මීට වඩා හොඳ දක්ෂ බුද්ධිමත් උගත් මිනිස්සු මේ රටේ කොච්චර ඉන්නවද? ඇයි ඒ වගේ අය දන්නේ නැතිව අදක්ෂ නූගත් මෝඩ මීහරක් අපේක්ෂකයන් පක්ෂ දෙකෙන්ම දාන්නේ.මුන්ට මොනාද කරන්න පුලුවන්.මුන් හොඳයි ටික් බෝල ගහන්න.
මුන්ට කඩේ යනවට වඩා මිනිස්සුන්ට මුන් දෙන්නගෙන් කිසිම වගතුවක් වෙන්නේ නෑ කියන එක තේරුම් කරල දෙන්න පුලුවන්නම් ඒක ලොකු පිනක්.