සජිත්ට නඩුවක් ...
එජාප ජනාධිපති අපේක්ෂක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා රුපියල් කෝටි 70ක රාජ්‍ය මුදල් අවභාවිත කර ඇති බවට එල්ලවී ඇති චෝදනා මත ඔහුට නඩු පවරන ලෙස නිර්දේශ කර ඇත.
2015-2018 කාලයේදී රාජ්‍ය ආයතනවල සිදුව ඇති බව කියන රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් පරීක්ෂණ කරන ලද ජනාධිපති කොමිෂන් සභාව විසින් මෙම නිර්දේශ කර ඇත්තේ සිය අවසන් වාර්තාවෙනි.