සජිත්දිනයිද බන්

prabaths

Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    මේ පාර ගම් වල මිනිස්සුන්ට දැනෙන්න කතා කලේ සජිත් විතරයි.
    ගොට, අනුර දෙන්නම වැඩිපුර ඇඩ්රස් කලේ ඔෆීස් ජොබ් කරන උන්ව.
    කකුල් දෙක ලගට බල්ලෙක් වගේ එනවා කිවම අපිට ජෝක් උනාට ගම් වල ඉන්න උන්ට ඒක හෙන ලොකු සින් එකක්.
    ලංකාවේ තාම බහුතරය ඉන්නේ ගමේ
    :yes:

    සජිත් ගම් වල විතරක් නෙමෙයි නගරෙ ඉන්න බුද්ධියක් නැති හැම දේම නිකන් දෙනකල් බලන් ඉන්න අනාගතය දකින්න බැරි සුලුතරයක් මිනිස්සුන්ට කතා කලා. සජිය අන්ත පරාදයි
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    සජිත් ගම් වල විතරක් නෙමෙයි නගරෙ ඉන්න බුද්ධියක් නැති හැම දේම නිකන් දෙනකල් බලන් ඉන්න අනාගතය දකින්න බැරි සුලුතරයක් මිනිස්සුන්ට කතා කලා. සජිය අන්ත පරාදයි


    Nikan denakal bala inna unmai lankawe inne. Anna ethanai wasiya une. :yes:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :yes: ගෑස් පෝලිම් වල හිටපු මම, අපි එකෙක්වත් පවුල් පිටින් සජිත්ට නම් ඡන්දෙ දෙන්නෙ නෑ ලොවෙත්.


    aniwa


    :yes:කොළබ විතරක් ගත්තත් UNP චන්ද ගොඩක් කැඩෙන්න ඇති..


    colmbo witharak newi machan godak pathi wala kadila thiyenne smahara pathi walata thama hariyata supply eka na minisu anduwata ban bana darallipe uyanawa.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    aniwa





    colmbo witharak newi machan godak pathi wala kadila thiyenne smahara pathi walata thama hariyata supply eka na minisu anduwata ban bana darallipe uyanawa.


    GAS use karanne podi percentage ekak lankawe gewal walin.

     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    විචිකිච්චාවෙන් පෙලෙන අයට දත්ව මත පදනම්ව පාස්කු ප්ර්හාරේට පෙර 44.65%+8.94%+4.44%
    SLPP
    4,941,952 44.65%

    UPFA
    989,821 8.94%

    SLFP
    491,835 4.44%




    UNP
    3,612,259 32.63%

    JVP
    693,875 6.27%

    ITAKITAK
    339,675 3.07%


    eka thamai bn mun me mara ganak hadanne oya podi chande watuna chanda tika wenas wena wediya ahapuwama wena wena katha kiyanawa un unge hitha rawatta ganna seen ekak thiyenne thawa passku bombe+rate athi wela thiyana thathwe gas seen eka owa nissa chanda kadenne na thawa ekathu wenawa.:yes::yes::yes:
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    :lol::lol::lol: සෝර්ස් මොනාහරි තියනවාද :confused::confused:

    මගේ දැනුමේ නම් ගමේ ගොඩේ සාමනය ගෙවල් නම්
    :lol::lol:


    Ow gam wala dara walata additional onenam witharai GAS use karanne. eth samahara gewal wala witharai. Godak ayata eka daraganna bari mudalak.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    lol danna deyak katha karapan yako.:lol::lol::lol: lankawe 80% use karanawa gas umba kohenda mewa hoya ganne ara hama thanama video da da yana poragen ahalada?.:lol::lol::lol:


    Gewal wala neme hotel, restaurant walata lankawe GAS wadipura sell wenne. :lol::lol:

     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,854
    1
    60,727
    113
    Mother Earth
    GAS use karanne podi percentage ekak lankawe gewal walin.


    මචන් ලිප් කිස් කරනවා නම් හොඳ දර ලිපද ගෑස් ලිපද ?
    shutterstock_359366072.jpg
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Gewal wala neme hotel, restaurant walata lankawe GAS wadipura sell wenne. :lol::lol:


    umba gas company ekakakda wada karanne?:lol::lol::lol: danna deyak katha karapan hotel walata wadipura ganne loku gas eka podi 13KG eka newi 13KG eka thamai wadiyenma wikinenne litro eke


    oya monwa hiatha hada ganna kiuwath wadak na gas parashne nissa sajiyage chanda sahena ganak kaduna.:lol::lol::lol:
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    ow gam wala darai gas dekama use karanawa dekama use karawa kiyana de oluwata da ganing dan 1kak witharak use karanna unama e misnuta amarui dan e minisu ekata purudu wela.:lol::lol::lol:


    Ne ekata depend wenne ne. Amaruwak ne bn Current nathnam onna amarui. TV ne, Rice cooker thiyanam eka be. GAS ehema mainstream ekak neme thawama lankawe
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක


    Ne ekata depend wenne ne. Amaruwak ne bn Current nathnam onna amarui. TV ne, Rice cooker thiyanam eka be. GAS ehema mainstream ekak neme thawama lankawe


    :lol::lol::lol: umba jiwitheta gamaka gekata gehin na ne? yako gam wala rice cooker thiyenne 1% walata aduwen bath eka daralipe uyanne mage kalin karapu job eke hatiyata gam wala thamai wada karanne thibbe anuradapura polonaruwa kurunagala owage town arunama gam wala mona rice cookers da thiyenne daralipai gas lipai


    owa kiyala hitha hada ganning main town wala wadima chande thiyenne UNP ekata dan gas case eka nissa ekatath kela una.:lol::lol::lol: