සජිත් එකඟද ?

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඔබ තවමත් UNPද? ඝොටට දෙන්න හිත හදා ගන්න බැරිද?
    එහෙනම් දීපන් NPM එකට.

    එක පට්ට.

    හැම ත්‍රෙඩ් එකේම එකම දේ පොස්ට් කරන්න එපා බන්...
    කල්ල කුජීතයි......

    වෙන එකක් හොයා ගනින්කෝ....

    උබේ ඔය ගොන් වැඩේ නිසා මහේෂ් ලොක්කට ලැබෙන චන්ද දෙක තුනටත් කෙලවෙනවා අන්තිමේ......
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    හැම ත්‍රෙඩ් එකේම එකම දේ පොස්ට් කරන්න එපා බන්...
    කල්ල කුජීතයි......

    වෙන එකක් හොයා ගනින්කෝ....

    උබේ ඔය ගොන් වැඩේ නිසා මහේෂ් ලොක්කට ලැබෙන චන්ද දෙක තුනටත් කෙලවෙනවා අන්තිමේ......

    රිද්දගෙන ඔය...thread ටික බුම්ප් කරගන්න එකෙක් හොයා හොයා හිටියේ
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113

    ඔබ තවමත් UNPද? ඝොටට දෙන්න හිත හදා ගන්න බැරිද?
    එහෙනම් දීපන් NPM එකට.

    එක පට්ට.

    මොකක්ද බං මේ බල්බ් එකේ කලු පැල්ලමක් තියෙන්නේ
    පාස්කු ප්‍රහාරය නිසා ඇතිවෙච්ච එකක් ද
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මොකක්ද බං මේ බල්බ් එකේ කලු පැල්ලමක් තියෙන්නේ
    පාස්කු ප්‍රහාරය නිසා ඇතිවෙච්ච එකක් ද

    :lol::lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    73174428_2598907083480600_3368403345420058624_n.jpg