සජිත් ආතල් පටාන් ගත්තා මිතුරේ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    103635327_310754483660437_581380692673768715_o.jpg

    103694931_310753626993856_1428643406980825690_o.jpg
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මූ නම් කොහොමත් බූරුවනේ
    මුට චන්දෙ දීපු ලක්ෂ 54 කොහොම බූරූ රැලක් වෙන්න ඇතිද?
    චන්දෙ ඉල්ලන්න ආපු එකෙන් තමයි මුගේ ඇත්ත මෝඩ ස්වරූපය එලියට ආවේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,249
    1
    101,089
    113
    34
    Kalutara
    ඇයි බන් මේ ඉමේජස් ෆයර්ෆොක්ස් එකෙන් ආවම පෙන්නන්නේ නැත්තේ? ක්‍රෝම් එකෙන් පෙන්නනවනේ. GTRZ ඇඩ්මින්ටුමා මෙව්වා ගැන බලන්න ඕන. :(
     
    • Like
    Reactions: nicjosh83

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,624
    113
    Piliyandala
    ඇයි බන් මේ ඉමේජස් ෆයර්ෆොක්ස් එකෙන් ආවම පෙන්නන්නේ නැත්තේ? ක්‍රෝම් එකෙන් පෙන්නනවනේ. GTRZ ඇඩ්මින්ටුමා මෙව්වා ගැන බලන්න ඕන. :(
    Mata Chrom ekenuth na ban. Mona magulak welada manda
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි බන් මේ ඉමේජස් ෆයර්ෆොක්ස් එකෙන් ආවම පෙන්නන්නේ නැත්තේ? ක්‍රෝම් එකෙන් පෙන්නනවනේ. GTRZ ඇඩ්මින්ටුමා මෙව්වා ගැන බලන්න ඕන. :(
    මටනං ෆයර්ෆොක්ස් වලින් පෙන්නනව හැබැයි, වෙන අවුලක් වෙන්න ඇති
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    එන්න මගෙත් එක්ක රැස්වීම් තරගයක් කරන්න, මෙදා සැරේ මම රැස්වීම් දහසක් කරනවා

    මෙවර මහ මැතිවරණයේදී තමන් ජනහමු දහසක් අමතන බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරනවා.
    හැකිනම් ජනහමු අමතා තමන් සමග තරග කර පෙන්වන්නැයි ඕනෑම දේශපාලන පක්ෂ නායකයෙකුට අභියෝග කරන බවද ඔහු පැවසීය.
    එළඹෙන පස්වනදා තමන් අනිවාර්යෙන්ම මැතිවරණය ජයග්‍රහණය කර නව ආණ්ඩුවක් පිහිටුවන බවත් ඉන්පසු සිරිකොත වගකීමද බාර ගන්නා බවත් ඔහු සදහන් කලේය.
    මේ බව ඔහු පැවසුවේ ගම්පහ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

    :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    :LOL:

    රුචිරටත් වැඩිය සජිත් අතල් දෙනවා වගේ

    :love2:

    දින්න නම් බලාගන්න තිබ්බා ,:lol:

    :LOL::LOL:
    උබල ගෝට scene එකේ ඉන්න නිසා මේ මනුස්සයාගේ සීදේවි කම උබලට පෙන්නේ නැහැ . :(:(:(
    :-(;-)
     
    • Like
    Reactions: erozan and HKavinda

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States