සජිත්ට නඩුවක් ...

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සජිත්ට නඩුවක් ...

    72440832_2454773891445478_2626065763529654272_n.jpg

    එජාප ජනාධිපති අපේක්‍ෂක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා රුපියල් කෝටි 70ක රාජ්‍ය මුදල් අවභාවිත කර ඇති බවට එල්ලවී ඇති චෝදනා මත ඔහුට නඩු පවරන ලෙස නිර්දේශ කර ඇත.

    2015-2018 කාලයේදී රාජ්‍ය ආයතනවල සිදුව ඇති බව කියන රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරන ලද ජනාධිපති කොමිෂන් සභාව විසින් මෙම නිර්දේශ කර ඇත්තේ සිය අවසන් වාර්තාවෙනි.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386

    idakin ponna putha - hora kala ne pakaya :confused:
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    සජිත් කරපු හොරකමක් හොයාගන්න බැරුව රජයේ සේවකයන්ට පඩි ගෙවපු එකක් හොයාගෙන පෞ

    ගෝඨා බය සජිත්​
     
    Last edited:

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    සජිත් කරපු හොරකමක් හොයාගන්න බැරුව රජයේ සේවකයන්ට පඩි ගෙවපු එකක් හොයාගෙන පෞ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සජිත් කරපු හොරකමක් හොයාගන්න බැරුව රජයේ සේවකයන්ට පඩි ගෙවපු එකක් හොයාගෙන පෞ

    72440832_2454773891445478_2626065763529654272_n.jpg

    එජාප ජනාධිපති අපේක්‍ෂක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා රුපියල් කෝටි 70ක රාජ්‍ය මුදල් අවභාවිත කර ඇති බවට එල්ලවී ඇති චෝදනා මත ඔහුට නඩු පවරන ලෙස නිර්දේශ කර ඇත.

    2015-2018 කාලයේදී රාජ්‍ය ආයතනවල සිදුව ඇති බව කියන රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරන ලද ජනාධිපති කොමිෂන් සභාව විසින් මෙම නිර්දේශ කර ඇත්තේ සිය අවසන් වාර්තාවෙනි.

    :rolleyes::lol::lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    ඔබ තවමත් UNPද? ඝොටට දෙන්න හිත හදා ගන්න බැරිද?
    එහෙනම් දීපන් NPM එකට.

    එක පට්ට.