සජිත්ට චන්දෙ දෙන්න හිටියේ...

DarkFox

Active member
  • Jul 6, 2016
    352
    192
    43
    සජිත්ට චන්දෙ දෙන්න හිටියේ...

    සජිත්ට චන්දෙ දෙන්න හිටියේ. ඒත් අද stage එකේ හිටපු අය දැක්කම දෙන එක එපා උනා. සජිත්ට දෙන්න ඉන්න එවන්ට එහෙම හිතෙන්නේ නැද්ද? පරණ කෂඩයෝ ටික දැක්කම.

    මොකද්ද මේකට කරන්න පුළුවන්, මහේෂ්ට දෙන්න ඉන්නේ මමනම් දැන්.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ගෝටට චන්දෙ දෙන්න හිටියේ. SB ගෙ කතාවයි රත්තරන්ගේ පොල් ගැහිල්ලයි දැක්කම දෙන එක එපා උනා... ගෝටට දෙන්න ඉන්න එවන්ට එහෙම හිතෙන්නේ නැද්ද? පරණ කෂඩයෝ ටික දැක්කම :angry:

    මොකද්ද මේකට කරන්න පුළුවන්, මහේෂ්ට දෙන්න ඉන්නේ මමනම් දැන්.


    71970387_1021258538205134_9203704604217311232_n.jpg



    :rofl::eek::shocked: