මනුස්සකම ගැන මා ගාවත් විශාල හැගීමක් තියෙනව. නමුත් කවුරු කොහොම කිවුවත් තම්බියයි කුරුසයි අතුලෙ තියෙන්නෙ උපතින්ම අරන් එන උග්‍ර අන්තවාදයක්. මම ආගමික මතයකට වඩා විශ්වාස කරන්නෙ මට දැනෙන හරි වැරැද්ද.
මහ ජාතියක් ඇතුලෙ සුලු ජාතියක් ඉන්නකොට උන්ට ප්‍රේරනය වෙන්න අමුතුම ස්වය වින්දනයක්. තමා සුවිශේසි කරගැනිමේ ප්රාථමිකමික මානව ගතිය සුවිශේශ නොවන මාර්ගයකින් පෙන්නුම් කිරීමක්.
වඩා වැදගත් වෙන්නෙ මනුස්ස ගතිය ස්මතු කීරීම. විශ්වාසයකට වඩා යහපත් අධයනයක් කිරීම. මුලික මානව හැසිරීම් අවබොද කරගැනීම හා එතුලින් පරිනත මනුස්ස ගති ඉස්මතු කීරීම.