherwise ඔක්කොම වගේ NPP.
     
    • Haha
    Reactions: 2osama and monson

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    tikak common sense tiyana ewun inna communities wala Sajith/UNP walata chande denawa kiyanna minissunta lajjai
    itin un godak welawata JVP/NPP wage indala horen chande denawa arunta

    godak welawata open discussions waladi maraganne bayyoy jeppoi :lol:

    issara kiriyeth sirawa political discussions walata maragannawa
    bayyo toyyo jeppo unath point ekata argue karanawa
    eth dan campaign karana ewun ekka baha
    un ekama template eka danawa, kunu harapen maragannawa political discussions chora karanawa
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    තව දවස් දෙකකින් otherwise කට්ටියට තරු පෙන්නයි සල්ගාදු.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    උබල දන්න කියන තැන් වල ඉන්නවද බන් සජිත්ට පැල් බැදගෙන කඩේ යන උන්.
    ඔෆිස් වල, බස්/කෝච්චි වල, සමිතියේ, පන්සලේ එහෙම.
    මට හිතෙන්නේ මේ වෙලාවේ වැඩිය සද්දයක් නැතුව ඉන්නේ ඕකුන් කියලා.
    ඔෆිස් වල එහෙම දේශපාලන කතා ඇදිලා ආවම නිකන් සයිඩ් ගහල ඉන්නේ ඕකුන් කියලයි මට නම් හිතෙන්නේ.
    Otherwise ඔක්කොම වගේ NPP.
    මට නම් ලගකදී සජියාට කඩේ යන එකෙක් සෙට් වෙලා නෑ. 25% වගේ සෙට් එකක් ඉන්නවා කාටවත් දීලා වැඩක් නෑනේ ඔක්කොම එකයි කියන. උන් වෙන්න් ඇති මයේ හිතේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    හැම දාම ඡන්දෙකට කලින් ජෙප්පෝ Otherwise දිනනවා නේ 🤣🤣🤣
    ඡන්දෙ ප්‍රතිඵල එනකොට තමා ලප අනුරයාට පුක බිම ඇනෙන්නේ
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    Other wise අය 30%ක් නෑ.. බලපංකො ඕන්නම් ඡන්දෙ තිබ්බම.
    දකුන, බස්නාහිර පලාතේ සින්හල චන්ද කොහොම බැලුවත් 50% ට වඩා NPP. අනිත් ඒවා ගැන තොරතුරු මම දන්නේ නෑ. අපේ සමහර කොට්ටාස වල කැන්වසින් යන්න දේකුත් නෑ.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,030
    27,683
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Other wise අය 30%ක් නෑ.. බලපංකො ඕන්නම් ඡන්දෙ තිබ්බම.
    ඒ උනාට 2019 එහෙම මේ වගේ අහන බලන හැම එකාම ජේවීපී ගෑවේ නෑනේ

    tikak common sense tiyana ewun inna communities wala Sajith/UNP walata chande denawa kiyanna minissunta lajjai
    itin un godak welawata JVP/NPP wage indala horen chande denawa arunta

    godak welawata open discussions waladi maraganne bayyoy jeppoi :lol:

    issara kiriyeth sirawa political discussions walata maragannawa
    bayyo toyyo jeppo unath point ekata argue karanawa
    eth dan campaign karana ewun ekka baha
    un ekama template eka danawa, kunu harapen maragannawa political discussions chora karanawa
    මටත් ඕක තමයි තියන අවුල. මුන් බොරුවට ජවිපෙ තමයි ගගා ඉදල චන්ද කොලේ අතට ගත්තම ඩී ස් ලා, ඩඩ්ලිල, ප්රෙමදාසලව මතක් වෙයිද කියලා...
    ------ Post added on Feb 22, 2023 at 4:32 PM

