සජිත්දිනයිද බන්

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    :yes::yes::yes:
    Pissu natuwoth. :sorry::sorry:
    බය වෙන්න එපා බං. පිස්සු නටපුව බලං ඉඳල ඇති වෙලා තමයි අපි ගෝඨව ගෙනාවෙ:yes::yes::yes:. මම ආඩම්බරයෙන් කියනව මම ඉන්න පැත්තෙන් තමයි ගෝඨට වැඩිම ප්‍රතිශතයකින් ඡන්ද ආවෙ. ඒ මනුස්සයක් දෙයක් කරල පෙන්නපු. තමන්ගෙ හැකියාවන් රටට ඔප්පු කරල පෙන්නපු කෙනෙක්. ඒ විශ්වාසෙ අපේ හිතේ තියෙන නිසා තමයි අපි එයාව ජනාධිපති කරේ. තව අවුරුදු 5කින් ඕන නම් උඹ මේ පෝස්ට් එක බම්ප් කරල බලන්නකො. මේක සාක්ශියක් විදියට තියාගනිං.


    හැබැයි උඹල කළින් පාරත් රැවටිලා හරක් රැලක් බලයට ගෙනැල්ල අවුරුදු 5ක් තිස්සෙ රට ගන්නම දෙයක් නැති තැනට කාලා විනාස කරල. ගෝඨගෙන් ක්ෂණික නූඩ්ල්ස් නම් බලාපොරොත්තු වෙන්න එපා!


    ලැජ්ජ වෙයන් සිංහල ජාතිකයෙක් විදියට. උතුරෙ දෙමලු ඔක්කොම එකා වගේ පොදිය පිටින් උංට වැඩ කරන ආණ්ඩුවට ඡන්දෙ දුන්න ඒ වගේමයි තම්බිත්. අපේ සිංහලු තමයි මෙතැන සිංහලයටම වල කපාගන්නෙ:angry::angry::angry:. උඹත් ඒ කණ්ඩායමේම කොටස්කාරයෙක් වුණ එක ගැන තනියම ඉඳිද්දි පොඩ්ඩක් හිතල බලපංකො... උඹටම තේරුම් යයි...:yes::yes::yes:

     
    • Like
    Reactions: thani ataya

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    ජෝතිශ්‍යය කියන්නෙ තනිකර බොරුවක්. මුන් ඒක ඔප්පු කරලම පෙන්නුවා. එක ගලෙන් කුරුල්ලො දෙන්නයි. :rofl::D
    මං හිතන්නේ බන් ජෝතිශ්‍යය බොරුවක්ම නෙවෙයි වෙන්ඩ ඇති හරියට දන්නා උනුත් ඇති
    මුන් නම් එක එක දෙස්පාලුවන්ට කඩේ යන බොරු කාරයෝ
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    Gota දිනයේ. සීයට 50.1 - 51 අතර පුංචි වෙනසකින්

    lol003.gif
     
    • Like
    Reactions: sithija.h

    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    ආඩම්බරයි සිංහල ජාතියක් වශයෙන්.
    සිංහල කියන නමට නැවත තැනක් ලැබීම ගැන
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    බය වෙන්න එපා බං. පිස්සු නටපුව බලං ඉඳල ඇති වෙලා තමයි අපි ගෝඨව ගෙනාවෙ:yes::yes::yes:. මම ආඩම්බරයෙන් කියනව මම ඉන්න පැත්තෙන් තමයි ගෝඨට වැඩිම ප්‍රතිශතයකින් ඡන්ද ආවෙ. ඒ මනුස්සයක් දෙයක් කරල පෙන්නපු. තමන්ගෙ හැකියාවන් රටට ඔප්පු කරල පෙන්නපු කෙනෙක්. ඒ විශ්වාසෙ අපේ හිතේ තියෙන නිසා තමයි අපි එයාව ජනාධිපති කරේ. තව අවුරුදු 5කින් ඕන නම් උඹ මේ පෝස්ට් එක බම්ප් කරල බලන්නකො. මේක සාක්ශියක් විදියට තියාගනිං.


    හැබැයි උඹල කළින් පාරත් රැවටිලා හරක් රැලක් බලයට ගෙනැල්ල අවුරුදු 5ක් තිස්සෙ රට ගන්නම දෙයක් නැති තැනට කාලා විනාස කරල. ගෝඨගෙන් ක්ෂණික නූඩ්ල්ස් නම් බලාපොරොත්තු වෙන්න එපා!


    ලැජ්ජ වෙයන් සිංහල ජාතිකයෙක් විදියට. උතුරෙ දෙමලු ඔක්කොම එකා වගේ පොදිය පිටින් උංට වැඩ කරන ආණ්ඩුවට ඡන්දෙ දුන්න ඒ වගේමයි තම්බිත්. අපේ සිංහලු තමයි මෙතැන සිංහලයටම වල කපාගන්නෙ:angry::angry::angry:. උඹත් ඒ කණ්ඩායමේම කොටස්කාරයෙක් වුණ එක ගැන තනියම ඉඳිද්දි පොඩ්ඩක් හිතල බලපංකො... උඹටම තේරුම් යයි...:yes::yes::yes:


    Mama 2015 vote kare My3 ta thamai e wenasak balaporoththuwen.
    Wenasa ta nam kela una. Eth My3 godak hoda dewal kara. Ranil nisa thamai my3 dewal karanna bari une.

    Kohoma hari mama me para vote kare GOTA machan.
    mata pasuthavili wenna deyak na. 2015 wenasak karata mama pasuthavili wenne na machan. Ehema una hari dan apata hoda nayakayek inna nisa.

    Ratata hoda kalak balaporoththu wenna puluwan.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Mama 2015 vote kare My3 ta thamai e wenasak balaporoththuwen.
    Wenasa ta nam kela una. Eth My3 godak hoda dewal kara. Ranil nisa thamai my3 dewal karanna bari une.

    Kohoma hari mama me para vote kare GOTA machan.
    mata pasuthavili wenna deyak na. 2015 wenasak karata mama pasuthavili wenne na machan. Ehema una hari dan apata hoda nayakayek inna nisa.

    Ratata hoda kalak balaporoththu wenna puluwan.


    එහෙනම් එච්චරයි. එල!:cool::cool::cool:
    ඊළඟ යුතුකම පාර්ලිමේන්තු මැතිවරණෙදි ඉෂ්ට කරන්න මචං. හරිම සෙට් එකකට ඡන්දය දෙන්න. ඒක තමයි අපෙන් ඊළඟට කෙරෙන්න ඕන යුතුකම...:yes::yes::yes:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Mama 2015 vote kare My3 ta thamai e wenasak balaporoththuwen.
    Wenasa ta nam kela una. Eth My3 godak hoda dewal kara. Ranil nisa thamai my3 dewal karanna bari une.

    Kohoma hari mama me para vote kare GOTA machan.
    mata pasuthavili wenna deyak na. 2015 wenasak karata mama pasuthavili wenne na machan. Ehema una hari dan apata hoda nayakayek inna nisa.

    Ratata hoda kalak balaporoththu wenna puluwan.

    :eek::eek::eek::eek:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජෝතිශ්‍යය කියන්නෙ තනිකර බොරුවක්. මුන් ඒක ඔප්පු කරලම පෙන්නුවා. එක ගලෙන් කුරුල්ලො දෙන්නයි. :rofl::D
    මේ වගේ විෂය ගණිකා වෘත්තියේ යොදවන කාලකන්නින්ට ගහල එලවන්න කාලේ ඇවිත්......


    මේ වගේ අපතයන් තමන්ගේ කැම්පේන් වලට ගාව ගන්න උන්ව අනිවා ප්‍රතික්ෂේප වෙනවා.....
    හොද වැඩේ ඔය මි හරකට.....:frown:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    Mama 2015 vote kare My3 ta thamai e wenasak balaporoththuwen.
    Wenasa ta nam kela una. Eth My3 godak hoda dewal kara. Ranil nisa thamai my3 dewal karanna bari une.

    Kohoma hari mama me para vote kare GOTA machan.
    mata pasuthavili wenna deyak na. 2015 wenasak karata mama pasuthavili wenne na machan. Ehema una hari dan apata hoda nayakayek inna nisa.

    Ratata hoda kalak balaporoththu wenna puluwan.

    සජිත්ට දුන්න එකෙක් නැහැ බලං ගියාම :D