සජිත් ජනපති උනොත් විය හැකි සිදුවීම් මොනවද?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    රනිල් ලොවෙත් ජනාධිපති වෙන්නෑ බං. කොළඹින් පිටතට ඇවිත් ගමකට ගිහිං බලපං උන්ට රනිල් ගැන ගානක් වත් නෑ. අනුර හො සජිත් තමයි එන්නේ.
    මේක ඇත්ත බන් රනිල් ගේ නම කිව්වත් ගුටි දෙන සීන් එකෙන් මිනිස්සු බලන්නේ ගම් වල ඔකුන්ටන්ම් දෙන්නේ නැහැ කියන කතාව හැම එකා වගේම කියනවා.

    හොදට කරයි හැබැයි ගොන් පාට් ලෝකයක් වෙයි 😅
    එහෙම වෙන එකක් නැහැ කියලා මට හිතෙන්නේ මිනිහා ගොන් පාට් එකක් කරලා තියෙන්නේ Social Network වලින් , මිනිහාගේ වටේ හොද එවුන් ටිකක් ඉන්නවා.
    ------ Post added on Aug 12, 2024 at 12:58 PM
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,513
    3,099
    113
    ප්‍රේමදාසත් උදේ පාන්දර නැගිටලා එක එකාට කුණුහරුපෙන් බැන්නා කියනවනෙ. මූත් ඒ ටිකම කරයි. :lol:
    අවුරැදු දෙක තුනකින් අරගලයක් එනවා ආයෙත් මු ආවොත්
    මේක ඇත්ත බන් රනිල් ගේ නම කිව්වත් ගුටි දෙන සීන් එකෙන් මිනිස්සු බලන්නේ ගම් වල ඔකුන්ටන්ම් දෙන්නේ නැහැ කියන කතාව හැම එකා වගේම කියනවා.


    එහෙම වෙන එකක් නැහැ කියලා මට හිතෙන්නේ මිනිහා ගොන් පාට් එකක් කරලා තියෙන්නේ Social Network වලින් , මිනිහාගේ වටේ හොද එවුන් ටිකක් ඉන්නවා.
    ------ Post added on Aug 12, 2024 at 12:58 PM
    නෑ බං ඕකගෙ ගෑනිට එහෙම මොංගල්නෙ. රගයි ජනාදිපති උනොත්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,783
    113
    දැන් නලියා උබට සුවර් නැද්ද අනුර දිනන්නේ කියලා?
    ගොඩක් පැතිවල වයස 50ට වැඩි උන්ගෙන් ඇහුවාම උන් කියන්නේ සජිත්ට දෙන්නේ කියලා.
     
    • Love
    Reactions: Aldren

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    පරදින සින් එකක් නම් තියෙන්නෙ රනිල නන්දලාල් ආයෙ ඔසි යවල -
    බාන්ඩාගාරෙ තියෙන ඩොලස් ඔක්කොම චීනෙට නය ගෙවල දාල අයින් වෙනවා!
    එන එකාට ඉගාව දවසෙ ඉදන් බඩුම තමයි! අපිටත් බඩුම තමයි!
     
    • Sad
    Reactions: ILSL

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    එකක් සුවර්
    මුඩුක්කු ටික තව වැඩි වෙනවා අයිස් කුඩු සුලබ වෙනවා. කැම්පෙන් කරන්නෙත් චණ්ඩි යෙක් ගේ පුතෙක් නේ.

    හම්බයෝ ටික දීලා අරිනවා 2015 වඩා මේ පාර කව්රුත් නැහැ බැලන්ස් කරන්න .

    හර්ෂ බැලන්ස් කරේ නැතිනම් ආර්ථිකේ පෙකානිකල් දීලා නැති බහන්ගත්සාන් කරනවා

    ජලනි ආර්යාවට ඇදලා අච්චාරුවක් කරනවා


    උතුරු නාගෙන්හිර පුරාවිද්‍යාව ට සොරි වෙනවා.

