සජිත්ට චන්දය දෙනවද

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    Sajithtai golayo roththatai keela karali gassala General election 1k gannai one. Ita passe apita puluwan Anurayata chande denna
     
    • Like
    Reactions: reddit

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    jack sparrow compass GIF
     
    • Like
    Reactions: tas

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    uba anithimata kiyanne me gawayata denna kiyalane.
    මම මොකෙක්ටවත් දෙන්න කියන මගුලක් නැ බැ ඔතන.
    මහේ අදහස කිව්වෙ.
    සජියටවඩා ජෙප්පො කරයි කියලා මගේ අනුමානය ඉලක්කමෙන් දැම්මේ.
    එතන මම කිව්වද මම උන්ට දෙනවා හෝ උබලට දෙන්න කියලා.
    උබල එහෙම හැගීමක් එන්න පුලුවන් , මට ඒකට කරන්න දෙයක් නැ.
    මට මගේ අනුමානය කීමට මම ප්‍රමුඛතාවය දෙනවා.
    මට මෙතන ඇවිත් අරකට මේකට දෙන්න කියලා, උන් ඇවිත් රටට කෙලෙව්වාම ඒකෙ වගකිම මට ගන්න බැ.
    තෙරුම් ගනින්.
    මේ හැත්ත පන්නලා, දෙමලජාතික සන්ධානේ ගෙනාවත් මම කැමති(කොන්දේසි සහිතව )
     
    • Like
    Reactions: nikdw

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මොකා ආවත් හොරු ටික උන්ගේ පස්සෙන් එනවා. සජිත් දෙන ගොබ්බ ටොක් හැටියට ඌ ආවොත් හිටන්ටත් හපන් වෙයි. දැන් නම් දෙන්න එකෙක් නැ රට පයින්න තමා තියෙන්නෙ.
     
    • Like
    Reactions: amila.madushan

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    සජිත්ට දෙන්නෙත් නෑ අනුරට දෙන්නෙත් නෑ ලොවෙත්
    රාජපක්සලගෙ කාලෙ ඉවරයි
    හොද මිනිහෙක් එනකල් ජන්දෙ කටුගානව
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    වැඩ බැරි නන්දෙට වඩා නම් ඕන බූරුවෙක් දෙයක් කරයි. සජිත්ට වඩා අනුර ප්‍රායෝගිකයි.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,014
    113
    ජෙප්පො ගැන වැඩි පැහැදීමක් නං නෑ හැබැයි අනිත් පක්කු දෙගොල්ලට වඩානං හොද ඇති කියලා හිතනවා.ඒ නිසා ඕන හුත්තක් වෙන්න මේ පාර JVP එකට ගහනවා
     
    • Like
    Reactions: italymad

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ඉස්සෙල්ල ඌ ජනාදිපති වෙලා මොනවද කරන්නෙ කියල හිතල වෙලාව නාස්ති කරගන්න එපා .

    විපක්ශ නායකය විදිහට යමක් කරාද ,වැරදි දෙයක් නැවැත්තුවද කියල හිතපං . එහෙම වැඩක් කරලනම් ඌ ජනාදිපති උනහමත් වැඩක් කරයි .

    මන් නම් දන්නෙ යාලෙ ගිහින් හොද ෆොටෝ ටිකක් ගන්න ඇති රජයේ තෙල් වලින් . ඕක තමා විපක්ශෙ ඉදන් කරපු එකම වැඩේ .

    පොහොට්ටුවට දෙනකොටත් අපිට හිතන්න තිබ්බ . උන් විපක්ශෙ ඉන්නකන්ම කරේ පාර්ලිමේන්තුවෙ මයික් කඩපු එකයි ,කෝච්චි ,දොස්තරල ස්ට්‍රයික් කරවපු එකයි අපි නොනිදා පහන් කරල ආණ්ඩුව පෙරලනව කියල බයි ගවයො කොලබට ගෙනල්ල උන් හෝටල් වලට වෙලා හිටපු එකයිනෙ . ඒවම තමා උන් ආණ්ඩු අරගෙනත් කරන්නෙ . සජිය කරන්නෙත් ඒකමයි . :lol: :lol: :lol: History repeat Bro

    Den uba mokadda karnna kiyanne ??? Gota hodai kiyalada ?
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,641
    8,838
    113
    kandy
    UNP , SLPP, SJB okkoma kalin andu karapu un ne. unta deyak karanna puluwan nam mewenakota karala. un okkoma fail.
    ethuru wela enne JVP. untath bari nam ethin me rata goda yai kiyala hithanna amarui.
     
    • Like
    Reactions: NRTG

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    dena eka hoyanna kalin inna haraka elawanna balapako maragnne nethuwa. :baffled:

    neththam eken chance eka ganneth Rajapakshala