සජිත් ආතල් පටාන් ගත්තා මිතුරේ

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    රනිල්ගේ වාසනාවට මූ ගියේ! :yes: තව පොඩ්ඩෙන් සිරිකොත ලොක් ඩවුන්...! :eek: නෑ...! නෑ...! ඕයි!!! :angry: හෑ වැරදුනා...! :baffled: ෂට් ඩවුන් කරන්න වෙනවා! :lol: RIP ප.#.නි.ල්. :rofl:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    105598573_315664213169464_7614451335329442026_o.jpg



    104643701_314795819922970_4528659701911811426_o.jpg
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    මූ නම් කොහොමත් බූරුවනේ
    මුට චන්දෙ දීපු ලක්ෂ 54 කොහොම බූරූ රැලක් වෙන්න ඇතිද?
    චන්දෙ ඉල්ලන්න ආපු එකෙන් තමයි මුගේ ඇත්ත මෝඩ ස්වරූපය එලියට ආවේ
    හා හා බලාගෙන.... 54 ලස්සේ පුක එලියේ දාගෙන දුවගෙන එයි දැන්...
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    මූට තාම තේරිලා නෑ අගෝස්තු 5 තියන්නේ මොකක්ද කියලා...
    මූ හිතන් ඉන්නේ වැඩියෙන්ම ජනහමු තියෙන එකා තමයි දිනන්නේ කියලා....
    හපොයි දෙයියන් 54 ලස්සේ නියෝජනයද මේ....
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආර්තිකේට ඔක්සිජන් ගහන්න ඕන්නම් මේ ළමයට ඡන්දේ දෙන්ට :yes:

    ඒක කිව්වේ ඊයේ රෑ නේ ? UNP ඉන්න පොරක් කැත හිනාවක් දැම්මා….. 😁



    මූට තාම තේරිලා නෑ අගෝස්තු 5 තියන්නේ මොකක්ද කියලා...
    මූ හිතන් ඉන්නේ වැඩියෙන්ම ජනහමු තියෙන එකා තමයි දිනන්නේ කියලා....
    හපොයි දෙයියන් 54 ලස්සේ නියෝජනයද මේ....


    දැන් තේරෙනවනේ රනිල් නායක කම තියන් ඉන්නේ ඇයි කියල…..😁
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ඒක කිව්වේ ඊයේ රෑ නේ ? UNP ඉන්න පොරක් කැත හිනාවක් දැම්මා….. 😁

    :D රනිල් මොනවා උනත් හොඳ මොළකාරයෙක්! මේ වගේ ගොබ්බ සේනකෙනෙක් නෙවෙයි. අපරාදේ රනිල්ට ප්‍රයෝගිකව හරිවිදිහකට දෙයක් කරගන්න බෑනේ! මොනවා වුනත් තමන්ගේ පක්ෂේ ආරක්ෂා කරගන්න පට්ට ගේමක් දෙනවා!
     
    • Like
    Reactions: shw7 and nicjosh83

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    සජිත්ට germophobia ඇති. කෑම, බීමවත් පිටින් ගන්නෙ නැහැල්ලුනෙ.

    ඇයි මෙයාලගෙ උපදේශයකල නොකියන්නේ ඔහොම් කතා කරන්න් එපා කියල ? කෝටි ගනන් කැම්පේන් එක කරන ඇඩ් ෆර්ම් එකේ උන්වත් අඩුම තරමෙ ? 🤔
    ජනාධිපතිවරණය කාලෙ එයාම කිව්වෙ එයාට superiority complex තියෙනවා කියලා. කවුරුත් කියන එව්වා අහන්නෙ නැතිව ඇති.
     
    Last edited:
    • Like
    Reactions: vito and nicjosh83

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අපරාදේ මේ පාර උබ ටත් ඡන්දේ ඉල්ලන්න තිබුණේ. ගොන්නු ගොඩට එක ගෝනෙක් වැඩි නැහැ 🤣🤣🤣
    මහින්දගෙයි සජිත්ගෙයි වැඩි වෙනසක් නෑ මිතුරේ. සජිත්ට අං දෙකක් තියනව. මහින්දට අං 4ක් තියනව උඹේ අනත් එක්ක අං 5යි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    මහින්දගෙයි සජිත්ගෙයි වැඩි වෙනසක් නෑ මිතුරේ. සජිත්ට අං දෙකක් තියනව. මහින්දට අං 4ක් තියනව උඹේ අනත් එක්ක අං 5යි
    එතකොට මිතුරේ අනුරකුමරයි රණිලයි මග ඇරුන නේද???😀😀😀🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එතකොට මිතුරේ අනුරකුමරයි රණිලයි මග ඇරුන නේද???😀😀😀🤣
    ඔයා වචන දහයක් කිව්වොත් පහක්ම කියන්නෙ අනුර කුමාර ගැන නේද මිතුරේ.