එකග වෙනවා .රනිල් හොද චොයිස් එකක්. එත් හොරා කන එක තමා ප්‍රශ්නේ. සජිත් .. ඒ ගැන කතා නොකර ඉමු.
ලොකුවට ඕනේ නැ මෙහෙම හිතපන්. රජරට ගොවියෝ වගා කරලා අස්වැන්න ගන්න එළවලු පලතුරු ටික පිරිසිදුව හරි මිලකට මහජනතාවට ලබා දෙනවා වගේ සරල වැඩක් ගැනවත් ඕකුන් කතා කරන්නේ නැනේ. ඔක්කොම කතා කරන්නේ ඩොලර් මදි මේ ආණ්ඩුව එලවන්න ඕනේ. එකෙක් කතා නැ ලංකාවට ඩොලර් ගෙන්නන ඕනේ කොහොමද? මේ රටේ ස්වාම්පොෂිත සින් යල් පැනලා කියමු. එත් රටේ සිනි ටික අල , ලුණු ටික රටේ හදන්න පුලවන්. මුන් ඒවත් රටින් ගේන්නේ කොමිස් එකට. ගොවියා වට්ටනවා. ඕක රනිල් , මහින්ද , ඇතුළු මොකා මේ සිටම් එකට අවත එකයි බන්. බලපන් වෙන්නේ නැද්ද කියල.
රටට ඩොලර් ගෙන්න මුලින්ම සුද්ද කරන්න ඕනේ අපනයන ප්‍රවර්දන මණ්ඩලය . අපේ උන්දලා ප්‍රොඩක්ට් හදනවා ඒවා යුරෝප මාකට් එකට හරියන්නේ නැ . එක උන්ගේ වරද නෙමේ. එකට තමා ECB එක තියෙන්නේ. උන් හරිම ගයිඩ් දීලා එක්ස්පෝර්ට් එක ගොඩ ගන්න ඕනේ. නිකන් පඩි කකා ඉන්න උන් ඉන්නේ. එකට තව රුකුල් දෙන්නේ ආණ්ඩුව. ඇයි හැම එකාම බලන්නේ රටට ගෙනල්ලා එකෙන් ගසා කන්න.
ඊළගට හැම එකාම කතා කරනවා රාජ්‍ය සේවා විදිමත්. රෙද්ද කරයි. පොඩි වෙනසක් කරන්න බයයි මොකද චන්ද ටික හැලෙනවා. හැලෙන්නේ වැඩ කරන එකා විතරක් නෙමේ උගේ ගෙදර උන්ගේ නදයෝන්ගේ ඔක්කොමගේ චන්ද හැලෙනවා. ඒ නිසා තමා ඕක කරන්නේ නැත්තේ. නැත්නම් මේ එලකිර් එකේ ඉන්න උන් ඕක කරයි මහාචාර්ය වරු ඕනේ නැ .
මිනිස්සු හැදෙන්න ඕනේ බන්. වරද අම්මා තාත්තා ගේ උනත් ගේම ඉල්ලන්න. එක ප්‍රාදේශීය සබාවේ ඉදලා පටන් ගන්න ඕනේ. අන්න එහෙම උනාම තමා "මුළු සිස්ටම් " එකම වෙනස් වෙන්නේ. ඕක ඉතන් මේ කපේට වෙන්නේ නම් නැ
එහෙම තියනවා කියල ඇමරිකන් කෙනෙක් නේ අපි ගෙනාවේ. මචන් මේක දැන් ෂෝට් ටර්ම් හිතලා වැඩක් නැ . මේ තියන තත්වෙන් ගොඩ එන්න එච්චරම අමාරු නැ . හැබැයි ඉස්සරහට මේ වගේ ගසා ගෙන කන්නේ නැති රටේ ප්රෝදක්ෂන් එකක් කරලා ඩොලර් ගෙන ආර්ථිකයක් හදන එකෙක් නෙවේද එන්න ඕනේ?මොනව කරන්නත් මුලින් රට මේ තියෙන අගාධයෙන් ගොඩ ගන්න ඕන.
තෙල්,ගෑස්,බෙහෙත්,පාන් පිටි වගේ අත්‍යාවශ්‍ය සේවා ටිකවත් හිගයක් නැතිව පවත්වාගෙන යන ගමන් ලන්කාව ගෙවන්න තියෙන ඩොලර් බිලියන ගානක ණය ටිකත් ගෙවන්න ඕන.
