සජිත් ඔක්කොම පරාදයි.

Feb 16, 2010
265
34
0
දැන් රට පාවා දෙන්නේ කාටද?? කේ.පී. ටද??

ගමේ ජනතාවට වැඩි වුන මිළගනන් තේරෙන්නේ නැත්තෙ ඒ මිනිස්සුන්ගේ අවශ්‍යතා බොහොම අල්පයි...ගමෙන් කඩපිලෙන් එළවලු ටික..හාල් ටික.. අඩු ගාණට හොයාගන්න පුළුවන්.. ඒ මිනිස්සුන්ට වතුර බිල්, වරිපනම් බිල්..බස්-කෝච්චි ගාස්තු මොනවත් ගෙවන්න වෙන්නෙ බොහොම කලාතුරකින්..


නගරෙ මිනිස්සු තමන්ගේ රස්සාවත් කරගෙන, දරුවොන්ට අධ්‍යාපනයට වියදම් කරගෙන, වයස 22 විතර වෙනකන් දරුවොන්ට කන්න දීගෙන.. වරිපනම්.. විදුලි බිල්.. වතුර බිල්..ගෙවාගෙන ඔක්කොම කරගෙන තම්යි ජීවත් වෙන්න ඕන..

දැනට අවුරුදු ගානකට කලින් තිබ්බ පඩියම තමයි තාමත් රජයේ සේවකයෙක් ට ලැබෙන්නෙ...ඒකෙන් තමයි මේ ඔක්කොම කරගන්න වෙන්නෙත්

ඔය ඉන්න හීන ලෝක වලින් මිදිලා ඇත්ත ඇති විදියට දකින්න...

ඊලඟ ජනාධිපතිවරණයේත් තේමාව යුද්ධය නිමා කිරීම..
සල්ලි නාස්තිකරන වරායවල් හැදීම...
කාන්තාරයක් මැද්දේ ගුවන්තොටුපොලවල් දැමීම නොවේවා !

රටේ මිනිස්සුන්ට යහපතක් කිරීමට අඩුම තරමින් පොඩි හිතක් හෝ මේ ආණ්ඩුවට පහළ වේවා !

බඩගින්න දැනෙන්න ජීවත් වෙලා ඉන්න එපැයි....
ගමේ මිනිහා තාම කළගුණ සළකන්න දන්නවා......
2005දී මහින්ද ජනාධිපති උනේ නැත්නම් අද මෙහෙමවත් කන්න වෙන්නේ නෑ... කන්න වෙන්නේ මැරුම් කොටියගෙන්.....
 

NanuNana

Member
Jan 29, 2010
654
68
0
රාවණා;9653770 said:
බඩගින්න දැනෙන්න ජීවත් වෙලා ඉන්න එපැයි....
ගමේ මිනිහා තාම කළගුණ සළකන්න දන්නවා......
2005දී මහින්ද ජනාධිපති උනේ නැත්නම් අද මෙහෙමවත් කන්න වෙන්නේ නෑ... කන්න වෙන්නේ මැරුම් කොටියගෙන්.....


ඒක තමයි කිව්වෙ...

කොටියාගෙන් මරුම් කන එක හොඳයි...ඒක එකපාරින් ඉවරයි...

මෙයා මිනිස්සු මරවන්නෙ ටික ටික...

ඉවසන්න බැරි අපේ සිoහල මිනිස්සුම අපේ මිනිස්සු මරාගෙන කන එක.
..:frown::frown::frown:
 

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඒක තමයි කිව්වෙ...

    කොටියාගෙන් මරුම් කන එක හොඳයි...ඒක එකපාරින් ඉවරයි...

    මෙයා මිනිස්සු මරවන්නෙ ටික ටික...

    ඉවසන්න බැරි අපේ සිoහල මිනිස්සුම අපේ මිනිස්සු මරාගෙන කන එක.
    ..:frown::frown::frown:

    තවත් පැරදුන අසරණ :Pජවිපෙ සහොදරයෙක් ගිය ජන්දේදි කියපු දේවල් රීපිට් කරනවා

    වැඩකට ඇති අලුත් දෙයක් කියපන්කෝ:D
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    හි හි..මේවා කියන උන් ඔක්කොම ජෙප්පොද ? :confused:

    අනේ මන්දා බන් උඹල මොන ඉස්කෝලෙකටද ගිහින් තියෙන්නෙ කියලා..
    උඹලට තේරෙයි... හැබැයි පහු වෙයි...

    (පහු වෙලා හරි තේරෙයිද කියනත් බෑ):D:D
     

    sandee7

    Junior member
  • Dec 1, 2008
    275
    6
    18
    ඔය පෙන්නුවෙ සජිත් නායකයා වුනත් වෙන්නෙ එකම දේ කියන එක!!

    අපට දුක රටේ දෙවෙනි තැන දෙමළ පක්ෂෙකට ගිය එකයි!!

    ඉදිරි මහා මැතිවරනෙත් ඕකම වුනොත් හොද නෑ!!

    යූඑන්පිය අඩු තරමේ විපක්ෂ නායක කමවත් බේරා ගන්න ඕනෙ!!

    :yes::yes::yes: