Ane manda bn ubala nam.
GAS 1250/- k adu karala 4 years dipu ekata isthuthi karapan.
ගෑස්, පෙට්රල් අඩු කරලා, අනිත් හැම එකම වැඩි කරන්න ආණ්ඩුවක් ඕනෙද

Ane manda bn ubala nam.
GAS 1250/- k adu karala 4 years dipu ekata isthuthi karapan.

අතුරු ප්රශ්ණයක්-
ඇයි බන් කිම්මට නැප්කින් තියන්නෙ ? ඇයි බන් කිම්මෙන් ලේ යන්නෙ ? internal bleeding එකක්ද ? ලේ යන එක නවත්තන්න treatment එකක් හොයාගෙන නැද්ද තාම ?![]()
කෙප්ප කෙලින්නේ නැතුව ඉදපන් බන්...
උබ ජීවිතේටම සනිටරි නප්කින් පක් එකක් පර්චෙස් කරලා තියනවද?
නප්කින් 10ක pack එකක් වෙන්නේ 125/-යි......
එක සරෙකට දල ලෙස ඕන වෙන්නේ නප්කින් 8ක් විතර...(මේ as a generalized number)
ගෑස්, පෙට්රල් අඩු කරලා, අනිත් හැම එකම වැඩි කරන්න ආණ්ඩුවක් ඕනෙද![]()
Mama 20pack eke price eka damme.
https://www.keellssuper.com/product...hygiene/eva-pads-cotton-feel-wings-20s/116122
Hari 10pack = 125k kiyamu. eka unath gamu lamai 2i ammai 3k ethakota.
125x3 kiyanne 375k machan.
Godak duppath kattiyata eka vatinawa neda?
Ayya Doc kenek vidiyata eka dakkinne kohomda
oka dakinneth api dakina widiyata thamai bn..ගෑස්, පෙට්රල් අඩු කරලා, අනිත් හැම එකම වැඩි කරන්න ආණ්ඩුවක් ඕනෙද![]()

මේ පාර ගම් වල මිනිස්සුන්ට දැනෙන්න කතා කලේ සජිත් විතරයි.
ගොට, අනුර දෙන්නම වැඩිපුර ඇඩ්රස් කලේ ඔෆීස් ජොබ් කරන උන්ව.
කකුල් දෙක ලගට බල්ලෙක් වගේ එනවා කිවම අපිට ජෝක් උනාට ගම් වල ඉන්න උන්ට ඒක හෙන ලොකු සින් එකක්.
ලංකාවේ තාම බහුතරය ඉන්නේ ගමේ![]()

![]()
mehema enne moko ban elakiri eke
මල්ලි....Mama 20pack eke price eka damme.
https://www.keellssuper.com/product...hygiene/eva-pads-cotton-feel-wings-20s/116122
Hari 10pack = 125k kiyamu. eka unath gamu lamai 2i ammai 3k ethakota.
125x3 kiyanne 375k machan.
Godak duppath kattiyata eka vatinawa neda?
Ayya Doc kenek vidiyata eka dakkinne kohomda
මේ පාර ගම් වල මිනිස්සුන්ට දැනෙන්න කතා කලේ සජිත් විතරයි.
ගොට, අනුර දෙන්නම වැඩිපුර ඇඩ්රස් කලේ ඔෆීස් ජොබ් කරන උන්ව.
කකුල් දෙක ලගට බල්ලෙක් වගේ එනවා කිවම අපිට ජෝක් උනාට ගම් වල ඉන්න උන්ට ඒක හෙන ලොකු සින් එකක්.
ලංකාවේ තාම බහුතරය ඉන්නේ ගමේ![]()

මල්ලි....
සරල කතන්දරේ...ඔක්කොම නිකන් දෙන එක නෙවෙයි කරන්න ඕන....
මේ මිනිස්සුන්ට සල්ලි හම්බෙන මාර්ග හදල දෙන එක.......එකට මුලිකව ඕන කරන රාජ්ය ආරක්ෂාව, යටිතල පහසුකම් සහ රාජ්ය ප්රතිපත්ති හදල හරියට ක්රියාවේ යෙදවීම........
නිකන් දෙනවා කියන්නේ රට වලපල්ලට අරින්න කරන ලේසිම දේ......

Wadi una deyak kiyapan machan??
Vegetables nathiwa.