මේ වැඩ ටික කරන්න නන් ලන්කාවට ඩොලර් ගේන්න පුලුවන් හොද ජාතියන්තර සම්බන්දතා තියෙන පක්ශයක්/නායකයෙක් බලයට ගේන්න ඕන.
එහෙම තියනවා කියල ඇමරිකන් කෙනෙක් නේ අපි ගෙනාවේ. මචන් මේක දැන් ෂෝට් ටර්ම් හිතලා වැඩක් නැ . මේ තියන තත්වෙන් ගොඩ එන්න එච්චරම අමාරු නැ . හැබැයි ඉස්සරහට මේ වගේ ගසා ගෙන කන්නේ නැති රටේ ප්රෝදක්ෂන් එකක් කරලා ඩොලර් ගෙන ආර්ථිකයක් හදන එකෙක් නෙවේද එන්න ඕනේ?
ශෝට් ටම් ගොඩ එන එක එච්චර අමාරු නැත්නන් අව්රුදු 30 ක යුද්දය දිනපු මහින්දල දැනටම මේ ප්‍රශ්නෙන් ගොඩ ඇවිල්ල. උබට තේරෙන්නේ නැද්ද බන් මහින්ද හොරා කැවා කියල? හොරා කකා කොමද බන් රටක් හදන්නේ?ශෝට් ටම් ගොඩ එන එක එච්චර අමාරු නැත්නන් අව්රුදු 30 ක යුද්දය දිනපු මහින්දල දැනටම මේ ප්‍රශ්නෙන් ගොඩ ඇවිල්ල.
උබට හිතෙන්නේ නැද්ද ඔය මොක කරනන්ත් අවංක ඩයල් එකක් ඕනේ කියල? අන්න ආර්ථිකේ ඕපන් කරලා තියෙන්නේ JR . දැන් හරි ගිහින්ද? ඒ මචන් හොරා කන නිසා. ප්ලැන් නැති කම නෙමේ. මොළෙත් තියනවා. හොර හිත. අන්න ඕක තමා කඩන්න ඕනේලන්කාව සින්ගප්පූරුව,ජපානය වගේ දියුණු රටක් කරන්නනන් විවුර්ත වෙළදපොළ ආර්තිකයක් තමයි එකම ක්‍රමය. ඉස්සර සමාජවාදී රටක් වෙච්ච වියට්නාමයත් අද ලොකු ආර්තික ප්‍රතිසන්ස්කරණ ගන්නාවක් කරල ලොකු සන්වර්ධන වේගයක් අරන් තියෙනව.
තවමත් කියුබාවෙ ගුණ වයන, හිත යටින් සමාජවාදී රටක් අපේක්ශා කරන දේශපාලන පක්ශ එක්ක ලන්කාව දියුණු කරන්න පුලුවන් කියල හිතනවනන් ඒක දවල් හීනයක්.
උබට තේරෙන්නේ නැද්ද බන් මහින්ද හොරා කැවා කියල? හොරා කකා කොමද බන් රටක් හදන්නේ?
උබට හිතෙන්නේ නැද්ද ඔය මොක කරනන්ත් අවංක ඩයල් එකක් ඕනේ කියල? අන්න ආර්ථිකේ ඕපන් කරලා තියෙන්නේ JR . දැන් හරි ගිහින්ද? ඒ මචන් හොරා කන නිසා. ප්ලැන් නැති කම නෙමේ. මොළෙත් තියනවා. හොර හිත. අන්න ඕක තමා කඩන්න ඕනේ
පිස්සුද බන් මිලියන 300 එස්ටිමටේ කල ප්‍රොජෙක්ට් වලට මිලියන 800 - 900 වියදන් වෙන්නේ ඉතුරු ඒවා වළල්ල නෙමේ බන්. ඒවා හොරා කාල. මහා එකාගේ ඉදන් යට කොන්ත්‍රාත් කාරයා දක්වා හොරා කනවා මේ ලංකාවේ. ගත්ත ඒවා හොරා කන්නේ නැතුව මොන දෙකට දැම්මත් ගොඩ. ගෙන් එකක් නැති ප්‍රොජෙක්ට් වලට දැම්මේ කියන කතාවත් මම පිලිගන්නවා මචංමහින්ද යුද්දෙන් පස්සෙ කෙටි කාලීනව ආදායමක් ගන්න බැරි ප්‍රොජෙක්ට්ස් වලට ගත්තු කෙටි කාලෙකින් පියවිය යුතු, අධික පොලී අය කරණ වාණිජ ණය නිසා තමයි මේ විදේශ විනිමය අර්බුධය ඇතිවෙලා තියෙන්නෙ.
