සජිත්ට චන්දය දෙනවද

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉස්සෙල්ල ඌ ජනාදිපති වෙලා මොනවද කරන්නෙ කියල හිතල වෙලාව නාස්ති කරගන්න එපා .

    විපක්ශ නායකය විදිහට යමක් කරාද ,වැරදි දෙයක් නැවැත්තුවද කියල හිතපං . එහෙම වැඩක් කරලනම් ඌ ජනාදිපති උනහමත් වැඩක් කරයි .

    මන් නම් දන්නෙ යාලෙ ගිහින් හොද ෆොටෝ ටිකක් ගන්න ඇති රජයේ තෙල් වලින් . ඕක තමා විපක්ශෙ ඉදන් කරපු එකම වැඩේ .

    පොහොට්ටුවට දෙනකොටත් අපිට හිතන්න තිබ්බ . උන් විපක්ශෙ ඉන්නකන්ම කරේ පාර්ලිමේන්තුවෙ මයික් කඩපු එකයි ,කෝච්චි ,දොස්තරල ස්ට්‍රයික් කරවපු එකයි අපි නොනිදා පහන් කරල ආණ්ඩුව පෙරලනව කියල බයි ගවයො කොලබට ගෙනල්ල උන් හෝටල් වලට වෙලා හිටපු එකයිනෙ . ඒවම තමා උන් ආණ්ඩු අරගෙනත් කරන්නෙ . සජිය කරන්නෙත් ඒකමයි . :lol: :lol: :lol: History repeat Bro
     
    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,551
    2,683
    113
    No Way Smh GIF by Amazon Prime Video
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    මට අදටත් ගෝඨ එක්ක කිසිම අවුලක් නෑ . පාලිමේන්තුවක් නැතුව තිබ්බ කාලෙ ගෝඨ සුපිරියට කොරෝන කොන්ට්‍රෝල් කරා . නාකි මයිනා ඇවිල්ල ඔක්කොම කෑවෙ . ඌ ඉන්නකන් මේ රටට සුගතියක් නෑ . ඌ ගෝඨගෙ ඉදන් ඔක්කොගෙම රෙදි ගලවනව
    තාම ආව විතරනෙ තව ටිකක් බලන්න ඕන . මේ කොවිඩ් ලබ්බෙන් ඔක්කොම කෙල උනේ . මොකද මහින්ද දන්නව හිරවෙන තැන් රිංගන්න ඕන තැන් . ඒව අල්ලගන්නකන් ගෝඨව අල්ලෙ නටවන්න පුලුවන් . පදම් උනහම නාමල්ට උකේ ඇගිල්ල ගහගෙන ඉන්න වෙන්නෙ

    මහින්දයා ගෝටා සෑර්ට කරන්න දෙන්නෙ නෑ වගේ පුතානෝට රනිල කරන්න දෙන්නෙ නැතුව ඇති නේද බන්..
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ඉස්සෙල්ල ඌ ජනාදිපති වෙලා මොනවද කරන්නෙ කියල හිතල වෙලාව නාස්ති කරගන්න එපා .

    විපක්ශ නායකය විදිහට යමක් කරාද ,වැරදි දෙයක් නැවැත්තුවද කියල හිතපං . එහෙම වැඩක් කරලනම් ඌ ජනාදිපති උනහමත් වැඩක් කරයි .

    මන් නම් දන්නෙ යාලෙ ගිහින් හොද ෆොටෝ ටිකක් ගන්න ඇති රජයේ තෙල් වලින් . ඕක තමා විපක්ශෙ ඉදන් කරපු එකම වැඩේ .

