~! සජිත්ව හිරේ දායිද? මරයිද? !~

ReNamed

Banned
Apr 1, 2012
656
102
0
Carolina Avenue Brownsville, TX
~! සජිත්ව හිරේ දායිද? මරයිද? !~

සජිත් රට ගියොත් ජීවිතේ හරි බේරෙයි
ලංකාවෙ හිටියොත් නම් ජීවිතෙත් ශුවර් නැහැ
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    mokatada bn uwa hire danne!!
    Mahinda SF wa hire danne nam kanna dunna atha hapa kawata kiyala kiyanna puluwan…
    sajith ahawal de karatada?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කවුද බන් මේ පිස්සා. සජිත්ව මොකටද හිරේ දාන්නේ... මහින්ද සරත් ෆොන්සේකාව හිරේ දාපු එකේ ප්‍රතිපල ආවේ ඊලග චන්දෙදි. කොහොමත් සජිත්ව හරි කවුරු හරි හිරේ දාන නොදාන එක අයිති උසාවියට මිසක් රජයට නෙමේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    ෆොන්සේකා පරාද වෙලත් හිරේ දැම්මෙ එයා ඉදිරිපත් වෙච්ච වෙලාවෙ මහින්ද සෑහෙන්න බය උනා. ඒ කේන්තියටයි කරේ. සජිත් ඉදිරිපත් වෙනව කිව්වට මහින්දවත් ගෝටාවත් එහෙම බය උනේ නෑ. ඒ නිසා සජිත්ව ත්‍රෙට් එකක් හැටියට දකින එකක් නෑ. හැබැයි රනිල්ගෙ මයිලකටවත් අතක් වත් තියන එකක් නම් නෑ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ෆොන්සේකා පරාද වෙලත් හිරේ දැම්මෙ එයා ඉදිරිපත් වෙච්ච වෙලාවෙ මහින්ද සෑහෙන්න බය උනා. ඒ කේන්තියටයි කරේ. සජිත් ඉදිරිපත් වෙනව කිව්වට මහින්දවත් ගෝටාවත් එහෙම බය උනේ නෑ. ඒ නිසා සජිත්ව ත්‍රෙට් එකක් හැටියට දකින එකක් නෑ. හැබැයි රනිල්ගෙ මයිලකටවත් අතක් වත් තියන එකක් නම් නෑ

    ow.. ethakota Ranilge hagim awissenawane..