කරප්ටඩ් උන් ඉන්නවා.එක අනිවාර්යෙන් පිලිගනන්ව. ඒ උනාට මචන් මිලියන 300 - 400 ගහලා පොත් වල දාගන්න උන් නම් නැ . එක ෂුවර්. උන්ගේ සිස්ටම් හැදිලා තියෙන්නේ එහෙම. උන්ගේ වෙන්නේ තමන්ගේ එකෙක්ට ප්‍රොජෙක්ට් එක දෙනවා. හැබැයි වැඩේ කොලිටියට කරලා ගැන ගන්න ඕනේ. ඒ වගේ වැඩ. මම අපේ කම්පැනි එකක වැඩ වලට පිලිපිනේ ඉදල තියේ අව්රුද්දක් විතර. එහෙ ඔය වගේ වැඩ වෙනවා. හුගක් වෙන්නේ බලේ අවබාවිතා වීමක් විතරයි.https://www.transparency.org/en/cpi/2021 බලන්න. තායිලන්ඩ්,බන්ගලාදේශ්,පකිස්තාන් වගේ ආසියා රටවලුත් අපිට වඩා කරප්ටඩ්. ඉන්දියාවෙත් දේශපාලකයන්ට සෑහෙන දූශන චෝදනා තියෙනව. ඒත් අපිට වඩා ලොකු ඩොලර් සන්චිත තියෙනව.
මචන් රටේ ඉන්න මහා එකාගේ ඉදලා වමට ගැහිලි නම් උබ ඔය කියන "හොද උගත් " යට චාන්ස් දෙන්නේ නැ . ඒ අයව කෙලින්ම යවනවා. ගාමිණී දිසානායක මහත්තයා , ලලිත් සර් , කදිරගාමර් සර් ට උනේ ඔය වගේ වැඩක් තමා. ඒ අයට ගේම දුන්නේ අවංකව නායකත්වය අරගෙන රට හදනවා හිටියා නම්. එක දැනගෙන තමා කෙලින්ම ගේම දුන්නේප්රදාන පක්ශ 2 න්ම උගත් මිනිස්සුන්වත් චන්දෙට දානව, නමුත් මිනිස්සු ඒ අයට චන්දෙ දෙන්නෙ නෑ. මේ රට දියුණු කරන්න නන් විව්ර්ත ආර්තික ප්‍රතිපත්තියක් පිලිගන්න, මානව හිමිකම් ගරු කරන පක්ශෙක උගත් බුද්දිමත් මිනිස්සුන්ට විතරක් චන්දෙ දෙන්න ඕන.
ඊලගපාර බැසිල් ජනාධිපති කරලා නෝමල් බේබි අගමැති කරන්නම ඕනි රට බේරගන්නඉස්සෙල්ල ඌ ජනාදිපති වෙලා මොනවද කරන්නෙ කියල හිතල වෙලාව නාස්ති කරගන්න එපා .
විපක්ශ නායකය විදිහට යමක් කරාද ,වැරදි දෙයක් නැවැත්තුවද කියල හිතපං . එහෙම වැඩක් කරලනම් ඌ ජනාදිපති උනහමත් වැඩක් කරයි .
මන් නම් දන්නෙ යාලෙ ගිහින් හොද ෆොටෝ ටිකක් ගන්න ඇති රජයේ තෙල් වලින් . ඕක තමා විපක්ශෙ ඉදන් කරපු එකම වැඩේ .