    පොහොට්ටුවට දෙනකොටත් අපිට හිතන්න තිබ්බ . උන් විපක්ශෙ ඉන්නකන්ම කරේ පාර්ලිමේන්තුවෙ මයික් කඩපු එකයි ,කෝච්චි ,දොස්තරල ස්ට්‍රයික් කරවපු එකයි අපි නොනිදා පහන් කරල ආණ්ඩුව පෙරලනව කියල බයි ගවයො කොලබට ගෙනල්ල උන් හෝටල් වලට වෙලා හිටපු එකයිනෙ . ඒවම තමා උන් ආණ්ඩු අරගෙනත් කරන්නෙ . සජිය කරන්නෙත් ඒකමයි . :lol: :lol: :lol: History repeat Bro
    මේඅන්ඩුවට වඩා සජියට ඉම්ප්‍රොව්මෙන්ට් එකක් පෙන්නන්න වෙනවා අවම.
    ඔකුන් කියන ඒවගෙ 10-20 %යි පුලුවන්.( සමස්ථයක් විදියට ආන්ඪුව 0%. කියල හිතුවොත් )
    බට් සජියගෙ ප්‍රශ්නේ උගේගෙතියන පට්ට විඅයිපී මනසිකත්වය, ගෑනිගෙ ත් එහෙමමමයි. (සන්න කිව්වෙ මන්ගලට බාර්දුන්න කැම්පෙන් එක පවුල අතට ගත්ත කියල )
    ඒනිසා බලය ගත්තම ඔකා තව ඉදිමෙනව.
    සාම්ප්‍රදායික දෙශපාලුවෙක්ගේ ගති පෙන්නුවා, කලින් මැතිවරනෙක.
    බඩුබෙදන්න ගෙනල්ලා නිවාස අමාත්යන්ශයේ බඩු තිබිලා මැ කෝ එක තහනම් කරා.

    මහින්දයගෙත් ඔය තොරන්, බෙර, රතුකාපට් මානසිකත්වය තිබ්බනේ.
    වැඩක් , රටේ සල්ලි පිරිමහල නෙවෙයිනේ කරේ. බෙරහගන්න සින්දු කියන්න ස්ටේජ් වලට අම්බානක නාස්තිකරපු එකෙක්නේ ඌ.
    ඒනිසා සජියා අවමත් ඔකට සින්හාසනයකුහ් ඔන වෙයි.
    දැන් ඉන්න ගො ඨා විදියටම කවදාවත් මාද්‍යක් ඉස්සරහට ඔක එන්නේ නැ.
    මාද්‍යකට ප්‍රශ්න අහන්න දෙන්නේ නැ(ජනතාවගෙ ප්‍රශ්න )
    ගො ඨාගෙ ඔය ලක්ශනය චන්ද්ට කලින් පෙන්නුව, අර පොදු වෙදිකාවට නැවිත් ඉදලා.

    හැබැයි සජියාට කරන්න බැ කියනවනම් අසාධාරනයි.
    මේදක්වා බැරි එවුන් පත්කරල හොරුන්ව නාස්තිකාරයන්ව, උද්දච්ච උවුන්ව පත්කරගන, උන් ෆේල් උනාම, පත්නොවිච්ච එකෙක්ට වැඩ බැ කියලා නිගමනයට එන එක අසාධාරනයි.
    Eg:අර කෙල්ලො ඉන්නෙ, බඩුකාරයන්ට හොරුන්ට අහුවෙලා, නටල නටල, අන්තිමේට ඒකිව අත ඇරපුවාම, ජෙනුයින්කොල්ලෙක් දැක්කත් කියන්නෙ පිරිමි සන්හතියම එපාකියලා ගොන් කතාවක්. අන්න ඒවගෙ නිගමන වලට මිනිස්සු එන්න හොදනේ නැ.

    අනුරයටත් ඔය කියන තරම් බැහ මම හිතන්නේ, නමුත් ඔකුන් දෙගොල්ලටම වඩා තරමක් හොද වෙව්යි කියලා මම අනුමාන කරනවා.
    මගෙ අනුමානය කියන දේවල් වලින් 30%යි පුලුවන්.
    නැවත රාජපක්ශ, රනිල්ට නම් අයෙ දෙන්නේ නැ. :)
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    එක පකයෙක්වත් රට හදන්නේ නෑ මතක තියාගනින්.මේ රට හැදෙන්නේ කිම් ජොන් වගේ පාලකයෙක් ආපු දවසට විතරයි
    Ey Gota ehema kenek newe da? Ehema kiyala neda kattiya eyawa genawe?

    Mehemay machan...
     
    • Haha
    Reactions: akshanz 2.0

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    දැන් රටේ එකම ප්‍රශ්නෙ ඩොලර් නෙ. රටට ඩොලර් ගේන්න පුලුවන් ජාත්යන්තරය ගැන් හොද අවබෝදයක් තියෙන හොදම නායකය රනිල්. ඒත් දැන් රනිල්ගෙ කාලෙ ඉවරයි.

