තව පොඩ්ඩෙන් සිරිකොත ලොක් ඩවුන්...!
නෑ...! නෑ...! ඕයි!!!
හෑ වැරදුනා...!
ෂට් ඩවුන් කරන්න වෙනවා!
RIP ප.#.නි.ල්. 
හා හා බලාගෙන.... 54 ලස්සේ පුක එලියේ දාගෙන දුවගෙන එයි දැන්...මූ නම් කොහොමත් බූරුවනේ
මුට චන්දෙ දීපු ලක්ෂ 54 කොහොම බූරූ රැලක් වෙන්න ඇතිද?
චන්දෙ ඉල්ලන්න ආපු එකෙන් තමයි මුගේ ඇත්ත මෝඩ ස්වරූපය එලියට ආවේ
ආර්තිකේට ඔක්සිජන් ගහන්න ඕන්නම් මේ ළමයට ඡන්දේ දෙන්ට![]()
මූට තාම තේරිලා නෑ අගෝස්තු 5 තියන්නේ මොකක්ද කියලා...
මූ හිතන් ඉන්නේ වැඩියෙන්ම ජනහමු තියෙන එකා තමයි දිනන්නේ කියලා....
හපොයි දෙයියන් 54 ලස්සේ නියෝජනයද මේ....
ඒක කිව්වේ ඊයේ රෑ නේ ? UNP ඉන්න පොරක් කැත හිනාවක් දැම්මා…..![]()
රනිල් මොනවා උනත් හොඳ මොළකාරයෙක්! මේ වගේ ගොබ්බ සේනකෙනෙක් නෙවෙයි. අපරාදේ රනිල්ට ප්රයෝගිකව හරිවිදිහකට දෙයක් කරගන්න බෑනේ! මොනවා වුනත් තමන්ගේ පක්ෂේ ආරක්ෂා කරගන්න පට්ට ගේමක් දෙනවා! සජිත්ට germophobia ඇති. කෑම, බීමවත් පිටින් ගන්නෙ නැහැල්ලුනෙ.
ජනාධිපතිවරණය කාලෙ එයාම කිව්වෙ එයාට superiority complex තියෙනවා කියලා. කවුරුත් කියන එව්වා අහන්නෙ නැතිව ඇති.ඇයි මෙයාලගෙ උපදේශයකල නොකියන්නේ ඔහොම් කතා කරන්න් එපා කියල ? කෝටි ගනන් කැම්පේන් එක කරන ඇඩ් ෆර්ම් එකේ උන්වත් අඩුම තරමෙ ?![]()
මහින්දගෙයි සජිත්ගෙයි වැඩි වෙනසක් නෑ මිතුරේ. සජිත්ට අං දෙකක් තියනව. මහින්දට අං 4ක් තියනව උඹේ අනත් එක්ක අං 5යිඅපරාදේ මේ පාර උබ ටත් ඡන්දේ ඉල්ලන්න තිබුණේ. ගොන්නු ගොඩට එක ගෝනෙක් වැඩි නැහැ![]()
එතකොට මිතුරේ අනුරකුමරයි රණිලයි මග ඇරුන නේද???මහින්දගෙයි සජිත්ගෙයි වැඩි වෙනසක් නෑ මිතුරේ. සජිත්ට අං දෙකක් තියනව. මහින්දට අං 4ක් තියනව උඹේ අනත් එක්ක අං 5යි
ඔයා වචන දහයක් කිව්වොත් පහක්ම කියන්නෙ අනුර කුමාර ගැන නේද මිතුරේ.එතකොට මිතුරේ අනුරකුමරයි රණිලයි මග ඇරුන නේද???![]()
![]()
![]()
full athal time ekak meka ape game main UNP sanwidayakage puatha sajiyata thatha ranilta dena mara ganawa me tike bangana full athal apita ewa balan indala.
bokkenma UNP karayo kiyanne hari amuthu kottasayak.....