ඊළග චන්දයේදී ලක්ෂ 70ක් විතර චන්ද ඕන දිනන්න නම් ඒ නිසා කිසිම පක්ෂෙකට තනිව දිනන්න බැහැ. පොදු අපේක්ෂකයෙකුට පමණයි දිනන්න පුළුවන්. පොදු අපේක්ෂකයා කවුද කියන එක මත තමයි ජයග්රහණය තීරණය වන්නේ.
එහෙනම් බං ඉතිං කවුරු ගැනද කියන්න තියෙන්නේ?මොනවද බං උන් ගැනත් කියන්න තියෙන්නේ...
හර්ෂ සිල්වා - වොක්ස්වැගන් පැක්ටරියක් ලංකාවට ගෙනාවා ගෙනවා කියලා හත් පොලේ දිවුරලා ජනතාව ඇන්දුවා. තව උන්ගේ කාලේ ඩොලර් එක වැඩි වෙන එකෙන් රටට හොදක් වෙනවා කියලා කිවුවා... ඉතිං මූ හොදද?
හරින් - අප්පා කිවුවා කියලා පල්ලි නොගිය එකා සමස්ත රටක් ගැන හිතයිද?
හරීන් කියන මිනිහගේ තියෙන සංවිධානාත්මක හැකියාව සහ මිනිස්සු සහ ඉස්සරහට වෙනදේlol harin...
ගෝටා ගැන කිව්වෙත් මීට වඩා හොද එකෙක් ඉන්නව නම් ගේන්න කියලනෙඑහෙනම් බං ඉතිං කවුරු ගැනද කියන්න තියෙන්නේ?
දැන් විදිය හොදයිද?
මම කිව්වෙ මගේ මතේ.. අනික සාපේක්ෂව..
හරීන් ඒ ගැන ඕනවටත් වඩා පැහැදිලි කරලා තියෙනවා, අහන උන් අහන්නේ උන්ට අහන්න ඕන දේ..
මුන්ට වඩා හොද උන් ඉන්නවා නම් මම වගේ උඹත් නම් එක්ක දාපන්..
ඉවරයිනේ,..
Sanwidhana hekiyawen ratata wena wasiya mokakda?එහෙනම් බං ඉතිං කවුරු ගැනද කියන්න තියෙන්නේ?
දැන් විදිය හොදයිද?
මම කිව්වෙ මගේ මතේ.. අනික සාපේක්ෂව..
හරීන් ඒ ගැන ඕනවටත් වඩා පැහැදිලි කරලා තියෙනවා, අහන උන් අහන්නේ උන්ට අහන්න ඕන දේ..
මුන්ට වඩා හොද උන් ඉන්නවා නම් මම වගේ උඹත් නම් එක්ක දාපන්..
ඉවරයිනේ,..
හරීන් කියන මිනිහගේ තියෙන සංවිධානාත්මක හැකියාව සහ මිනිස්සු සහ ඉස්සරහට වෙනදේ
රීඩ් කරන්න තියෙන හැකියාව කවුරු අවටක්සේරු කරත් මම නම් කරන්නේ නැහැ,
ගොඩක් උන් පල්ලි ගිය එකයි, තාත්තයි, මල්ෂයි ගැන කියවන්නේ..
ඒවා අපිට අදාල නැහැ දේශපාලනේට..
දැන් ඉන්න හාල්පාරුවොන්ට වඩා දාස් ගුනයක් හොදයි, එච්චරයි..
------ Post added on Mar 18, 2022 at 12:30 PM
මුගේ තර්කේ අනුව බැසිල් මාර එකෙක් වෙන්න ඕනේ. ඇයි ඉතින් බැසිල්ගෙ සංවිදායක හැකියාව එක්ක හරීන්ට හැරෙන්නවත් බෑනේ.Sanwidhana hekiyawen ratata wena wasiya mokakda?
2015 UNP dinuwe neththam, Namal ge hands shakthimath karanna hitapu ekaa
Adu gaane educational qualification ekak wath thiynawada?
උබලගෙ ඩිජිටල් ඇමති නේද, පල්ලිගිය කතාව අත අරිමුකො, උබලට බැලුමෙ එල්ලපු ෆී නෙට් දුන්නද?????හරීන් කියන මිනිහගේ තියෙන සංවිධානාත්මක හැකියාව සහ මිනිස්සු සහ ඉස්සරහට වෙනදේ
රීඩ් කරන්න තියෙන හැකියාව කවුරු අවටක්සේරු කරත් මම නම් කරන්නේ නැහැ,
ගොඩක් උන් පල්ලි ගිය එකයි, තාත්තයි, මල්ෂයි ගැන කියවන්නේ..
ඒවා අපිට අදාල නැහැ දේශපාලනේට..
දැන් ඉන්න හාල්පාරුවොන්ට වඩා දාස් ගුනයක් හොදයි, එච්චරයි..
------ Post added on Mar 18, 2022 at 12:30 PM
දැන් උඹ හැංගිලා ඉන්න තැනට එහාපැත්තේ බං, ඉස්සෙල්ල කියහං උඹ බැසිල්ගේ පැත්තෙද? විමල්ගෙ පැත්තෙද කියලාඋබලගෙ ඩිජිටල් ඇමති නේද, පල්ලිගිය කතාව අත අරිමුකො, උබලට බැලුමෙ එල්ලපු ෆී නෙට් දුන්නද?????තොපි ඒ කාලෙ කොහෙද අප්පේ හැoගිලා උන්නෙ??
![]()

මට නම් වැදගත් එකක් කරා, ඒ තමයි සූදු කාරයොන්ට ක්රිකට් සභාපතිකමට ඉල්ලන්න බැරි වෙන්න ක්රීඩා පනත වෙනස් කරා, අනිත් එක අදටත් උන් වෙන හොරකම් කරපු නැති නිසා තමයි පල්ලියක් අල්ලගෙන හැමිනෙන්නේ ගොඩක් උන්ගෝටා ගැන කිව්වෙත් මීට වඩා හොද එකෙක් ඉන්නව නම් ගේන්න කියලනෙ
හර්ශ ගැන නෙමෙයි නමුත් හරී කියන්නෙ නම් කට මැද දොඩවන වාචාලයෙක්
ඔය තිස්ස කුට්ටි වගේ . යහපාලන කාලේ රාජ්ය ඇමති කමක්තියාගෙන මොනවද කරේ
සංවිධාන හැකියාවෙන් තමයි බං ආන්ඩුවක් පෙරලලා ආන්ඩුවක් පත් කරන්න අඩිතාලම දාන්නේ,Sanwidhana hekiyawen ratata wena wasiya mokakda?
2015 UNP dinuwe neththam, Namal ge hands shakthimath karanna hitapu ekaa
Adu gaane educational qualification ekak wath thiynawada?
What's the point of voting for the same two parties for years?What is your point ?
ee kiyanne aapahu rajapakshalatama thamay neda?සජිත් ට නම් දෙන්නෙ නෑ. රාජපක්ෂලව නම් පයින් ගහල එලවන්න ඕන. ehemai kiyala 3% ta denneth na. kotinma denna ekek na