Mata Chrom ekenuth na ban. Mona magulak welada mandaඇයි බන් මේ ඉමේජස් ෆයර්ෆොක්ස් එකෙන් ආවම පෙන්නන්නේ නැත්තේ? ක්‍රෝම් එකෙන් පෙන්නනවනේ. GTRZ ඇඩ්මින්ටුමා මෙව්වා ගැන බලන්න ඕන.![]()
මටනං ෆයර්ෆොක්ස් වලින් පෙන්නනව හැබැයි, වෙන අවුලක් වෙන්න ඇතිඇයි බන් මේ ඉමේජස් ෆයර්ෆොක්ස් එකෙන් ආවම පෙන්නන්නේ නැත්තේ? ක්‍රෝම් එකෙන් පෙන්නනවනේ. GTRZ ඇඩ්මින්ටුමා මෙව්වා ගැන බලන්න ඕන.![]()



එන්න මගෙත් එක්ක රැස්වීම් තරගයක් කරන්න, මෙදා සැරේ මම රැස්වීම් දහසක් කරනවා
මෙවර මහ මැතිවරණයේදී තමන් ජනහමු දහසක් අමතන බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරනවා.
හැකිනම් ජනහමු අමතා තමන් සමග තරග කර පෙන්වන්නැයි ඕනෑම දේශපාලන පක්ෂ නායකයෙකුට අභියෝග කරන බවද ඔහු පැවසීය.
එළඹෙන පස්වනදා තමන් අනිවාර්යෙන්ම මැතිවරණය ජයග්‍රහණය කර නව ආණ්ඩුවක් පිහිටුවන බවත් ඉන්පසු සිරිකොත වගකීමද බාර ගන්නා බවත් ඔහු සදහන් කලේය.
මේ බව ඔහු පැවසුවේ ගම්පහ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
![]()
රුචිරටත් වැඩිය සජිත් අතල් දෙනවා වගේ
දින්න නම් බලාගන්න තිබ්බා ,
උබල ගෝට scene එකේ ඉන්න නිසා මේ මනුස්සයාගේ සීදේවි කම උබලට පෙන්නේ නැහැ .![]()
