සජිත් අගමැතිවන ලකුණු!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සජිත් අගමැතිවන ලකුණු!!

    අද නියමාකාරයෙන් සිරිසේන දැනුම්දී ඇති පරිදි විශ්වාස භංග යෝජනාව ගෙන ආවොත් පවතින මහින්ද රජය පරාජය වීමට ඉඩ තිබේ. එසේ වුවහොත් සජිත්ව අගමැති බවට පත්කිරීමට එකගත්වයක් ඊයේ සිරිසේන සමග රැස්වූ විපක්ෂ කණ්ඩායම එකගවන්නට ඇති බව පෙනේ. නමුත් ඔවුන් එය සගවන බව කතාබහෙන් අනුමාන කල හැකිය.
    පවතින අර්බුදකාරී තත්වයට වඩා එය බෙහෙවින් හොදය..!!

    හපොයි..!! සමනළ හාමු RIP.
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    adama aluth anduwak hadenne na ada procedure ekata wade kerenawa witarai..constitution ekenne ona kiwwe ehenam ekenma enna kiyala MS .. dan unp eka dekata kadenawa.. fb ekewath kisi saddayak na unp eke parliment members lagen..eka hodata teruna..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔවු ගොඩක් වෙලාවට සජිත් දිවුරුම් දෙයි.. හිටං සජිත්ට කැමති උනාට රනිල්ගෙ සෙට් එක සජිත්ට කැමති නෑ.. ඊයෙ පාටලී, හර්ශ එහෙම සෙට් එක හවස හුටං meet උනා..

    සජිත් බලේට එනවනම් එන්න ඕනි රනිල්ව අයින් කරලම දාල.. නැත්නම් සජිත්ට වෙන්නෙ රනිල් කියන විදිහට නටන්න.. එහෙම උනොත් රනිල් සජිත්වත් කනව sure..
     
    adaama pm kenek diwurum denne na mokada aluth kenatath wishwasa bangayak genawoth ehema mokada kerenne?? hamadama kattiya wishwasa banga genawa..dan mr wenama paksheka nisa eya tama wioaksha nayaka..wadima seats tikak tiyenne eyata..me scene eka poddak aul wage dan unp un wadi saddayak na poddak balan imu mokakda wenne kiyala..
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    kohomath me parliment eke katawath bahutharayak naha
    hamadama wali thama balanna wenne
    sajiya awath ranilge padeta natanne nathiwa hitiyoth hodai
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සජිත් අගමැති වුනා කියමු එතකොට පක්ෂනායක කම එයාට දෙනවද නැත්නම් වර්තමාන නායකයම තියාගන්නවද ....?
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    #AyyoMahinda Ayet Lanuwa kawa :D
    මං හිතන්නෑ ලණුවක් කන්න තරම් මහින්ද මෝඩයි කියලා. මේ වෙලාවේ රනිල්ව පන්නන්න සපෝර්ට් එක දුන්න කියලයි හිතෙන්නෙ. මොකද සමනලයා රටටම පිළිලයක් වෙලානෙ හිටියෙ. ඕකා ඉතිරි අවුරුදු එකහමාරත් හිටියනම් මේ රට ආපස්සට ගන්න බැරි වලකට දාලායි යන්නෙ. මහින්දට මේකෙන් පාඩුවක් වුනත් රනිල්ව එලවාගන්න පුලුවන් උනොත් රටට ලැබුණ විශාල ජයග්‍රහණයක්.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සජිත් අගමැති වුනා කියමු එතකොට පක්ෂනායක කම එයාට දෙනවද නැත්නම් වර්තමාන නායකයම තියාගන්නවද ....?

    මමහිතන්නෙ වවුලෝ දිරච්ච අත්ත අත ඇරලා ඵල ඇති ගහේ එල්ලෙයි...!!:lol:
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    මං හිතන්නෑ ලණුවක් කන්න තරම් මහින්ද මෝඩයි කියලා. මේ වෙලාවේ රනිල්ව පන්නන්න සපෝර්ට් එක දුන්න කියලයි හිතෙන්නෙ. මොකද සමනලයා රටටම පිළිලයක් වෙලානෙ හිටියෙ. ඕකා ඉතිරි අවුරුදු එකහමාරත් හිටියනම් මේ රට ආපස්සට ගන්න බැරි වලකට දාලායි යන්නෙ. මහින්දට මේකෙන් පාඩුවක් වුනත් රනිල්ව එලවාගන්න පුලුවන් උනොත් රටට ලැබුණ විශාල ජයග්‍රහණයක්.

