සජිත් ජනාධිපති උනාම

Truth seeker 2020

Well-known member
  • Sep 29, 2019
    1,406
    2,002
    113
    අද කිව්වා කියලා හිතා ගනිං.. සජිත් කියන්නෙ උඔලා හිතන් ඉන්න කවටයා විකටයා නෙවෙයි ඇත්ත සජිත්.
    මිනිහා මේ රට ගොඩ දාලයි නවතින්නේ. මං කියනවට නිකමට මිනිහගේ fb profile එකට ගිහින් 2019 මිනිහා පරාද වුණු දවසේ ඉඳන් මේ වෙනකන් දාලා තියෙන post ටික පිළිවෙලට බලන් වරෙන්. මෙන්න link එක.
    https://www.facebook.com/sajithpremadasa?mibextid=ZbWKwL