සජිත් ජනපති සිරිසේන අගමැති

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    සජිත් ජනපති සිරිසේන අගමැති

    සමාන්‍යයෙන් මම එක එකාගේ කතා මුල ඉඳන් අගට අහන්නේ නෑ.නමුත් අද නිදහස් පක්ෂ සමුලුවේ සිරිසේනගේ කතාව හොඳට අහගෙන හිටියා.මොකද තාම සිරාගේ ගේම් එක පැහැදිලි නෑ.මේකේ ප්‍රකාශ සෑහෙන්න කරා.එකක් කිසිම මාද්‍යවේදියෙක් හෝ මිනිහෙක් රාජපක්ෂලා වගේ මරලා දැම්මේ නෑ කියලා.අර්ජුන මහේන්ද්‍රන් ගේනවා කියලා .නමුත් වැදගත්ම එක තමයි මීලග පත්වෙන ප්‍රෙසිඩෙන්ට්ට කිසිම බලයක් නෑ මීලඟ ආන්ඩුවේ බලවත්ම පුද්ගලයා අගමැතිවරයා කියලා.ඒක නිසා මීලඟට පත්වෙන අගමැති තමයි වැදගත් කියලා.මෙන්න මේක තමයි බල්ල මල්ලෙන් එලියට පැන්නේ.සිරාට ඕන මීලඟට අගමැති වෙන්න.කිලී සහ සිරා තමයි සජිත්ව මෙහෙය වන්නේ.යූන්පි එකේ සජිත් එක්ක එකතුවෙලා ඉන්න මෝඩයො ටික මේක දන්නේ නෑ.සජිත්ව ජනාධිපති උනොත් සිරිසේනට කොහොම හරි ශ්‍රී ලංකා එකේ අල්ලගෙන දයාසිරිලා අමරවීරලා සහ තව දහදෙනෙක් එක්ක විතර එක්කො මහාමැතිවරනයට තනියම ශ්‍රී ලංකා එකෙන් ඉල්ලලා ආසන 8ක් හරි එහෙම නැත්නම් යූන්පි එකෙන් ඇවිල්ලා ආසන 15ක් හරි දිනාගෙන ආන්ඩුව හදන තීරනාත්මක බලවේගය වෙන්න.ඒකට කේවල් කිරීම සිරිසේනට අගමැතිකම දයාසිරි සහ අනෙක් අයට ප්‍රබල ඇමතිකම්.මොකද දයාසිරිලාට යන එනමන් නෑ රනිල් හෝ ගෝටා ජනාධිපති උනොත් .අනිත් එක සිරාට තරග කරන්න ශ්‍රී ලංකා එකක් ඉතිරි වෙන එකක් නෑ.රනිල් ජනාධිපති උනොත් ශ්‍රී ලංකා කාරයො ඉස්සෙල්ලම එලවන්නේ සිරාව.පස්සෙ චන්ද්‍රිකා ඒක අල්ලගනී.ගෝටා ජනාධිපති උනොත් සිරාටශ්‍රී ලංකා එක නෑ. උන්ට අගමැතිකම ගන්න මරා එක්ක බෑ.සජිත්ලා යන්නේ කිලීගේ ප්ලෑන් එකට.ඒ කියන්නේ සජිත් ජනපති සිරා අගමැති කුමන්ත්‍රනය
     
    • Like
    Reactions: lahirufx+

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මීළඟට පත්වන ජනපතිට කිසිවක් කරන්න බෑ - ජනපති
    - 3 09 2019 - 17:35 - 2022 views - රුවන් කාශ්‍යප

    19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මීළඟට පත්වන ජනපතිවරයාට වඩා අගමැතිට බලය ඇති බැවින් අගමැති පත්කිරීම පිළිබඳව අවධානය යොමුකළ යුතු බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සංවත්සරය අමතමින් ඔහු මේ බව පැවැසීය.
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    සජිත් දිනයි කියලා උබ හිතනවද :rofl:

    ගෝටාව පරද්දන අමාරු නෑ.මොකද ගෝටට කොහොමත් සීයට පනහක් එන්නේ නෑ
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    u loweth dinanne ne


    habai gottata 50% ganna ba


    Sirisenaya, ponila kiyanne ada iye deshapalaneta awa un newi.

    jvp eke votes nisa unp ekata prasnayak enava.habai jvp eka gotava president karala apahu nagannae naha.hama deyakma karai. mata hithenne anura issellama race eka divve vena jeppek duvana eka fullstop karanna.unp eka una de penavane.ranil kalinma mama candidate kivvanam aruta kalin duvanna baha.
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    කිලී මහරාජා, සිරිසේන සහ සජිත් එකතු වෙලා ගහන ගේමක් තමයි දැන් සජිත් කරගෙන යන්නේ.අන්තිමට ඕකෙන් මේකෙන් සිරිසේනට අගමැති බලතල ගියොත් රටට දෙයියගෙම පිහිටයි.මොකද අගමැති බලතල සෑහෙන්න වැඩී.සිරිසේනට විතරක් සංක්‍රමනික බලතල ජනාධිපති ලෙස තිබ්බට ඊලඟ එකාට ආරක්ෂක ඇමතිකමවත් නෑ.හමුදාපතිලත් අගැමති යටතට එන්නේ. මේකෙන් වෙන්නේ යූන්පි එක නැත්තටම නැති වෙලා සජිට්ත්ටත් ප්‍රේමදාස වගේ පාරේ වැටිලා ඉන්න .ප්‍රේමදාසගේ බෝම්බය කොටි බෝම්බයක් නෙවෙයි.බාබු කියන්නේ කොටියෙක් නෙවෙයි. ඒක එක්කො ඇතුලෙන්ම ආපු ගේමක්.නැත්නම් බාබු කියන්නේ ඉන්දියන් ඔත්තුසේවය හෙවත් රෝ කාරයෙක්.මිනිස්සුන්ට ඇත්ත හෙලි කරේ නෑ.රජීව් ගාන්ධි කොටි මැරුවට ඒකට ප්‍රේමදාස ගැනත් සැකයක් රෝ එකට තිබ්බ.සාක්ෂිත් හම්බ වෙන්න ඇති. රටක ජනාධිපති කෙනෙක් නිසා රටත් එක්කත් අවුලක් ඇති නොකරගෙන ඉන්දියාව පලිය ගත්ත වෙන්නත් පුලුවන්.කොටි කීසිම අවස්ථාවක බාඩු වෙනුවෙන් පිලිම හෝ ස්මාරක ගසා නැත.ඔහු වීරයෙක් ලෙස කොටි සලකන්නේ නෑ.
     
    Last edited:

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    අගමැති රනිල්-ඇමති රවි අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන්න සූදානම්..? සජිත් පිලේ ඇමතිවරුන් තිදෙනෙකු බැදුම්කර නඩුවට සාක්‍ෂි දෙන්න යයි..?
    September 4, 2019 at 10:12 pm | lanka C news
    අගමැති රනිල්-ඇමති රවි අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන්න සූදානම්..? සජිත් පිලේ ඇමතිවරුන් තිදෙනෙකු බැදුම්කර නඩුවට සාක්‍ෂි දෙන්න යයි..?
    අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමති රවි කරුණානායක මහතා ඉදිරි ජනාධිපතිවරණයට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ සැලසුමක් ඇති බව එක්සත් ජාතික පක්ෂ හිතවාදී වෙබ් අඩවි ගණනාවක් වාර්තා කර ඇත.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 68 වන සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා ඉඟි කරන ලද්දේ ඒ ගැන යයිද එම වාර්තාවන්හි සදහන්ය.

    සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී ඇමතිවරුන් තිදෙනකු බැදුම්කර නඩුවේ නව සාක්ෂිකරුවන් දෙස එක් කරමින් එම චෝදනා මත අගමැතිවරයා එවකට සිටි මුදල් ඇමති රවි කරුණානායක අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට සූදානම් වන බවට එම වාර්තාවන්හි දැක්වෙයි.

    ඒ මගින් සජිත් පේමදාස මහතාට හිතවාදී කණ්ඩායම විසින් එක්සත් ජාතික පක්‍ෂයේ බලය අල්ලා ගැනීමට සූදානම් වන්නේ යයිද එම වාර්තා වැඩි දුරටත් කියා සිටී