    ක්‍රියාකාරී දේශපාලනේ ඉන්න චරිත වලින්මේ වෙලාවෙ රටට ඩොලර් ගේන්න පුලුවන් ජාතියන්තර සම්බන්දතා තියෙන පක්ශ නායකය නායකයෙක් විදියට සජිත් අනුරට වඩා ඉස්සරහ ඉන්නව කියලයි මන් හිතන්නෙ.

    2019 චන්දෙත් ගෝට 52% ගන්නකොට සජිති 42% ගත්තනෙ. සජිත්ගෙ ෆේස් බුක් එක බැලුවනන් පේනව රෝහල්,පන්සල්,පාසල් වලට, පොදු මහජනයට කරල තියෙන සමාජ සත්කාර.
     
    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    මේඅන්ඩුවට වඩා සජියට ඉම්ප්‍රොව්මෙන්ට් එකක් පෙන්නන්න වෙනවා අවම.
    ඔකුන් කියන ඒවගෙ 10-20 %යි පුලුවන්.( සමස්ථයක් විදියට ආන්ඪුව 0%. කියල හිතුවොත් )
    බට් සජියගෙ ප්‍රශ්නේ උගේගෙතියන පට්ට විඅයිපී මනසිකත්වය, ගෑනිගෙ ත් එහෙමමමයි. (සන්න කිව්වෙ මන්ගලට බාර්දුන්න කැම්පෙන් එක පවුල අතට ගත්ත කියල )
    ඒනිසා බලය ගත්තම ඔකා තව ඉදිමෙනව.
    සාම්ප්‍රදායික දෙශපාලුවෙක්ගේ ගති පෙන්නුවා, කලින් මැතිවරනෙක.
    බඩුබෙදන්න ගෙනල්ලා නිවාස අමාත්යන්ශයේ බඩු තිබිලා මැ කෝ එක තහනම් කරා.

    මහින්දයගෙත් ඔය තොරන්, බෙර, රතුකාපට් මානසිකත්වය තිබ්බනේ.
    වැඩක් , රටේ සල්ලි පිරිමහල නෙවෙයිනේ කරේ. බෙරහගන්න සින්දු කියන්න ස්ටේජ් වලට අම්බානක නාස්තිකරපු එකෙක්නේ ඌ.
    ඒනිසා සජියා අවමත් ඔකට සින්හාසනයකුහ් ඔන වෙයි.
    දැන් ඉන්න ගො ඨා විදියටම කවදාවත් මාද්‍යක් ඉස්සරහට ඔක එන්නේ නැ.
    මාද්‍යකට ප්‍රශ්න අහන්න දෙන්නේ නැ(ජනතාවගෙ ප්‍රශ්න )
    ගො ඨාගෙ ඔය ලක්ශනය චන්ද්ට කලින් පෙන්නුව, අර පොදු වෙදිකාවට නැවිත් ඉදලා.

    හැබැයි සජියාට කරන්න බැ කියනවනම් අසාධාරනයි.
    මේදක්වා බැරි එවුන් පත්කරල හොරුන්ව නාස්තිකාරයන්ව, උද්දච්ච උවුන්ව පත්කරගන, උන් ෆේල් උනාම, පත්නොවිච්ච එකෙක්ට වැඩ බැ කියලා නිගමනයට එන එක අසාධාරනයි.
    Eg:අර කෙල්ලො ඉන්නෙ, බඩුකාරයන්ට හොරුන්ට අහුවෙලා, නටල නටල, අන්තිමේට ඒකිව අත ඇරපුවාම, ජෙනුයින්කොල්ලෙක් දැක්කත් කියන්නෙ පිරිමි සන්හතියම එපාකියලා ගොන් කතාවක්. අන්න ඒවගෙ නිගමන වලට මිනිස්සු එන්න හොදනේ නැ.

    අනුරයටත් ඔය කියන තරම් බැහ මම හිතන්නේ, නමුත් ඔකුන් දෙගොල්ලටම වඩා තරමක් හොද වෙව්යි කියලා මම අනුමාන කරනවා.
    මගෙ අනුමානය කියන දේවල් වලින් 30%යි පුලුවන්.
    නැවත රාජපක්ශ, රනිල්ට නම් අයෙ දෙන්නේ නැ. :)
    uba anithimata kiyanne me gawayata denna kiyalane.
     
    • Haha
    Reactions: italymad