සජිත් ජනපති සිරිසේන අගමැති
සමාන්යයෙන් මම එක එකාගේ කතා මුල ඉඳන් අගට අහන්නේ නෑ.නමුත් අද නිදහස් පක්ෂ සමුලුවේ සිරිසේනගේ කතාව හොඳට අහගෙන හිටියා.මොකද තාම සිරාගේ ගේම් එක පැහැදිලි නෑ.මේකේ ප්රකාශ සෑහෙන්න කරා.එකක් කිසිම මාද්යවේදියෙක් හෝ මිනිහෙක් රාජපක්ෂලා වගේ මරලා දැම්මේ නෑ කියලා.අර්ජුන මහේන්ද්රන් ගේනවා කියලා .නමුත් වැදගත්ම එක තමයි මීලග පත්වෙන ප්රෙසිඩෙන්ට්ට කිසිම බලයක් නෑ මීලඟ ආන්ඩුවේ බලවත්ම පුද්ගලයා අගමැතිවරයා කියලා.ඒක නිසා මීලඟට පත්වෙන අගමැති තමයි වැදගත් කියලා.මෙන්න මේක තමයි බල්ල මල්ලෙන් එලියට පැන්නේ.සිරාට ඕන මීලඟට අගමැති වෙන්න.කිලී සහ සිරා තමයි සජිත්ව මෙහෙය වන්නේ.යූන්පි එකේ සජිත් එක්ක එකතුවෙලා ඉන්න මෝඩයො ටික මේක දන්නේ නෑ.සජිත්ව ජනාධිපති උනොත් සිරිසේනට කොහොම හරි ශ්රී ලංකා එකේ අල්ලගෙන දයාසිරිලා අමරවීරලා සහ තව දහදෙනෙක් එක්ක විතර එක්කො මහාමැතිවරනයට තනියම ශ්රී ලංකා එකෙන් ඉල්ලලා ආසන 8ක් හරි එහෙම නැත්නම් යූන්පි එකෙන් ඇවිල්ලා ආසන 15ක් හරි දිනාගෙන ආන්ඩුව හදන තීරනාත්මක බලවේගය වෙන්න.ඒකට කේවල් කිරීම සිරිසේනට අගමැතිකම දයාසිරි සහ අනෙක් අයට ප්රබල ඇමතිකම්.මොකද දයාසිරිලාට යන එනමන් නෑ රනිල් හෝ ගෝටා ජනාධිපති උනොත් .අනිත් එක සිරාට තරග කරන්න ශ්රී ලංකා එකක් ඉතිරි වෙන එකක් නෑ.රනිල් ජනාධිපති උනොත් ශ්රී ලංකා කාරයො ඉස්සෙල්ලම එලවන්නේ සිරාව.පස්සෙ චන්ද්රිකා ඒක අල්ලගනී.ගෝටා ජනාධිපති උනොත් සිරාටශ්රී ලංකා එක නෑ. උන්ට අගමැතිකම ගන්න මරා එක්ක බෑ.සජිත්ලා යන්නේ කිලීගේ ප්ලෑන් එකට.ඒ කියන්නේ සජිත් ජනපති සිරා අගමැති කුමන්ත්රනය