පොහොට්ටුවට දෙනකොටත් අපිට හිතන්න තිබ්බ . උන් විපක්ශෙ ඉන්නකන්ම කරේ පාර්ලිමේන්තුවෙ මයික් කඩපු එකයි ,කෝච්චි ,දොස්තරල ස්ට්‍රයික් කරවපු එකයි අපි නොනිදා පහන් කරල ආණ්ඩුව පෙරලනව කියල බයි ගවයො කොලබට ගෙනල්ල උන් හෝටල් වලට වෙලා හිටපු එකයිනෙ . ඒවම තමා උන් ආණ්ඩු අරගෙනත් කරන්නෙ . සජිය කරන්නෙත් ඒකමයි .![]()
![]()
History repeat Bro
පිස්සුද බන් මිලියන 300 එස්ටිමටේ කල ප්‍රොජෙක්ට් වලට මිලියන 800 - 900 වියදන් වෙන්නේ ඉතුරු ඒවා වළල්ල නෙමේ බන්. ඒවා හොරා කාල. මහා එකාගේ ඉදන් යට කොන්ත්‍රාත් කාරයා දක්වා හොරා කනවා මේ ලංකාවේ. ගත්ත ඒවා හොරා කන්නේ නැතුව මොන දෙකට දැම්මත් ගොඩ. ගෙන් එකක් නැති ප්‍රොජෙක්ට් වලට දැම්මේ කියන කතාවත් මම පිලිගන්නවා මචං
කරප්ටඩ් උන් ඉන්නවා.එක අනිවාර්යෙන් පිලිගනන්ව. ඒ උනාට මචන් මිලියන 300 - 400 ගහලා පොත් වල දාගන්න උන් නම් නැ . එක ෂුවර්. උන්ගේ සිස්ටම් හැදිලා තියෙන්නේ එහෙම. උන්ගේ වෙන්නේ තමන්ගේ එකෙක්ට ප්‍රොජෙක්ට් එක දෙනවා. හැබැයි වැඩේ කොලිටියට කරලා ගැන ගන්න ඕනේ. ඒ වගේ වැඩ. මම අපේ කම්පැනි එකක වැඩ වලට පිලිපිනේ ඉදල තියේ අව්රුද්දක් විතර. එහෙ ඔය වගේ වැඩ වෙනවා. හුගක් වෙන්නේ බලේ අවබාවිතා වීමක් විතරයි.
මචන් රටේ ඉන්න මහා එකාගේ ඉදලා වමට ගැහිලි නම් උබ ඔය කියන "හොද උගත් " යට චාන්ස් දෙන්නේ නැ . ඒ අයව කෙලින්ම යවනවා. ගාමිණී දිසානායක මහත්තයා , ලලිත් සර් , කදිරගාමර් සර් ට උනේ ඔය වගේ වැඩක් තමා. ඒ අයට ගේම දුන්නේ අවංකව නායකත්වය අරගෙන රට හදනවා හිටියා නම්. එක දැනගෙන තමා කෙලින්ම ගේම දුන්නේ
මේ රට හදන්න ඕනේ ඔය කිසිම එකක් නෙමේ . මේක බලපන් සියල්ලට උඩින් නිතිය ගෙනාවනම් හරි නේද? එහෙනම් ඇමතිලාට ඕනේ විදිහට නටන්න බැ . ජනාදිපති ට ඕනේ විදිහට නිතිය හසුරවන්න බැනේ. එයා රට පාලනය කරන්නේ.
ඇමරිකාවේ බලපන් එටර්නි ජෙනරාල් තමා නීතියේ ලොක්කා. මිනිහට පුළුවන් යම් යම් තත්ත්ව සපිරුනොහ් ප්‍රසිඩන්ට් අයින් කරන්න කිසිම කතාවක් නැ . එකෙන් වෙන්නේ රජය ආයතන වල හොර බොරු වෙන්න බැ . අත් වැරදීම් විතරයි.
ඕක නිසා තමා ජනාදිපති ලා කිසිම කෙනෙක් විදායක බලතල අයින් කරන්නේ නැත්තේ.

වැඩි දෙයක් ඕනෙ නෑ. දන්න විදියට ඕකට නඩු තියනව. ඒවා ඇදෙන්නෙ නැතුව තියෙන්නෙ යාලු මයිනෙක් හින්ද වෙන්න බැරිදඉස්සෙල්ල ඌ ජනාදිපති වෙලා මොනවද කරන්නෙ කියල හිතල වෙලාව නාස්ති කරගන්න එපා .
විපක්ශ නායකය විදිහට යමක් කරාද ,වැරදි දෙයක් නැවැත්තුවද කියල හිතපං . එහෙම වැඩක් කරලනම් ඌ ජනාදිපති උනහමත් වැඩක් කරයි .
