~! සජිත්ව හිරේ දායිද? මරයිද? !~
සජිත් රට ගියොත් ජීවිතේ හරි බේරෙයි
ලංකාවෙ හිටියොත් නම් ජීවිතෙත් ශුවර් නැහැ
ලංකාවෙ හිටියොත් නම් ජීවිතෙත් ශුවර් නැහැ
ෆොන්සේකා පරාද වෙලත් හිරේ දැම්මෙ එයා ඉදිරිපත් වෙච්ච වෙලාවෙ මහින්ද සෑහෙන්න බය උනා. ඒ කේන්තියටයි කරේ. සජිත් ඉදිරිපත් වෙනව කිව්වට මහින්දවත් ගෝටාවත් එහෙම බය උනේ නෑ. ඒ නිසා සජිත්ව ත්රෙට් එකක් හැටියට දකින එකක් නෑ. හැබැයි රනිල්ගෙ මයිලකටවත් අතක් වත් තියන එකක් නම් නෑ