    2030 නාමල පිපෙන්වා නැත්නම් එහා පැත්තේ ඉන්නේ මෝකා ද දිනනවා
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    කැලෑ එලි කරල, මුගේ නම දාල ගම්මාන හදයි නන්ස්ටොප්... ආන්ඩුවෙ ජොබ් දෙයි ගෙදර කුස්සියේ වැඩට ඉදපු එකාගෙ පවුලෙ ඉදන් දන්සල් දාල වගේ...

    සේම් ශිට් රිපීට් තමයි බන්...
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    වැඩේ කියන්නෙ මූට ඡන්දෙ දෙන උනුත් ඉන්නෙ තාම ප්‍රේමදාස යුගයෙනෙ. නැතිව වෙන එක හේතුවක් තියෙද මූට ඡන්දෙ දෙන්න
    ලංකාවේ බහුතරය පිනට කන්න බලං ඉන්න හරක් බං
     
    • Like
    Reactions: sakuntha1996

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    දැන් තියන එකෙන් ලොකු වෙනසක් වෙන්නේ නෑ...

    දැනට ඇත්තටම රට රන් කරන්නේ සාගල, රවී ඇතුළු රනිල් වටේ ඉන්න සෙට් එක... ඇමතිලා පාර්ලිමේන්තුව රටේ අනාගතේ තීරණය කරන්න අදාලම නෑ... සජියා ආවොත් ඒ වෙනුවට ජලනි, ලක්ෂ්මන්, උගේ නංගි වගේ අය එයි... ඒ අය අපේ අනාගතය තීරණය කරයි...

    ගෝතයා අනාගත්ත ලෙවෙල් එකට එදිනෙදා වැඩ අනාගන්නේ නැති වෙයි, මොකද හර්ශලා, එරාන්ල, පාටලීලා එදිනෙදා වැඩ ටික රෝල ගහගෙන ඇදගෙන යයි... IMF ගිහිං ඉන්දියාවෙන්, ජපානේ, චීනෙන් ණය ලයින් කරලා, bonds issue කරලා මේ තියන ලෙවෙල් එකෙන් ඇදන් යයි...

    එකම දේ පොහොට්ටු ජඩයෝ ටිකට වඩා ටිකක් හොඳ වෙයි 10% විතර...
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    සජියා දිහා බලන හැම පාරම මට හිතෙන්නේ සජියා මොනා හරි ගහලා ඉන්නේ කියලා
    උඹල ට හිතෙන්නේ නැද්ද ඌ ඉන්නේ වෙනම ලෝකේක
    වෙනම මයින්ඩ් එකක කියලා
    නිකන් අර මවා ගත්ත ලෝකෙක

    මේවා ටික අනිවා වෙනවා
    සජියාව ආයේ පියවි ඇහැට දකින්න වෙන්නේ නෑ
    ඌ ඇමරිකාවේ ජනාධිපතිටත් එහා ලෙවල් එකට යනවා
    කෙන්දරකාරයෝ, ඇදහිලිකාරයෝ රජ වෙනවා
    පුරාවිද්‍යාව වහලා දානවා. රජරට පුරාම වැලිමීයෝ වගේ ඔපිසියල් හාරනවා
    ජලනි ආර්යාවට අදිනවා. පදනම් හදනවා. ටීවි එකේ හැමදාම නිවුස් වල ඉන්නවා
    මුළු ලෝකෙන්ම හිඟාකාලා හරි සහනාධාර දෙනවා
    ආර්ථික වර්ධනය ගැන ලොකු වොරි විල්ලක් නෑ
    Mpox එක දරුණුවට ගියොත් බලෙන් ප්ලැකනිල් පොවලා රට ෂට්ඩවුන් කරනවා
    අවු 2 -3 ක් යද්දි අරගලයක් එනවා
     
    Last edited:
    • Haha
    Reactions: AKI-SL