මන් නම් දන්නෙ යාලෙ ගිහින් හොද ෆොටෝ ටිකක් ගන්න ඇති රජයේ තෙල් වලින් . ඕක තමා විපක්ශෙ ඉදන් කරපු එකම වැඩේ .
පොහොට්ටුවට දෙනකොටත් අපිට හිතන්න තිබ්බ . උන් විපක්ශෙ ඉන්නකන්ම කරේ පාර්ලිමේන්තුවෙ මයික් කඩපු එකයි ,කෝච්චි ,දොස්තරල ස්ට්‍රයික් කරවපු එකයි අපි නොනිදා පහන් කරල ආණ්ඩුව පෙරලනව කියල බයි ගවයො කොලබට ගෙනල්ල උන් හෝටල් වලට වෙලා හිටපු එකයිනෙ . ඒවම තමා උන් ආණ්ඩු අරගෙනත් කරන්නෙ . සජිය කරන්නෙත් ඒකමයි .![]()
![]()
History repeat Bro
ඌට දුන්නොත් කවදාවත් හොරාකාපු එවුන් ඇතුලට යන්නෙ නෑ 
sirawata lapa ballata gu yanna athi eda minissu dakala.paw asarana ponna lpaya.aduma gaane 2023 wenakn wath u janadipathi wenewa kiyala hitha hada ganna denna tibbeethread eka wadak naa oii. Sajiya komath dinanwa okkoma UNP eke bullet set eka inne pora gaawa. AKD dinai elakiriye and fb eke![]()
![]()
![]()
![]()
fb and elakiri eke jeppo natuwata ohoma senagak adinna amaarui. ground level organizing Sajiyage tamai. labana paara dinanet pora tamai. Jepponta kisima economy eka gana idea ekakwat nane.Urban areaswalin poddak jepponta ei eth unge kisima policy ekak naa private campus walata bannata unge lamai okkoma pitrata campussirawata lapa ballata gu yanna athi eda minissu dakala.paw asarana ponna lpaya.aduma gaane 2023 wenakn wath u janadipathi wenewa kiyala hitha hada ganna denna tibbee.basil ge hora gaani lapa balla
![]()
ලොල් දිනයි සජිය බලන් ඉදපන් කට ඇරගෙනfb and elakiri eke jeppo natuwata ohoma senagak adinna amaarui. ground level organizing Sajiyage tamai. labana paara dinanet pora tamai.
Jepponta kisima economy eka gana idea ekakwat nane.Urban areaswalin poddak jepponta ei eth unge kisima policy ekak naa private campus walata bannata unge lamai okkoma pitrata campus

ඔය ජාත්‍යන්තර සම්බන්ධතා හොදට තියෙනවයි කියන උන් හැම එකාම මේ රටේ බලයේ ඉදලා තියෙනවනේ බං. උන් හැම එකාම කලේ ඒවා පාවිච්චි කරලා ණය අරගෙන ඵලදායි දෙයකට නොයෙදුව එකයි. දැන් රටේ ණය සීමාව එහාට ගිහින් තියෙන්නේ. දැන් මොකා ආවත් රටට ණය දෙන්න උන්නම් නැහැ හැබැයි රටේ තියෙන දෙයක් විකුණලා සල්ලි ගන්න පුලුවන්. එහෙමත් නැත්තනම් එකම විසදුම ෂඵෆ යන එක තමයි. අවසාන මොහොතෙදි දැන් ඉන්න උන්ටත් කරන්න වෙන්නේ ෂඵෆ යන එක තමයි. ඒ අතරේ දීර්ඝකාලීන සැලසුමකට යන්න වෙනවා ඩොලර් ගේන්න. මෙතුවක් කල් අපේ උන් ඩොලර් ගෙනාවේ උන්ගේ හැකියාවෙන්ම නෙමෙයි. අහිංසක ගෑණු මිනිස්සු පිට රටවල ගිහින් කඹුරල මෙහෙට එවන සල්ලි වලින් තමයි ඔය පාර්ලිමේන්තුවේ ඉන්න ගොබ්බ 225 ම මගුල් කෑවේ. මුලින්ම මේ රටට හොද සැලැස්සමක් ඕන. ඕක ඉතිං ගේනවා කියලා තමයි හැම එකාම බලයට එන්නේ. ආවට පස්සේ උන් මගුල් කනවා.මොනව කරන්නත් මුලින් රට මේ තියෙන අගාධයෙන් ගොඩ ගන්න ඕන.