සජිත් ඔක්කොම පරාදයි.
සජිත්ගේ නායකත්ව සිහින බොඳ වෙයි…..
Posted by Lankan Voice on Mar 17th, 2011 and filed under එසැනින් පුවත්....>>>, පුවත්. You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry
එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකත්වයට අභියොග කරමින්,බලහත්කාරයෙන් එජාප නායකත්වය ලබා ගැනිමට පක්ෂයේ කිහිප දෙනකු සමග කුමණ්ත්‍රනයක යෙදි සිටි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස තමන් නායකත්වය දුන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සියල්ලම පරාජය වි ඇති බ්ව වාර්තා වේ.ඔහු විසින් නායකත්වය ලබා දෙමින් අම්බලන්තොට,තිස්සමහාරාම,ලුණුගම්වෙහෙර යන ආයතන නියත වශයෙන්ම ජයගන්නා බවට ප්‍රරසාරම් දෙඩුවද එම ආයතන සියල්ලම පරාජය වි ඇති බව වාර්තා වේ. හම්බන්තොට ජයගෙන රට සහ පක්ෂය ඉල්ලන නායකත්ව වෙනස ලබා දෙන බවත් එ සදහා ජනතාව පෙළගස්වන බවටත් පුරසාරම් දෙඩු සජිත් ප්‍රේමදාස ඔහුගේ කල්ලියට හෙට දවස කුමක් වේද.?

Wena one ekak nayakaya unata kamak na. (RAVI, MANGALA, PONIL) nathiwa