    :cool::cool:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මමහිතන්නෙ වවුලෝ දිරච්ච අත්ත අත ඇරලා ඵල ඇති ගහේ එල්ලෙයි...!!:lol:

    එහෙම වුනොත්නම් මොනවහරි වෙයි... නැත්නම් ඉතින් වෙනසක් නෑ... ජිල්මාට් තමයි....
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    level karayinge sajithta sup ekak na.ranil kiyanne level ekak mainain karapu ekek hodata.funds ehema oni tharam pump karanna puluwan ekek paksheta

    ආරංචි විදියට මේ වෙන කොටත් එජාපයේ පිරිස දෙකට බෙදිලා. අරලිය ගහ බූරුපොලේ සජිත්ව ගේන්න පිරිසක් රනිල්ව නම්මගන්න උත්සාහයක් යනවලු.

    -තක්කාලි සෝස්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    ආරංචි විදියට මේ වෙන කොටත් එජාපයේ පිරිස දෙකට බෙදිලා. අරලිය ගහ බූරුපොලේ සජිත්ව ගේන්න පිරිසක් රනිල්ව නම්මගන්න උත්සාහයක් යනවලු.

    -තක්කාලි සෝස්

    ඉතිං මොන රෙද්දට ද? සජිත් රනිල්ට නැවිල ඉන්නෙ. කඩාගෙන එලියට ආවනම් මුළු unp එකම එයි මිනිහත් එක්ක :rolleyes: ඇවිත් වෙන ලකුණකින් ඉල්ලලා... unp එකේ නායකත්වය ගන්නවා හරියට සිරිසේන හංසයාගෙන් ඇවිත් දුන්න ගේම වගේ.
    මතකද ගාමිණී දිසානායක රාජාලියාගෙන් හිටියා...
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    RIP kiwwata Raniltath voter base ekak thiyenawa...

    ඔව් කොළඹ අවට ඉහළ පැලැනිතිය. නමුත් රටේම පාක්ෂිකයන්ගෙ බහුතරයක් කැමති නෑ..!!
     
    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    මං හිතන්නෑ ලණුවක් කන්න තරම් මහින්ද මෝඩයි කියලා. මේ වෙලාවේ රනිල්ව පන්නන්න සපෝර්ට් එක දුන්න කියලයි හිතෙන්නෙ. මොකද සමනලයා රටටම පිළිලයක් වෙලානෙ හිටියෙ. ඕකා ඉතිරි අවුරුදු එකහමාරත් හිටියනම් මේ රට ආපස්සට ගන්න බැරි වලකට දාලායි යන්නෙ. මහින්දට මේකෙන් පාඩුවක් වුනත් රනිල්ව එලවාගන්න පුලුවන් උනොත් රටට ලැබුණ විශාල ජයග්‍රහණයක්.

    ඉතින් බන් ඔය ට්ක මහින්දයත් දන්නව ඇතිනෙ. රට ගැන හිතනවනම් ඊයෙම ඕක කරන්න තිබුනනෙ.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඉතිං මොන රෙද්දට ද? සජිත් රනිල්ට නැවිල ඉන්නෙ. කඩාගෙන එලියට ආවනම් මුළු unp එකම එයි මිනිහත් එක්ක :rolleyes: ඇවිත් වෙන ලකුණකින් ඉල්ලලා... unp එකේ නායකත්වය ගන්නවා හරියට සිරිසේන හංසයාගෙන් ඇවිත් දුන්න ගේම වගේ.
    මතකද ගාමිණී දිසානායක රාජාලියාගෙන් හිටියා...

    මොන කෙළියක් හරි වෙලා රනිලා වගේ රටට කෙළවන්නෙ නැති ස්ථාවර ආණ්ඩුවක් බිහිවෙනවනම් අපට ඒ ඇති. පක්ෂ පාට අතඇරලා සැනසිල්ලෙ හුස්මක් ගන්න පුලුවන්.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඉතින් බන් ඔය ට්ක මහින්දයත් දන්නව ඇතිනෙ. රට ගැන හිතනවනම් ඊයෙම ඕක කරන්න තිබුනනෙ.

    ඒ කිව්වෙ?