    තව දවස් දෙකකින් otherwise කට්ටියට තරු පෙන්නයි සල්ගාදු.
    චන්දෙ කල් ගියත් NPP මේ රට වටේ යන එක නවත්තන එකක් නෑ මම හිතන්නේ..
    හැමදාම නැතත් මාසෙකට සැරයක්වත් ලොකු රැස්වීමක් තියල කට්ටියව අප් එකේ තියයි
    ------ Post added on Feb 22, 2023 at 4:34 PM
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,030
    27,683
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මට නම් ලගකදී සජියාට කඩේ යන එකෙක් සෙට් වෙලා නෑ. 25% වගේ සෙට් එකක් ඉන්නවා කාටවත් දීලා වැඩක් නෑනේ ඔක්කොම එකයි කියන. උන් වෙන්න් ඇති මයේ හිතේ

    කාට දුන්නත් ඔච්චරයි ගාන්නේ අනිවා සජියගේ සෙට් එක.
    පොහොට්ටු උන් නම් රාජපක්සලට බනින එකෙන්හොයන්න පුළුවන්

    හැම දාම ඡන්දෙකට කලින් ජෙප්පෝ Otherwise දිනනවා නේ 🤣🤣🤣
    ඡන්දෙ ප්‍රතිඵල එනකොට තමා ලප අනුරයාට පුක බිම ඇනෙන්නේ
    මෙවර නම් ප්‍රගතියක් තියනවා ඈ...
    ------ Post added on Feb 22, 2023 at 4:36 PM
     
    • Like
    Reactions: Amew

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,030
    27,683
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දකුන, බස්නාහිර පලාතේ සින්හල චන්ද කොහොම බැලුවත් 50% ට වඩා NPP. අනිත් ඒවා ගැන තොරතුරු මම දන්නේ නෑ. අපේ සමහර කොට්ටාස වල කැන්වසින් යන්න දේකුත් නෑ.

    කලින් ගෝටට දුන්නු සෙට් එකෙන් අඩුම 60%ක් වත් NPP දෙනවා මේ පාර...
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    කොහොමත් මාලිමාව දිනන්නේ. ජවිපෙ මිණි මැරුවා, අනිත් පක්ෂ මිනිස්සු මෑරුවා.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,030
    27,683
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පරදින බව දන්න ජෙපූන්ට හින මානේ ගහලා 🤣🤣
    පිස්සුද බන්. ජයග්‍රාහි ලීලාවෙන් ඉන්නේ අපි. බලපන් හිරුනිකාගේ පහුගිය interview වල.
    එක්කෝ නිවන් සුව කියල comment කරලා. නැත්තම් අපි NPP කියලා comment කරලා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    කාට දුන්නත් ඔච්චරයි ගාන්නේ අනිවා සජියගේ සෙට් එක.
    පොහොට්ටු උන් නම් රාජපක්සලට බනින එකෙන්හොයන්න පුළුවන්

    මෙවර නම් ප්‍රගතියක් තියනවා ඈ...
    ------ Post added on Feb 22, 2023 at 4:36 PM
    වැඩි වෙනවා ඒත් ඔය හිතන තරම් නම් වැඩි වීමක් වෙන්නේ නැහැ
    ප්‍රාදේශීය සභා මොනවා කරත් පාර්ලිමේන්තුවට එනකොට ලොවෙත් ජෙපොන් ට ආන්ඩුවක් ගන්නන් බැහැ😛
    ටික කාලයක ක් මේ JVP Hype එක තිබිලා මිනිස්සුන්ට JVP එක එපාම වෙනවා 🤩
    අන්න එතකොට ලස්සනට නාමල් කුමාර කරලියට එනවා 🤩🤩
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    වැඩි වෙනවා ඒත් ඔය හිතන තරම් නම් වැඩි වීමක් වෙන්නේ නැහැ
    ප්‍රාදේශීය සභා මොනවා කරත් පාර්ලිමේන්තුවට එනකොට ලොවෙත් ජෙපොන් ට ආන්ඩුවක් ගන්නන් බැහැ😛
    ටික කාලයක ක් මේ JVP Hype එක තිබිලා මිනිස්සුන්ට JVP එක එපාම වෙනවා 🤩
    අන්න එතකොට ලස්සනට නාමල් කුමාර කරලියට එනවා 🤩🤩

    මමත් උබෙන් ඕකමයි අහන්න හිටියේ.
    රෙදි නැතුවම මහින්දට කඩේ යනවා වගේ.

    2osama-Cat.jpg
     
    • Haha
    Reactions: helplesser