සජිත් ඔක්කොම පරාදයි.

rope

Banned
Mar 11, 2011
507
74
0
සජිත් ඔක්කොම පරාදයි.

සජිත්ගේ නායකත්ව සිහින බොඳ වෙයි…..

cbc8adc64d05b4387fc441caa43534c3
Posted by Lankan Voice on Mar 17th, 2011 and filed under එසැනින් පුවත්....>>>, පුවත්. You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකත්වයට අභියොග කරමින්,බලහත්කාරයෙන් එජාප නායකත්වය ලබා ගැනිමට පක්ෂයේ කිහිප දෙනකු සමග කුමණ්ත්‍රනයක යෙදි සිටි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස තමන් නායකත්වය දුන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සියල්ලම පරාජය වි ඇති බ්ව වාර්තා වේ.ඔහු විසින් නායකත්වය ලබා දෙමින් අම්බලන්තොට,තිස්සමහාරාම,ලුණුගම්වෙහෙර යන ආයතන නියත වශයෙන්ම ජයගන්නා බවට ප්‍රරසාරම් දෙඩුවද එම ආයතන සියල්ලම පරාජය වි ඇති බව වාර්තා වේ. හම්බන්තොට ජයගෙන රට සහ පක්ෂය ඉල්ලන නායකත්ව වෙනස ලබා දෙන බවත් එ සදහා ජනතාව පෙළගස්වන බවටත් පුරසාරම් දෙඩු සජිත් ප්‍රේමදාස ඔහුගේ කල්ලියට හෙට දවස කුමක් වේද.?


 

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඔය පෙන්නුවෙ සජිත් නායකයා වුනත් වෙන්නෙ එකම දේ කියන එක!!

    අපට දුක රටේ දෙවෙනි තැන දෙමළ පක්ෂෙකට ගිය එකයි!!

    ඉදිරි මහා මැතිවරනෙත් ඕකම වුනොත් හොද නෑ!!

    යූඑන්පිය අඩු තරමේ විපක්ෂ නායක කමවත් බේරා ගන්න ඕනෙ!!
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඔය පෙන්නුවෙ සජිත් නායකයා වුනත් වෙන්නෙ එකම දේ කියන එක!!

    අපට දුක රටේ දෙවෙනි තැන දෙමළ පක්ෂෙකට ගිය එකයි!!

    ඉදිරි මහා මැතිවරනෙත් ඕකම වුනොත් හොද නෑ!!

    යූඑන්පිය අඩු තරමේ විපක්ෂ නායක කමවත් බේරා ගන්න ඕනෙ!!

    hondama reply eka me thread eke
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    jande dunna un duk widinna lesti weyanla

    බඩ ගැන නොසිතන බහුතර ගැමි ජනතාව ඉතා බුද්ධිමත් බව අද ඔවුන් ඇස් ඉදිරිපිටම පෙන්නා දී තිබෙනවා!!!

    වේලක් නොකා හෝ දුක්විද ජයගත යුතු දෙයක් ඇති බව ඔවුන් දන්නවා!!

    නාගරික අවජාතකයින් දන්නේ බඩම පමණකි!!! රට පාවාදී හෝ බඩ රැකගැනීම ඔවුන්ගේ ඒකායන ජීවන දෘෂ්ඨියයි!!!
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    දැන් රට පාවා දෙන්නේ කාටද?? කේ.පී. ටද??

    ගමේ ජනතාවට වැඩි වුන මිළගනන් තේරෙන්නේ නැත්තෙ ඒ මිනිස්සුන්ගේ අවශ්‍යතා බොහොම අල්පයි...ගමෙන් කඩපිලෙන් එළවලු ටික..හාල් ටික.. අඩු ගාණට හොයාගන්න පුළුවන්.. ඒ මිනිස්සුන්ට වතුර බිල්, වරිපනම් බිල්..බස්-කෝච්චි ගාස්තු මොනවත් ගෙවන්න වෙන්නෙ බොහොම කලාතුරකින්..



    නගරෙ මිනිස්සු තමන්ගේ රස්සාවත් කරගෙන, දරුවොන්ට අධ්‍යාපනයට වියදම් කරගෙන, වයස 22 විතර වෙනකන් දරුවොන්ට කන්න දීගෙන.. වරිපනම්.. විදුලි බිල්.. වතුර බිල්..ගෙවාගෙන ඔක්කොම කරගෙන තම්යි ජීවත් වෙන්න ඕන..

    දැනට අවුරුදු ගානකට කලින් තිබ්බ පඩියම තමයි තාමත් රජයේ සේවකයෙක් ට ලැබෙන්නෙ...ඒකෙන් තමයි මේ ඔක්කොම කරගන්න වෙන්නෙත්

    ඔය ඉන්න හීන ලෝක වලින් මිදිලා ඇත්ත ඇති විදියට දකින්න...


    ඊලඟ ජනාධිපතිවරණයේත් තේමාව යුද්ධය නිමා කිරීම..
    සල්ලි නාස්තිකරන වරායවල් හැදීම...
    කාන්තාරයක් මැද්දේ ගුවන්තොටුපොලවල් දැමීම නොවේවා !

    රටේ මිනිස්සුන්ට යහපතක් කිරීමට අඩුම තරමින් පොඩි හිතක් හෝ මේ ආණ්ඩුවට පහළ වේවා !
     
    • Like
    Reactions: TwoTone